Divorce - Help

WizGizmo

Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    ගෑනි අනාචාරයේ ගියා කියලා ඔප්පු කළොත් තමයි ළමයාව තාත්තාට ලැබෙන්නේ.. නැත්නම් ළමයාගේ බාරකාර්තවය අම්මට දෙන්නේ සාමාන්‍යයෙන්.. තව මාසෙට 15-20 නඩත්තු ගෙවන්නත් වෙනවා ළමයට.. ගෑනිට ජොබ් එකක් නැත්නම් ගැනිටත් ගෙවන්න වෙනවා..
    මොකක්ද හේතුව අයින් වෙන්න.?

    :yes:
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    උඹට ගෑනිගේ ලොකු අවුලක් ඔප්පු කරගන්න බැරි උනොත් ලමයව දෙන එකක් නෑ බන්, ගෑනි වටේ ගියා වගේ සීන් එකක්නම්, එක්කෝ ගෑනිත් ලමයව උඹට දීලා මාරු වෙන්න කැමතිනම් ඔන්න උඹට ලමයව හම්බ වෙනවා.
     
    • Like
    Reactions: wtsamantha

    Free Mind

    Member
    Sep 22, 2020
    10
    8
    3
    Issellama puthava awrudu 1.5 dala yanne.. putha kiri bonava ethakota.. davas dekakin awe.. samava dunna puthage vayasa gena hithala.. apahu puthata awrudu 3di dala yanava.. school yanna patan gaththa vitharai putha. Apahu masekin enne. Den thava ekak. Puthva ayudayak karan karanne. Mama samava dei kiyala. Meeta kalin lama ha kantha karyansaye ganita viruddava dapu peminili dekak thiyenava. Denuth ubala kiyanavada mam thavath ivasann
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,446
    113
    ගෑනි අනාචාරයේ ගියා කියලා ඔප්පු කළොත් තමයි ළමයාව තාත්තාට ලැබෙන්නේ.. නැත්නම් ළමයාගේ බාරකාර්තවය අම්මට දෙන්නේ සාමාන්‍යයෙන්.. තව මාසෙට 15-20 නඩත්තු ගෙවන්නත් වෙනවා ළමයට.. ගෑනිට ජොබ් එකක් නැත්නම් ගැනිටත් ගෙවන්න වෙනවා..
    මොකක්ද හේතුව අයින් වෙන්න.?

    1) Ganiy minihai dennama rassawak karanawa nan mokada wenne? Udaharanekata gan 90,000 padi minihata 50,000. Ethakota minihata panguwak hambenawada?

    2) Gani kammalikamata puluwan kama thiyeddith rassawak nokara innawa nan mokada karanne? Nikan indala minihagen kanna balagena innawa nan wage.

    3) Minihatath bosa ekka katha karagena tika kaalayak rassawen as wela kiyanna puluwan ne rassawak naha nadaththu denna widiyak naha kiyala?
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    Issellama puthava awrudu 1.5 dala yanne.. putha kiri bonava ethakota.. davas dekakin awe.. samava dunna puthage vayasa gena hithala.. apahu puthata awrudu 3di dala yanava.. school yanna patan gaththa vitharai putha. Apahu masekin enne. Den thava ekak. Puthva ayudayak karan karanne. Mama samava dei kiyala. Meeta kalin lama ha kantha karyansaye ganita viruddava dapu peminili dekak thiyenava. Denuth ubala kiyanavada mam thavath ivasann
    දරුවට අවශ්‍ය රැකවරණය ලැබෙන්නේ නෑ, දරුවාව නොසලකා හරිනවා කියලා සාක්ෂි ටිකක් එකතු කරගනින්. නැත්තන් උඹට වෙන්නේ ගෑනිට ජිවිතේ ඉතුරු කාලෙම නඩා ගහන්න සල්ලි දෙන්න දරුවා නිසා. හැබැයි ඉතින් ගෑනි දාලා යන්නේ කාලෙන් කාලෙට උඹේ වැරද්දක් නිසානම් උඹ ඉවරයි. ඩිවොර්ස් කරන එක ලේසි නෑ බඳින එක තරම්.
     
    • Like
    Reactions: acryan

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,525
    24,511
    113
    Fantasy
    Issellama puthava awrudu 1.5 dala yanne.. putha kiri bonava ethakota.. davas dekakin awe.. samava dunna puthage vayasa gena hithala.. apahu puthata awrudu 3di dala yanava.. school yanna patan gaththa vitharai putha. Apahu masekin enne. Den thava ekak. Puthva ayudayak karan karanne. Mama samava dei kiyala. Meeta kalin lama ha kantha karyansaye ganita viruddava dapu peminili dekak thiyenava. Denuth ubala kiyanavada mam thavath ivasann
    දාලා යනවා කියලා අදහස් කරේ වෙන පිරිමි පස්සේ ගියා කියන එකද
     
    Free Mind

    Member
    Sep 22, 2020
    10
    8
    3
    දරුවට අවශ්‍ය රැකවරණය ලැබෙන්නේ නෑ, දරුවාව නොසලකා හරිනවා කියලා සාක්ෂි ටිකක් එකතු කරගනින්. නැත්තන් උඹට වෙන්නේ ගෑනිට ජිවිතේ ඉතුරු කාලෙම නඩා ගහන්න සල්ලි දෙන්න දරුවා නිසා. හැබැයි ඉතින් ගෑනි දාලා යන්නේ කාලෙන් කාලෙට උඹේ වැරද්දක් නිසානම් උඹ ඉවරයි. ඩිවොර්ස් කරන එක ලේසි නෑ බඳින එක තරම්.
    Mage Varadakin nevei machan... vena vena sambanda hinda.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,503
    48,733
    113
    සේදවත්ත
    සීන් එක ඇත්තද නැද්ද දන් නෑ. ඒත් මෙතන වැලලෙලන උන් කියයි ලමය හින්දා ඉවසපන් කියලා අන්න එම අය ඒ ගෙදර වයිෆ් එක්ක පදිංචියට යන්න උබ ඒ යන කෙනාගේ ගෙදරට යන්න
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    උබට සැහෙන්න ගේමක් දෙන්න වෙනවා මහත්තයෝ, උබ හිතුවද අද ලෝයර් කෙනෙක් අලල්ලා අදම කෙස් එකක් ඕපන් කරන්න. !!!

    මෙන්න මේවා තමා අවශ්‍ය වෙන්නේ ඉතින්.

    දරුවාගේ වගකීම බර ගන්න නං ගැනිගේ වැරදි ඔප්පු කරන්න ඕනි (අනාචාරයේ යාම , වෙනත් සම්බන්ද කම් , හරිම කැත දේවල් තමයි ඕනි)

    දෙවෙනි එක තෝ පිට ගිහිල්ලා හරි ඔය නං මනං නැත්තන් බොනවනන් හිතා ගනින් නඩුව ඒකිගේ පැත්තට වාසි වෙලා එවරයි කියාලා!!!!

    කෙස් එක ඕපන් කරන්න දෙන්නට මාස 6ක් ඉන්න වෙනවා . තමන්ගේ මතේම ද ඉන්නේ කියලා බලන්න.

    හොදට මතක තියා ගනින් උසාවියෙන් ගැනිගේ පැත්තට වාසි වැඩි , එක හින්දා ජූරියෙන් උබට ඕනි අනුකම්පා බැල්මක් උදා:-

    a. උබ එදිනදා වැඩට යන අවංක පුද්ගලයෙක් වීම, කිසිදු වැරද්දක් හෝ ඒ ආශ්‍රිත දේවල් පොලිස් පොතේ නොතිබීම.
    b.හැම මාසෙකම තමන්ට පුළුවන් අයුරින් ගෙදෙරට මුදලින්/ආදරයෙන් / රක බල ගැනීමට පුළුවන් උපරිම උත්සහ ගැනීම .

    මෙන්න මේ points වලට ජූරියෙන් විශේෂ විදිහට තෝ දිහා බලනවා (අනේ අහිංසක කොල්ලට මේ ගැනී නරක වැඩි වගේ)

    උබට තව ඕනි කරන ඕනිම legal advice දෙන්නන් PM කරහන්.

    ඒ උනාට ඉතින් මේ කරදර එකක් වත් නැ උබ ගැනී හද ගත්තා නං, බැදලා එවර වෙලා දික්කසාද වෙනවා කියන්නේ අව්ල් බන් , මට නං දුකයි. උබල දෙන්නට එක වෙන්න පුළුවන් දෙයක් තියනවන් කියහන් මම ඕනි උදව්වක් දෙන්නන්

    ස්තුතියි
    ගෙවින්
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Siratwatada.asset okoma denna oneda?

    ඔව් මුට ලමේක් ඉන්නවා නේ, පඩිය ලක්ෂයි කියමු ළමයට අවුරුදු 18 වෙනකන් මාසෙට රුපියල් 20000ක් ගනේ ගෙවන්න වෙයි. ගැනිට ජිවත් වෙන්න විදිහක් නැත්තම් එත් ඉතින් 30ක් වත් දෙන්න වෙයි. ගැනී වන්දියක් ඉල්ලලා තිබ්බොත් ඒ ගානට ආදායම් තියෙනව කියලා සාක්ෂි එක්ක ඔප්පු කරොත් එහෙම , ඉල්ලන ගාන මාස පතා දෙන්න ඕන බන්.
     
    • Like
    Reactions: D_Mad

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,809
    66,348
    113
    ඔව් මුට ලමේක් ඉන්නවා නේ, පඩිය ලක්ෂයි කියමු ළමයට අවුරුදු 18 වෙනකන් මාසෙට රුපියල් 20000ක් ගනේ ගෙවන්න වෙයි. ගැනිට ජිවත් වෙන්න විදිහක් නැත්තම් එත් ඉතින් 30ක් වත් දෙන්න වෙයි. ගැනී වන්දියක් ඉල්ලලා තිබ්බොත් ඒ ගානට ආදායම් තියෙනව කියලා සාක්ෂි එක්ක ඔප්පු කරොත් එහෙම , ඉල්ලන ගාන මාස පතා දෙන්න ඕන බන්.
    Ne bn man ahanne land ehema tiyenawanan ewalin half genita denna oneda?
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Ne bn man ahanne land ehema tiyenawanan ewalin half genita denna oneda?

    එහෙම නෑ බන්, ඒ උනාට කවදා හරි මිනිහා මලා කියමු එතකොට ඉතින් ළමයට අයිති වෙනවා, ඩිවෝස් නැත්තම් ගැනිට යනවා ඉතිරිය 50% , 50%. නැත්තම් ළමයට හරි ලියලා තියෙන අනික් අයට.
     
    • Like
    Reactions: D_Mad

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උබට සැහෙන්න ගේමක් දෙන්න වෙනවා මහත්තයෝ, උබ හිතුවද අද ලෝයර් කෙනෙක් අලල්ලා අදම කෙස් එකක් ඕපන් කරන්න. !!!

    මෙන්න මේවා තමා අවශ්‍ය වෙන්නේ ඉතින්.

    දරුවාගේ වගකීම බර ගන්න නං ගැනිගේ වැරදි ඔප්පු කරන්න ඕනි (අනාචාරයේ යාම , වෙනත් සම්බන්ද කම් , හරිම කැත දේවල් තමයි ඕනි)

    දෙවෙනි එක තෝ පිට ගිහිල්ලා හරි ඔය නං මනං නැත්තන් බොනවනන් හිතා ගනින් නඩුව ඒකිගේ පැත්තට වාසි වෙලා එවරයි කියාලා!!!!

    කෙස් එක ඕපන් කරන්න දෙන්නට මාස 6ක් ඉන්න වෙනවා . තමන්ගේ මතේම ද ඉන්නේ කියලා බලන්න.

    හොදට මතක තියා ගනින් උසාවියෙන් ගැනිගේ පැත්තට වාසි වැඩි , එක හින්දා ජූරියෙන් උබට ඕනි අනුකම්පා බැල්මක් උදා:-

    a. උබ එදිනදා වැඩට යන අවංක පුද්ගලයෙක් වීම, කිසිදු වැරද්දක් හෝ ඒ ආශ්‍රිත දේවල් පොලිස් පොතේ නොතිබීම.
    b.හැම මාසෙකම තමන්ට පුළුවන් අයුරින් ගෙදෙරට මුදලින්/ආදරයෙන් / රක බල ගැනීමට පුළුවන් උපරිම උත්සහ ගැනීම .

    මෙන්න මේ points වලට ජූරියෙන් විශේෂ විදිහට තෝ දිහා බලනවා (අනේ අහිංසක කොල්ලට මේ ගැනී නරක වැඩි වගේ)

    උබට තව ඕනි කරන ඕනිම legal advice දෙන්නන් PM කරහන්.

    ඒ උනාට ඉතින් මේ කරදර එකක් වත් නැ උබ ගැනී හද ගත්තා නං, බැදලා එවර වෙලා දික්කසාද වෙනවා කියන්නේ අව්ල් බන් , මට නං දුකයි. උබල දෙන්නට එක වෙන්න පුළුවන් දෙයක් තියනවන් කියහන් මම ඕනි උදව්වක් දෙන්නන්

    ස්තුතියි
    ගෙවින්

    me elakiri sir kiyanne atte

    uba naduwa danna epa issella atin aran puken tiya gatta wage tamay

    pm dala ahaganin
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,446
    113
    ඔව් මුට ලමේක් ඉන්නවා නේ, පඩිය ලක්ෂයි කියමු ළමයට අවුරුදු 18 වෙනකන් මාසෙට රුපියල් 20000ක් ගනේ ගෙවන්න වෙයි. ගැනිට ජිවත් වෙන්න විදිහක් නැත්තම් එත් ඉතින් 30ක් වත් දෙන්න වෙයි. ගැනී වන්දියක් ඉල්ලලා තිබ්බොත් ඒ ගානට ආදායම් තියෙනව කියලා සාක්ෂි එක්ක ඔප්පු කරොත් එහෙම , ඉල්ලන ගාන මාස පතා දෙන්න ඕන බන්.

    Jeewath wenna kramayak na kiyala oppu karanne kohomada machan? Rassawak nokarana ekada? Ehemanan kuli wadak hari karanna puluwan kiyanna puluwan ne igena gena nathath.... Oya thiyena widiyata rassawak karanna puluwan kenekuth, ehema nokara nikan indan minihagen yapenna balai ne.