ලගකදී ඉදන් ලංකාවේ කොල්ලෝ scooter පාවිචිය වැඩි කරලනේ
මමනම් නිකම් වත් scooter එක්ක වැඩිවෙන්නේ නෑ scooter හරියන්නේ කෙල්ලොන්ට මිසක් කොල්ලන්ට නෙමෙයි කොල්ලේක් scooter එකක් පදිනකොට හෙන කැතයි බන් පට්ට චාටර් මුන්ට තේරෙන්නේ නැද්ද මන්ද එක
උබ කොල්ලෙක් නම් ගනින් discover 125 එක.එහෙම නැත්නම් pulsar 150 ක් ගනින්. 