discover 125M tail light

akmax

Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    IMG_8127.jpg


    discover 125m bike එකේ tail light එක LED නෙමෙයිනේ පිලමන්ට් තියන බල්බ් එකක්නේ එන්නේ..
    ඒ බල්බ් එක වෙනුවට LED සෙට් එකක් දාගන්න බැරිද මචන්ලා??

    එහෙම හදාගත්ත අය ඉන්නවද?