රජයේ කැම්පස් එකකට යන්න කියන්නේ මෙන්න මේකයි..!

AllGood

Well-known member
  • Dec 22, 2023
    1,058
    1,620
    113
    ඉතින් ඔය මම දාපු List එකේ තියෙන්නේ MSc නැතිව PhD ගිය එවුන්. උන් ගිහින් තියෙන්නේ PhD නෙවේද එතකොට. List එකක් නැතිනම් Google Scholar Profile 5ක් දාපන්කෝ ඔච්චර තටමන්නේ නැතිව.
    කවුද උබට කිව්වේ මුන්ට MSc කරන්න ඕන නැහැ කියලා :ROFLMAO:
    PhD එකට සිලෙක්ට් කරන්නේ MSc එකේ රිසල්ට් අනුව USA වල ගොඩක් කැම්පස් එහෙමයි...වයිවා එකකුත් තියෙනවා
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,079
    10,341
    113
    🌎
    Ashoka.jpg
     
    Last edited:

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    රජයේ කැම්පස් යන uඋන් ඒකට ගිහින් ඉගනගයි... ප්‍රයිවට් යන උන් ඒවට ගිහින් ඉගන ගයි.. ෆස්ට් ක්ලාස් දාන උන් PhD කරලා පොතේ ගුරාලා වෙයි... අනිත් උන් ආතල් එකේ ඉදලා යන්තම් ගොඩ ගිහින් ජොබ් කරලා හෙන ප්‍රැක්ටිකල් පොරවල් වෙයි...

    උබලා අනිත් උන්ගේ කිල්ලෝට වල හුනු හොයන්නේ නැතිව තමන්ගේ වැඩක් බලගනිල්ලා...
     
    • Like
    Reactions: CohenLenstra

    Adalwolf Alpin

    Active member
  • Sep 21, 2022
    227
    139
    43
    කවුද උබට කිව්වේ මුන්ට MSc කරන්න ඕන නැහැ කියලා :ROFLMAO:
    PhD එකට සිලෙක්ට් කරන්නේ MSc එකේ රිසල්ට් අනුව USA වල ගොඩක් කැම්පස් එහෙමයි...වයිවා එකකුත් තියෙනවා
    මේ ගියපු එවුන්ට MSc නැහැනේ. දැන් උන් MSc රිසාල්ට් නැති නිසා ට්‍රම්ප් කාරයා හරවලා යවයිද? ඒක නෙවේ, එක අවුරුද්දක ලෝකෙ හොදම University 20 ඇතුලේ තියෙන University එකකට, SLIIT එකෙන් Direct PhD ගිය 5 දෙනෙක්ගේ Google Scholar Profiles දාපන්කෝ. මම මේ ත්‍රෙඩ් එක අයින් කරලා උඹෙන් සමාව ගන්නවා.

    රජයේ කැම්පස් යන uඋන් ඒකට ගිහින් ඉගනගයි... ප්‍රයිවට් යන උන් ඒවට ගිහින් ඉගන ගයි.. ෆස්ට් ක්ලාස් දාන උන් PhD කරලා පොතේ ගුරාලා වෙයි... අනිත් උන් ආතල් එකේ ඉදලා යන්තම් ගොඩ ගිහින් ජොබ් කරලා හෙන ප්‍රැක්ටිකල් පොරවල් වෙයි...

    උබලා අනිත් උන්ගේ කිල්ලෝට වල හුනු හොයන්නේ නැතිව තමන්ගේ වැඩක් බලගනිල්ලා...
    උඹ කියන විදිහට කරන්නම් මචන්.
    ------ Post added on Sep 21, 2025 at 9:18 AM
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    උඹ කියන විදිහට කරන්නම් මචන්.
    පුලුවන්නම් ලොකු දෙයක්...

    දැන් උබ මෙතන මැරෙන්න හදන්නේ උබ රජයේ යුනි එකකින් ඩිග්‍රී එක කරලා ෆස්ට් ක්ලාස් අරන් PhD එකට් USA යනවද???
     
    Adalwolf Alpin

    Active member
  • Sep 21, 2022
    227
    139
    43
    පොන්න government campus උන්ව කොහෙවත් ජොබ් වලට ගන්නෙ නෑ , ඉස්සරහට ඕකුන්ට කොහමත් යන එනමන් නැති වෙනව . 🤮🤮🤮🤮
    USA nam gannawa machan. Oya thiyenne proof ekak.

    පුලුවන්නම් ලොකු දෙයක්...

    දැන් උබ මෙතන මැරෙන්න හදන්නේ උබ රජයේ යුනි එකකින් ඩිග්‍රී එක කරලා ෆස්ට් ක්ලාස් අරන් PhD එකට් USA යනවද???
    කවුද මැරෙන්න හැදුවේ. මමද මෙතන දැන් ප්‍රයිවට් යුනි කථාව ඇදලා ගත්තේ. ත්‍රෙඩ් එක මුල ඉදන් කියවපන්. මම කොහේවත් ප්‍රයිවට් යුනිවසිටීස් වලට ගැහුවද කියලා. කවුරුහරි SLIIT එකේ එවුන් ඕන තරම් යනවා කිව්වම මම කිව්වා එහෙම ගිය එවුන්ගේ Google Scholar Profile 5k දාපන් කියලා. ඒ කියපු එකාට Google Scholar Profile 5k වත් දාන්න බැරි වෙලා තියෙන්නේ. තව දෙයක්, මොරටුවේ එකෙක්, උන්ගේ ලිස්ට් එක දැම්මොත් මට දුවන්න පාර මදි. එහෙමයි කියලා මේකේ මොරටුවේ එවුන් නැට්ට පාගගන්නවද?
     
    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,620
    113
    මේ ගියපු එවුන්ට MSc නැහැනේ. දැන් උන් MSc රිසාල්ට් නැති නිසා ට්‍රම්ප් කාරයා හරවලා යවයිද? ඒක නෙවේ, එක අවුරුද්දක ලෝකෙ හොදම University 20 ඇතුලේ තියෙන University එකකට, SLIIT එකෙන් Direct PhD ගිය 5 දෙනෙක්ගේ Google Scholar Profiles දාපන්කෝ. මම මේ ත්‍රෙඩ් එක අයින් කරලා උඹෙන් සමාව ගන්නවා.
    මම මොකටද යකෝ උබට ප්‍රොෆයිල් හොයන්නේ උබ ඕව ගැන හෙන ඉන්ටරස්ටින් නම් හොයා ගනින්
    ඕකුන් මුලින් MSc කරන්න ඕන
    GRE score එකෙන් ගන්නේ
    ඕකුන්ට ජොබ් හොයන්න බැරි නිසා ඉතින් GRE, TOEFL කර කර වාත වෙවී ඉන්නවා :ROFLMAO:
     
    Adalwolf Alpin

    Active member
  • Sep 21, 2022
    227
    139
    43
    මම මොකටද යකෝ උබට ප්‍රොෆයිල් හොයන්නේ උබ ඕව ගැන හෙන ඉන්ටරස්ටින් නම් හොයා ගනින්
    ඕකුන් මුලින් MSc කරන්න ඕන
    GRE score එකෙන් ගන්නේ
    හොයන්න ඉතින් තියෙන්න එපැයි. :rofl::rofl::rofl:
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,937
    113
    ගූ පොන්නයෝ....
    USA වල ගොඩක් යුනිවසිටි වල MSc නැතුව ඩිරෙක්ට් PhD කරන්න බැහැ
    අනිත් එක USA වල PhD ස්කොලශිප් දෙන්නේ GRE score එකට මිසක් ෆස්ට් ඩිග්රි එක කරපු යුනිව සිටි එකේ නම බලල නෙවෙයි
    උන්ට උබ පේරාදෙණියේ ඉගෙන ගත්ත කිව්වත් එකයි වෙන මොන හරි තැනක ඉගෙන ගත්ත කිව්වත් එකයි.
    SLIIT එකේ එවුන්ට පිස්සුවක් නැහැ ඔහොම ලිස්ට් හද හදා ශෙයා කරලා උබල වගේ පොන්න ආතල් ගන්න :ROFLMAO:
    උබ ෂුවර් එකට පේරාදෙණියේ ෆස්ට් ඉයර් පොන්නයෙක් වෙන්න ඕන :ROFLMAO:
    USA PHD ස්කොල් දෙන්නේ GRE ස්කෝ එකට තමයි
    ලංකාවෙන් පිටට ගියාම ලංකාවේ යුනි එකනම් අදාලම නැහැ
    ඉන්දියන් කබ්බෝ ඉන්නේ පාරවල් අයිනේ තියන් ඩිග්රි ගනිපු 🤮
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    කවුද මැරෙන්න හැදුවේ. මමද මෙතන දැන් ප්‍රයිවට් යුනි කථාව ඇදලා ගත්තේ. ත්‍රෙඩ් එක මුල ඉදන් කියවපන්. මම කොහේවත් ප්‍රයිවට් යුනිවසිටීස් වලට ගැහුවද කියලා. කවුරුහරි SLIIT එකේ එවුන් ඕන තරම් යනවා කිව්වම මම කිව්වා එහෙම ගිය එවුන්ගේ Google Scholar Profile 5k දාපන් කියලා. ඒ කියපු එකාට Google Scholar Profile 5k වත් දාන්න බැරි වෙලා තියෙන්නේ. තව දෙයක්, මොරටුවේ එකෙක්, උන්ගේ ලිස්ට් එක දැම්මොත් මට දුවන්න පාර මදි. එහෙමයි කියලා මේකේ මොරටුවේ එවුන් නැට්ට පාගගන්නවද?
    උබ ඔහොම PhD කරන්න තරම් ඇකඩමික් ගොඩ දාගත්ත එකෙක් නම්, මොනවද බං ෆෝරම් වල ව'ද ගෑනු වගේ එක එකා එක්ක පැටලෙන්නේ??? ෆුල් රෙස්පෙක්ට් පිට හිටපන්කෝ...

    එහෙම ගොඩ දාගන්නේ නැතිව යන්තමට ශේප් කරගන්න එකෙක් නම්, ලැජ්ජ නැද්ද බං අනිත් උන් කරපු වැඩ පෙන්න පෙන්න පොර ටෝක් දෙන්න??? ඔය යුනි වල ඉන්න ඩීසන්ට් උන්ටත් එක්ක ලැජ්ජයි...

    උබ රජයේ උනි ගැන කියද්දි කවුරු හරි ඒක අස්සේ නෑ නෑ ප්‍රයිවට් ඒවා ඊටත් වැඩිය හොදයි ගාගෙන එනවා නම් ඒ ඉතින් උන්ගේ හීනමානය...

    මම කියන්නේ වැඩ වලින් කොලිටි එක පෙන්නපන් රජයේ උනත් ප්‍රයිවට් උනත්... වෙන උන් දාන වැඩ වලට ක්‍රෙඩිට් එක ගන්නේ නැතිව...
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,149
    1,391
    113
    Goverment uni num professier kenekut apuka dunnoth oin ekak goda da ganna puluwna.mama danna kellek USA giya second lower ekaj thiyagena. mara widiyata profata puka dunne, eka parak porath ekka reasearch wadakata kiyala trinco gihin sathiyak hitiya.
     
    • Love
    Reactions: clumsyhulk

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    උබ ඔහොම PhD කරන්න තරම් ඇකඩමික් ගොඩ දාගත්ත එකෙක් නම්, මොනවද බං ෆෝරම් වල ව'ද ගෑනු වගේ එක එකා එක්ක පැටලෙන්නේ??? ෆුල් රෙස්පෙක්ට් පිට හිටපන්කෝ...

    එහෙම ගොඩ දාගන්නේ නැතිව යන්තමට ශේප් කරගන්න එකෙක් නම්, ලැජ්ජ නැද්ද බං අනිත් උන් කරපු වැඩ පෙන්න පෙන්න පොර ටෝක් දෙන්න??? ඔය යුනි වල ඉන්න ඩීසන්ට් උන්ටත් එක්ක ලැජ්ජයි...

    උබ රජයේ උනි ගැන කියද්දි කවුරු හරි ඒක අස්සේ නෑ නෑ ප්‍රයිවට් ඒවා ඊටත් වැඩිය හොදයි ගාගෙන එනවා නම් ඒ ඉතින් උන්ගේ හීනමානය...

    මම කියන්නේ වැඩ වලින් කොලිටි එක පෙන්නපන් රජයේ උනත් ප්‍රයිවට් උනත්... වෙන උන් දාන වැඩ වලට ක්‍රෙඩිට් එක ගන්නේ නැතිව...
    ඇයි ඉතින් ඌ දාපු ත්‍රෙඩ් එකේ පැත්තෙන් දෙන්න උබේ ඩේටා කාලය නාස්ටි කරගන්නෙ මෙතන.ube කිල්ලෝටෙ උබත් බලාගනින්කො ඌ එක්ක පැටලෙන්නෙ නැතුව
    ප්‍රයිවට් නිසා ne රිදිලා හෑලි ලිව්වෙ:lol:
     
    Adalwolf Alpin

    Active member
  • Sep 21, 2022
    227
    139
    43
    USA PHD ස්කොල් දෙන්නේ GRE ස්කෝ එකට තමයි
    ලංකාවෙන් පිටට ගියාම ලංකාවේ යුනි එකනම් අදාලම නැහැ
    ඉන්දියන් කබ්බෝ ඉන්නේ පාරවල් අයිනේ තියන් ඩිග්රි ගනිපු 🤮
    PhD එකකට Scholarships එකක් දෙන්න Main Consider කරන Reason එක තමයි උඹලගේ Research Background එක. Top Journals වල Research Papers Publish කරලා තියෙනවද කියලා. Princeton වගේ හොදම University එකකට යනවනම්, Research Background එක + 4.0 GPA අරවා මේවා බලනවා. ඔය GRE Score Consider වෙන්නේ ඊට පස්සේ.
     
    • Haha
    Reactions: Mr Bones

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    ඇයි ඉතින් ඌ දාපු ත්‍රෙඩ් එකේ පැත්තෙන් දෙන්න උබේ ඩේටා කාලය නාස්ටි කරගන්නෙ මෙතන.ube කිල්ලෝටෙ උබත් බලාගනින්කො ඌ එක්ක පැටලෙන්නෙ නැතුව
    ප්‍රයිවට් නිසා ne රිදිලා හෑලි ලිව්වෙ:lol:
    ඌ දාපු ත්‍රෙඩ් එකට රිප්ලයි කරන්න මට අයිතියක් තියනවා... ඒ මොනාද කියලා මෙතන කියන්න ඕන කමක් නෑ මට...

    ඔක්කොමත් හරි උගෙයි මගෙයි කාතාවට උබ මොකද පැත්තෙන් දෙන්නේ???
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,937
    113
    PhD එකකට Scholarships එකක් දෙන්න Main Consider කරන Reason එක තමයි උඹලගේ Research Background එක. Top Journals වල Research Papers Publish කරලා තියෙනවද කියලා. Princeton වගේ හොදම University එකකට යනවනම්, Research Background එක + 4.0 GPA අරවා මේවා බලනවා. ඔය GRE Score Consider වෙන්නේ ඊට පස්සේ.
    වෙන රටවල් වල එවුන් උබ ලංකාවේ මොන යුනිවසිටි එකේද කියල හොයන්නේ නැහැ බන් ඇත්තටම :rolleyes:
    ඕව සේරම ලංකාව ඇතුලේ විතරයි
    උබ එහෙම හිතන් ඉන්නවා නම් ලොකු වැරදීමක්
    මම දන්න කෙමිස්ට්‍රි සෙකන්ඩ් ලෝවර් තියෙන එවුනුත් US PhD කරන්න ගිහිල්ල තියෙනවා
    උන්ට හොදට GRE ස්කෝර් තිබ්බා
    ජ්නල් පබ්ලිකේෂන් නම් නැහැ
     
    • Like
    Reactions: CohenLenstra

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ඌ දාපු ත්‍රෙඩ් එකට රිප්ලයි කරන්න මට අයිතියක් තියනවා... ඒ මොනාද කියලා මෙතන කියන්න ඕන කමක් නෑ මට...

    ඔක්කොමත් හරි උගෙයි මගෙයි කාතාවට උබ මොකද පැත්තෙන් දෙන්නේ???
    මම කිව්වෙ නෑනෙ කාටවත් ඕක ගැන කතා කරන්න එපා කියලා. උබ ම පැත්තෙන් දෙන්න එපා කිය කිය උබම දෙනවා.ප්‍රවට් පොන්නයොනෙ ඉතින්. පව් :lol: