bump
------ Post added on Sep 21, 2022 at 12:26 AM
rata indala ena kenek, airline eke kenekwa contact karala balanna. hoyaganna puluwan wei.Disulfiram 250mg. මේක හොයගන්න උදව් කරන්න. ලොකු උදව්වක්.
මේ දවස් වල ලංකාවට ගෙන්නෙ නෑ මේක.
Alcohol addition එකට දෙන බෙහෙතක්. Pharmacy එකක ඉතුරු වෙලා හරි තියනව නම් කියන්න. Expired උනත් අවුලක් නෑ.
India වගේ රටකින් බෙහෙත් ගෙන්න ගන්න පුලුවන් ක්රමයක් දන්නව නම් ඒකහ් කියන්න.
Bump එකක් හරි දැම්මොත් ලොකු උදව්ව මේ වෙලාවෙ.
------ Post added on Sep 21, 2022 at 12:26 AM