Divorce before marriage

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    යකො ප්‍රපොසල් වල පත්තිනි අම්මලා ඉන්නව කියල හිතුවද,, හොදට සෙල්ලම දාපුව තමා ඉන්නෙ, ඒ කොල්ලට ඉතින් හිත හදාගෙන බැන්දපු එක ගේන්න කියපන්... නැත්නම් ඊලග ප්‍රපොසල් එක ඊටත් අවුල් වෙන්න පුලුවන් ...:growl::growl:
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,849
    9,238
    113
    එක තැනක නෑ
    Ithin eki okkoma Open kiyalane? Dan ilagata hambena Kella Oya dewalma karala Mukuth nokiya hitiyoth?

    open kiyala thiyannne engagement eken passene.

    ow eka aththa monawath nokiya innath thibba.

    eth mu akamathi nam aththa danagaththama kohomath inna ba. Hamawelema saka hithenawa. 1st eka nam kamak na eth ofc rke badapu ekek rkkath gihin
     
    • Like
    Reactions: Darkseid and netnet

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    ganiyek inne taniyen nam... phone ekak tiyenawa nam aniwa ekiwa allana puluwan kisi awulak na
    atta kiwwa nisa chance ekak denna watinawa
    kapati wesa baduwak nam kawadawat atta kiyanne na
    she deserve a second chance
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,130
    113
    panadura
    ඒකි කැමති පන දෙන්න ඒ උනාට බන් එහෙම දෙයක් දැනගෙන ඒකි එක්ක මගුල් කන්නේ කොහොමද බන්? මැරි මැරී ජීවත් වෙන්න ඔන නෑ කියක ඒකිට කිව්වම තමා ඒකි කියල තියෙන්නෙ ඩිවොර්ස් වෙමු කියල කල් යන්න කලින් තවත්
    Ane oya ganita karana one wade karala aiyn wenna kiyahan.ayith ekita oya wage wada karana bari wenna hoda wadak karala.hamathanama bitchesla neee bn.yako badapu ekek eka hitiya kiyanne ekige wesakama nee.
     
    • Like
    Reactions: windows_ubuntu

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ඔක්කොම කරල ඉවර වුණාම කියන එකනෙ අවුල, ඊළඟට ළමයෙක් හම්බෙනකං ඉඳල කියයි මේ මගෙ පලවෙනි ළමය නෙමේ කියල

    ඔව් ඒකත් ඇත්ත..කලින් කියල කැමති නම් එන්ගේජ් වුනානම් ඉවරයිනේ එක්කෝ...
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,430
    2
    53,912
    113
    ඔව් ඒකත් ඇත්ත..කලින් කියල කැමති නම් එන්ගේජ් වුනානම් ඉවරයිනේ එක්කෝ...
    කොහොමත් මාස තුනකින් එන්ගේජ්මන්ට් එක ඉන්වැලිඩ් වෙනවලු රෙජිස්ටර් කළේ නැත්නම්
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    කොහොමත් මාස තුනකින් එන්ගේජ්මන්ට් එක ඉන්වැලිඩ් වෙනවලු රෙජිස්ටර් කළේ නැත්නම්

    ඔව් එහෙම තමයි..අනික මුන් දෙන්න සෙක්ස් කරලා නැත්තම් කසාදෙ කටු ගාන්න පුළුවන් බැන්දත්
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,927
    1
    56,953
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔව් එහෙම තමයි..අනික මුන් දෙන්න සෙක්ස් කරලා නැත්තම් කසාදෙ කටු ගාන්න පුළුවන් බැන්දත්
    කෙල්ල divorce නඩුවෙදි කිව්වොත් "මෙයත් එක්ක සෙක්ස් කරා ස්වාමීනී" කියල
     
    • Haha
    • Wow
    Reactions: dayt0na and netnet

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    ඔය කොල්ලට හිත හදාගෙන ඒ කෙල්ල ඉස්සරහට හොඳට ජීවත් වෙන්න බැරි නම් අපි මොන බයිල කිව්වත් වැඩක් නෑ. කෙල්ල අවන්ක උනත් වැඩක් නෑ, ඌට ඒකිගේ අතීතේ අමතක කරන්න බැරි නම්. ඒ වගේ දෙයක් අමතක කරලා කෙල්ල එක්ක හොඳින් කසාද ජීවිතයක් ගත කරන්න උගේ ට්‍රැඩිෂනල් පිරිමිකම ඉඩ දෙන්නෙ නෑ. ඩෑල් එක ලව් සික් එකෙන්, පරණ දේවල් අමතක කරලා කෙල්ලව මැරි කරනව කියලා තීරණයනයක් ගත්තා උනත් බැඳලා ටික කාලයක් ගියාට පස්සේ මොකක් හරි වළියක් සෙට් වෙච්ච වේලාවට ඒ පරණ සීන් තමයි වෙපනයිස් කරලා ගන්නේ.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ඔව් එහෙම තමයි..අනික මුන් දෙන්න සෙක්ස් කරලා නැත්තම් කසාදෙ කටු ගාන්න පුළුවන් බැන්දත්


    මමත් හරියටම දන්නේ නැහැ බන්..හොයල කියන්නම්..කතෝලික ආගමේ නම් තියෙනවා..මන් හිතන්නේ දෙන්නම කිව්වොත් එහෙම පිලිගන්නවා..එහෙම නැත්තම් වෙන ඒ වගේ සෙක්ස් කරන්න බැරි මෙඩිකල් කන්ඩිෂන් එකක් තිබ්බොත් එත් පිලිගන්නවා
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ඉතින් මොකටදෝයි ඩිවෝස් වෙන්නෙ 🤔

    දැන් උඹ හිතන්නෙ අපිට ලැබෙන ගෑනු හැම එකක්ම
    නෙලුම් මලෙන් උපන් උන් කියලද, ඇරත් පිරිමි අපි එහෙම උන්ද...යකෝ මිනිස්සු රිලේෂන්ෂිප් ගනනාවක තමන්ගෙ ජීවිතෙ අත්හදාබලනව. ඒ කෑල්ල තේරුම් නොගෙන නම් ජීවත් වෙන්ඩ අමාරුයි.

    මේ වගේ කතා සැරෙන් සැරේ අහන්න හම්බවෙනව, ඒ හැම එකකින්ම පේන්නෙ කොල්ලො සෙක්ස් ගැන පැය 24ම හිතුවට කෙල්ලො සෙක්ෂුවැලිටි කියන කාරණෙන් පරිණතයි කියන එක. උන් කලබල නොවී සීන් එක තේරුම් ගන්නව.
     
    Last edited: