Discover 125 or Yamaha Ray මොකක්ද හොද??

DJCK

Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    @raththaran umbe inbox aka clear karahanko PM 1k danna ban ( umbe fake FB aka hoyagana beri unane :// )
     

    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    mage idea aka : #1 umbata wena wahanayak ( roda 4k ) thiyenam ,, scooter 1k ganin ) , nethinam indian aka ganin,,

    sapekshawa scooter accident adui , hebei sapekshawa scooter th adui ne ban

    ( mama nam asa ne bike ganawata ) , BTW mamat SLIIT :P
     

    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    Discover ekak gannava mekak ganna. mama 35,000 KM ride kala kisi awulak nehe tama.

    2012-Discover-125-ST1.jpg
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ඕක අහන්නත් දෙයක්ද බන්.ගනින් දිස්කවරියක්.ස්කුටි හදල තියෙන්නේ ගෑනුන්ට*දැන් පිරිමි පැද්දට ):rofl:
     

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    Machn uba eka para gewalada bike eka ganne.. ai bn oya wage ekak ganne.. ganin Suzuki Volty yak e ganata.. onnam Rio eka ganin..
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,404
    113
    ඇයි එන්නද
    හදිස්සියට පොලට ගිහින් හල් මුට්ටයක් ,එලවලු ටිකක් තනියෙන් ගේන්න ගියාම තමා ජොකාව ඔලුවෙන් ගලවන්න හිතෙන්නේ. දවසක ටෙස්ට් කරන්න ගිහිල්ලා බලපන්....


    මගේ ගාව djebel එකක් තියෙන්නේ එකේ සිමෙන්ති කොට්ටයක් වුනත් තියන් යන්න පුළුවන් :P:P
     
    Last edited: