Ditwa vs. Amazon

vishamacharya

Well-known member
  • Aug 18, 2017
    804
    1,644
    93
    ඇමසන් ගඟේ ජල පෝෂක ප්‍රදේශය වර්ග කිලෝමීටර මිලියන 7 යි.

    ඇමසන් ගඟ පිටකරන ජල ධාරිතාව තත්පරයට ගන මීටර් 222,000

    ලංකාවේ ප්‍රමාණය වර්ග කිලෝමීටර 65000

    පැය 24 තුල පිටකල ජල ප්‍රමාණය තත්පරයට ගන මීටර් 150,463

    ඇමසන් ජල පෝෂක ප්‍රදේශය වගේ 0.93% වු භූමි ප්‍රමාණයකින් ඇමසන් වගේ 70% ජල ධාරිතාවක් පිටකරනවා.

    ඒ කියන්නෙ මේක සම්පූර්ණයෙන්ම අනුර කුමාරගෙයි ජෙප්පන්ගෙයි වැරැද්ද


    1764586742783.jpeg