Dirt Rally-Help

Tanto

Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    w9b8u7x.jpg

    මචන්සලා මේකයි සීන් එක
    මම මේ game එක බැව මේ ලින්ක් එකෙන්
    https://www.skidrowreloaded.com/dirt-rally-v1-1-reloaded/
    දැන් game එක ස්ටාර්ට් කලා ම ස්ටාර්ට් වෙන්නේ නැතුව ලෝගෝ එක විතරක් ඇවිල්ල නැවතිලා තියෙනවා

    basic-dirt-logo.png

    දන්නා කෙනෙක් ඉන්නවනම් කියපල්ලකෝ මොකෝ කරන්නේ කියල
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    crack unada hariyata? sometimes ehema wenawa.. nathinm run as admin / compatible version eka balanna BUMP
     
    • Like
    Reactions: Tanto

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Laptop ban
    Hp4540 Kaalekin gedara hitiye eekath kela unaa mee magule game ekak nisaa :D :D

    ne machan model number ekak thiyenawa.

    ex - amd 270x/ rx 480
    nvidia gt 840, gtx 970

    oya wage.

    balapan recommended vga ekata wada lower model ekak nam weda karana ekak ne. godak games ohoma close wenne vga eka suitable nathi hinda.
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    ne machan model number ekak thiyenawa.

    ex - amd 270x/ rx 480
    nvidia gt 840, gtx 970

    oya wage.

    balapan recommended vga ekata wada lower model ekak nam weda karana ekak ne. godak games ohoma close wenne vga eka suitable nathi hinda.

    AMD HD7500M
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,137
    11,141
    113
    Forest
    මටත් ඔය ලෙඩේම ඇවිදින් මම net එකෙන් හොයල ගොඩ දැම්ම. මතකනන් නෑ කරපු හැටි. හැබැයි ඕක ගොඩ දාගත්තත් ඔය game එක මලාට ගහන්න බෑ. පටන් ගත්ත ගමන් අම්ම මුත්තා මතක් වෙනවා හැම වන්ගුවේම. keyboard එකෙන් ඕක ගහන එක හීනයක් බන්. :lol:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මටත් ඔය ලෙඩේම ඇවිදින් මම net එකෙන් හොයල ගොඩ දැම්ම. මතකනන් නෑ කරපු හැටි. හැබැයි ඕක ගොඩ දාගත්තත් ඔය game එක මලාට ගහන්න බෑ. පටන් ගත්ත ගමන් අම්ම මුත්තා මතක් වෙනවා හැම වන්ගුවේම. keyboard එකෙන් ඕක ගහන එක හීනයක් බන්. :lol:
    cruise control ,ABS off කලේ නැද්ද :rolleyes:
     
    K.V.D

    Well-known member
  • Aug 7, 2016
    1,114
    494
    113
    Gampaha
    Disable Windows Defender or Any other anti virus app.
    Windows defender eken files delete karanawa samahara welawata installation ekedima.
    Wada karanne naththan, defender disable karala game eka reinstall karala crack karanna
    :)
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    Disable Windows Defender or Any other anti virus app.
    Windows defender eken files delete karanawa samahara welawata installation ekedima.
    Wada karanne naththan, defender disable karala game eka reinstall karala crack karanna
    :)

    Yes Menna meeka thamai awla gihin thibuna dan wada
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    මටත් ඔය ලෙඩේම ඇවිදින් මම net එකෙන් හොයල ගොඩ දැම්ම. මතකනන් නෑ කරපු හැටි. හැබැයි ඕක ගොඩ දාගත්තත් ඔය game එක මලාට ගහන්න බෑ. පටන් ගත්ත ගමන් අම්ම මුත්තා මතක් වෙනවා හැම වන්ගුවේම. keyboard එකෙන් ඕක ගහන එක හීනයක් බන්. :lol:

    Wadee Goda daagaththa Ow ban meka maha H&*%@! Game ekak ban malaata Gahanna baa :D :D