divident value per share හොයන්නෙ කොහොමද මේකෙ
බයිරහා ෆාර්ම්ස් එකේ financial report එක මේ .. මේකෙ net asset value per share එක LKR. 201.29 නෙ ... මට මේකෙ ශෙයා එකකට දුන්නු Dividend value එක LKR කොච්චරක් ද කියල හොයන විදිහ කියල දීපන්කො දන්න එකෙක් .. ඒ කියන්නෙ Dividend value per one share.

Last edited: