මගේ Laptop(HP 630 i3) එකේ Display(15.6") එක ගියා මචං. Ebay එකේ බැලුවා ටිකක් ගනන් වගේ.ලංකාවේ ටිකක් අඩුවට අනන්මන් ලෙඩ නැති එකක් ගන්න තැනක් කියපල්ලකෝ. Warranty එකක් එක්ක නම් වඩා හොදයි.ලොකු උදව්වක්.
උඩ photo එකේ තියෙනවා Display එකේ model details
Last edited: