Divorce before marriage

THE-X

Well-known member
  • Jul 20, 2020
    1,537
    4,041
    113
    Unkown
    x.com
    82215622_1047460772254899_867457821833166848_o.jpg
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    okkotama kalin karalama balanna kiyapan brand new da secondhanda kiyala....samaharan japan wahana brand new indian ewwata wada hodai ban...:lol:
     
    • Haha
    Reactions: Big Cass

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    මොනවා වුනත් ඒකිට මුලින් කියන්න තිබුණා :sorry:
    හැබයි කලින් පැදපුවා තමයි සැප :P
     
    • Like
    Reactions: netnet

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,630
    113
    ඉතින් මොකටදෝයි ඩිවෝස් වෙන්නෙ 🤔

    දැන් උඹ හිතන්නෙ අපිට ලැබෙන ගෑනු හැම එකක්ම
    නෙලුම් මලෙන් උපන් උන් කියලද, ඇරත් පිරිමි අපි එහෙම උන්ද...යකෝ මිනිස්සු රිලේෂන්ෂිප් ගනනාවක තමන්ගෙ ජීවිතෙ අත්හදාබලනව. ඒ කෑල්ල තේරුම් නොගෙන නම් ජීවත් වෙන්ඩ අමාරුයි.

    මේ වගේ කතා සැරෙන් සැරේ අහන්න හම්බවෙනව, ඒ හැම එකකින්ම පේන්නෙ කොල්ලො සෙක්ස් ගැන පැය 24ම හිතුවට කෙල්ලො සෙක්ෂුවැලිටි කියන කාරණෙන් පරිණතයි කියන එක. උන් කලබල නොවී සීන් එක තේරුම් ගන්නව.

    monewada bung me rachena liyanne? bandapu minihek ekka room yana eke sulu deyakda? kollata ehema history ekak naththan aniwaren uta oya wage marriage ekekata yanna hitha hada ganne ba....kollath bandepu ganu ekka room giyanan oka adaalama na..thaketa thaka....common sense.........
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    monewada bung me rachena liyanne? bandapu minihek ekka room yana eke sulu deyakda? kollata ehema history ekak naththan aniwaren uta oya wage marriage ekekata yanna hitha hada ganne ba....kollath bandepu ganu ekka room giyanan oka adaalama na..thaketa thaka....common sense.........
    මොකෙක් එක්ක ගියත් කොල්ලත් එක්ක ඉද්දි නෙවේ නෙ ගිහිල්ල තියෙන්නෙ.

    බැඳපු මිනිහෙක් එක්ක ගියා කියන කාරණේ ගැන ඕනවට වඩා සංවේදී වෙන්නෙ ඇයි. කොමන් නම් තමයි ඒත් සෙන්සිබල් නෑ.

    ඌට හිතට හරි නැතුව ඒකිත් එක්ක ඉඳල වැඩක් නෑ, ඒක ඇත්ත. මං ජෙනරලි සතුටෙන් ඉන්න විදිහක් ගැන හින්ට් කලේ. ඌට ඒ වගේ ජීවිතයක් අෆෝර්ඩ් කරන්න බෑ, එකඟයි.
     
    Last edited:
    • Dislike
    Reactions: Die-hard

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,630
    113
    මොකෙක් එක්ක ගියත් කොල්ලත් එක්ක ඉද්දි නෙවේ නෙ ගිහිල්ල තියෙන්නෙ.

    බැඳපු මිනිහෙක් එක්ක ගියා කියන කාරණේ ගැන ඕනවට වඩා සංවේදී වෙන්නෙ ඇයි.

    ඌට හිතට හරි නැතුව ඒකිත් එක්ක ඉඳල වැඩක් නෑ, ඒක ඇත්ත. මං ජෙනරලි සතුටෙන් ඉන්න විදිහක් ගැන හින්ට් කලේ. ඌට ඒ වගේ ජීවිතයක් අෆෝර්ඩ් කරන්න බෑ, එකඟයි.

    sathuta kiyena eka bohoma sapekshai.....morals/ethics ekin ekata wenas
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    sathuta kiyena eka bohoma sapekshai.....morals/ethics ekin ekata wenas
    //"ජෙනරලි" සතුටෙන්...//

    ලෝකෙ තියෙන ගොඩක් දේවල් සාපේක්ෂයි, සමපේක්ෂයි හෝ මනෝමූලිකයි තමා ඉතින්.

    කොල්ලෙක් කෙල්ලව ඒකි බැඳපු මනුස්සයෙක් එක්ක කලින් හිටියයි කියන කාරනේ උඩ රිජෙක්ට් කරද්දි ඒක වෙන්නෙ පරමාදර්ශී එතික් එකක් උඩ කියන කාරනෙ නං මට සැකයි. බොහෝ විට ඒ රිජෙක්ෂන් එක වෙන්නෙ පොඩි මොහොතකදි ඌට ගෑනිව ඩැමේජ්ඩ් ගුඩ් එකක් විදිහට පෙනීමෙන් ඊගො එකට එන අවමානයක්/‍රිදීමක් නිසා. මං කියන්නෙ ඕක තාර්කික නැති බව. දක්වන හැම හැසිරීමකටම එතික්ස් හෝ මෝරල් ලේබල් එක ගහන්න බෑ.
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,630
    113
    //"ජෙනරලි" සතුටෙන්...//

    ලෝකෙ තියෙන ගොඩක් දේවල් සාපේක්ෂයි, සමපේක්ෂයි හෝ මනෝමූලිකයි තමා ඉතින්. ඒත් මිනිස්සුන්ගෙ ලිංගික ස්වභාවයන් ප්‍රෙඩික්ටබල් නැද්ද. අපි එකම ජාතියෙ "වැරදි" ටිකක් ගැන තමයි මේ නැවත නැවත අහන්නෙ...අහන්න නොලැබෙන හිතේ තියාගෙන ඉන්න සිද්ධි කොච්චරක්ද කියල හිතාගන්න පුලුවන්නෙ. මං හිතන්නෙ නෑ සෙක්ස් සම්බන්ධයෙන් උඹ ඔය කියන තරම් විචල්‍යතාවක් මිනිස්සුන්ගෙ තියෙනව කියල.

    ප.ලි: කොල්ලෙක් කෙල්ලෙක්ව ඒකි බැඳපු මනුස්සයෙක් එක්ක කලින් හිටියයි කියන කාරනේ උඩ රිජෙක්ට් කරද්දි ඒක වෙන්නෙ පරමාදර්ශී එතික් එකක් උඩ කියන කාරනෙ නං මට සැකයි. බොහෝ විට ඒක වෙන්නෙ පොඩි මොහොතකදි ඌට ගෑනිව ඩැමේජ් ගුඩ් එකක් විදිහට පෙනීම නිසා ලාවට පිරිමි ඊගො එකට එන අවමානයෙන්. මං කියන්නෙ ඕක තාර්කික නැති බව. කරන හැම දේටම එතික්ස් හෝ මෝරල් ලේබල් එක ගහන්න බෑ.

    eke itin ugen ma tamai ahanne one....
    gender prashneyak gane nemei mama kiyanne...conservative widiheta hadune ekekta umba oluwen hitagena kiwwath kemathi wenna na ohoma history ekak tiyena ekekta..umba kiyanne ohoma history eke balanne kollo witherai kiyelada?
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    eke itin ugen ma tamai ahanne one....
    gender prashneyak gane nemei mama kiyanne...conservative widiheta hadune ekekta umba oluwen hitagena kiwwath kemathi wenna na ohoma history ekak tiyena ekekta..umba kiyanne ohoma history eke balanne kollo witherai kiyelada?

    ඔව් ඔව්...කෙල්ලොන්ගෙ පැත්තෙනුත් ඔය හිස්ට්‍රි එකේ එල්ලෙන හැසිරීම තියෙන්න පුලුවන් (මං දන්න බවලත්තු නම් ඒක පෙන්නලම නෑ හැබැයි, මගෙ මුල්ම රිප්ලයි එක වැටුනෙත් මේ නිසා).

    අපි අපිම ගෑනුන්ගෙ ඔලු වැඩ කරන හැටි ගැන පූර්ව-උපකල්පන හදන එක හරි නැති නිසා ගෑනියෙක්ම ඒ ගැන කතාකරපු දෙන්.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    Kella
    Lassanayi Nam
    Honda dowry ekak labenawa Nam
    Educated Nam
    Badinna kiyapanko owa amathaka karala
    Nat Nam wadak naha.
     
    • Like
    Reactions: netnet

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,084
    4,856
    113
    වෙන ලව් එකක් තියෙනව කියල මූට අම්බානක බයිනව දැන් ඇයි ඒකිට අකමැති කියල. මුට මෙක කියන්න්ත් බෑ
    uta kondak nedda oi, ekko kella bedapan, nettm ekige ammta kiyapn.
     

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    999
    1,177
    93
    Mama nan Kiyanne Kella Kollata Aththatama Adarei kiyala penawanan Marry karala Hoda life ekak geniyanna Ekita one kamak tiyenawa wage penawanan Divorce wenna epa Kiyapan. Mokada Past is Past. Muwa Hambenna Kalin karapuwata Ekita waraddak kiyanna ba. BUT bandata passe kolla Digata harahata Ganiwa Saka karanna gattoth eka awlak wenawa. Eka nisa Jobak karanawanan marry karata passe nawathinna kiyapan. Banda gaman Lamayek hadanna kiyapan. Sathutin inna kiyapan. Eki ohoma Dewal kiyannaththe Muta hangala therumak nathi nisa wennathi... Mama nan kiyanne Eki hoda kellek. But Kolla Hithana pattern eka wenas karaganna wei.
    Best advice. Sex krla thiynawa kiynne maha loku deyak newe bn. Denna issrahata ekathuwelaa gewanaa jeewithe thamaa wadagath :yes: :yes: :yes: