Divorce - Help

sampathktgmp

Active member
  • Jan 21, 2015
    317
    150
    43
    හොද divorce ලෝයර් කෙනෙක් කව්ද ඉන්නේ ? මට wife ගෙන් දික්කසාද වෙන්න ඕන. අවරුදු 6ක පුතෙක් ඉන්නවා. එයාගේ බරකරත්වයත් මට ලබාගන්න ඕන. divorce ලොයෙර් කෙනෙකුගේ සාමාන්‍ය ගාස්තුව කියක් විතර වෙනවද? දන්නා කෙනෙක් විස්තර ටිකක් කියන්න.
    Mr.Nalin -0776340080
     

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,587
    113
    Owa maha case bn...uba hoda padiyak gannava nm aulak ne.nathnam loku ganak denna one mama hithanne hama masema :(
     
    • Like
    Reactions: acryan

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,590
    9,230
    113
    Owa maha case bn...uba hoda padiyak gannava nm aulak ne.nathnam loku ganak denna one mama hithanne hama masema :(

    ape office ekath ekake wela 50,000 da manda gewanawa nadathu gasthu bung masetama. gani nam mara ganiyak thama . paw bung a pora
     
    • Sad
    Reactions: Commex

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,808
    66,346
    113
    ape office ekath ekake wela 50,000 da manda gewanawa nadathu gasthu bung masetama. gani nam mara ganiyak thama . paw bung a pora

    Job ekak karanne nattan mokada wenne.padiyata amatarawa tawa assetuth denna oneda bn genita?
     
    • Like
    Reactions: dilann

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    ගෑනි අනාචාරයේ ගියා කියලා ඔප්පු කළොත් තමයි ළමයාව තාත්තාට ලැබෙන්නේ.. නැත්නම් ළමයාගේ බාරකාර්තවය අම්මට දෙන්නේ සාමාන්‍යයෙන්.. තව මාසෙට 15-20 නඩත්තු ගෙවන්නත් වෙනවා ළමයට.. ගෑනිට ජොබ් එකක් නැත්නම් ගැනිටත් ගෙවන්න වෙනවා..
    මොකක්ද හේතුව අයින් වෙන්න.?
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    උබ හොදට හිතලද තීරණෙ ගත්තේ? ලමයව අම්මට ලැබෙන්න තියන සම්භාවිතාව වැඩීයි. උබට උන දේ පොඩ්ඩක් අපිට කියන්න. ඩිවෝස් නොවී ගොඩින් බේර ගනන් බලන්න.
     
    • Like
    Reactions: D_Mad