Diving school for beginner(need help)

bionuwan

Junior member
  • Jan 9, 2010
    31
    0
    6
    Man colombo wala inne , mata swiming puluwan . mata podi asawak thianawa diving karanna igennaganna , kauru hari dhannawanam Colombo awatin diving shcool ekak thiyana thanak kiyanna .. man heuwa heuwa hanba une nahha ...
    :D:D:D
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,683
    741
    113
    Kandy
    Mamath lison ganna enne Kandy waling hoda place 1 k hoyala Ganna kiyala hithan enne Elakiriye kawuruth lison wada karan nadda
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    පීනන්න පුළුවන්නම් ඊබුක් එක්ක අරං කියෝපංකො සිඞ්හලයෝ නිකංම ඉගෙන ගත්තෑකි :yes: :yes: :yes:
    මට පීනන්නවත් බෑ යකෝ :( :( :(
    සුනාමියක් එහෙම ආවොත් අනාතයි :oo: :oo:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    පීනන්න පුළුවන්නම් ඊබුක් එක්ක අරං කියෝපංකො සිඞ්හලයෝ නිකංම ඉගෙන ගත්තෑකි :yes: :yes: :yes:
    මට පීනන්නවත් බෑ යකෝ :( :( :(
    සුනාමියක් එහෙම ආවොත් අනාතයි :oo: :oo:
    එන්න කලින් දුවපන් :P
     
    bionuwan

    Junior member
  • Jan 9, 2010
    31
    0
    6
    සුනාමියක් awoth mona swim da bn ... husma alan inna puluwan wenna one and luck ekak thiyaneth one jiwath wenna.. :lol:
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    Man colombo wala inne , mata swiming puluwan . mata podi asawak thianawa diving karanna igennaganna , kauru hari dhannawanam Colombo awatin diving shcool ekak thiyana thanak kiyanna .. man heuwa heuwa hanba une nahha ...
    :D:D:D

    Thread එක දාපු එකා Diving ගැන කතා කරන්නේ.

    Mamath lison ganna enne Kandy waling hoda place 1 k hoyala Ganna kiyala hithan enne Elakiriye kawuruth lison wada karan nadda

    එකට Post දාපු මු Driving ගැන කතා කරන්නේ. :lol::lol::lol:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    පීනන්න පුළුවන්නම් ඊබුක් එක්ක අරං කියෝපංකො සිඞ්හලයෝ නිකංම ඉගෙන ගත්තෑකි :yes: :yes: :yes:
    මට පීනන්නවත් බෑ යකෝ :( :( :(
    සුනාමියක් එහෙම ආවොත් අනාතයි :oo: :oo:
    ගොඩ පීනන්න පුරුදු වෙයන් :lol:
     
    amilamadusanka123

    Well-known member
  • May 14, 2015
    1,693
    136
    63
    මචං, Ocean University එකේ තියෙනවා. ගාණ රු.10 000. හැබැයි මීගමුවේ.
    නැත්තම් Cinec එකේ තියෙනවා. එකේ ගණං නම් කොහොමද දන්නේ නැහැ.