ගෑනි අනාචාරයේ ගියා කියලා ඔප්පු කළොත් තමයි ළමයාව තාත්තාට ලැබෙන්නේ.. නැත්නම් ළමයාගේ බාරකාර්තවය අම්මට දෙන්නේ සාමාන්‍යයෙන්.. තව මාසෙට 15-20 නඩත්තු ගෙවන්නත් වෙනවා ළමයට.. ගෑනිට ජොබ් එකක් නැත්නම් ගැනිටත් ගෙවන්න වෙනවා..
මොකක්ද හේතුව අයින් වෙන්න.?

ගෑනි අනාචාරයේ ගියා කියලා ඔප්පු කළොත් තමයි ළමයාව තාත්තාට ලැබෙන්නේ.. නැත්නම් ළමයාගේ බාරකාර්තවය අම්මට දෙන්නේ සාමාන්‍යයෙන්.. තව මාසෙට 15-20 නඩත්තු ගෙවන්නත් වෙනවා ළමයට.. ගෑනිට ජොබ් එකක් නැත්නම් ගැනිටත් ගෙවන්න වෙනවා..
මොකක්ද හේතුව අයින් වෙන්න.?

මිනිහෙක් ට second chance එකක් ගන්න ඉඩ දීපන් hard decision එකක් make කරද්දී . සමහර ලමයි හොඳට හැදෙනවා මොඩ අම්මලා ගෙන් වෙන් කරලා තිබ්බාම.DON'T
Ow machan.. loku kathavak eka... ubalata hitha gannavath beri vei..mmm acc eka haduwe oka kiyannamada![]()
![]()
ගෑනි අනාචාරයේ ගියා කියලා ඔප්පු කළොත් තමයි ළමයාව තාත්තාට ලැබෙන්නේ.. නැත්නම් ළමයාගේ බාරකාර්තවය අම්මට දෙන්නේ සාමාන්‍යයෙන්.. තව මාසෙට 15-20 නඩත්තු ගෙවන්නත් වෙනවා ළමයට.. ගෑනිට ජොබ් එකක් නැත්නම් ගැනිටත් ගෙවන්න වෙනවා..
මොකක්ද හේතුව අයින් වෙන්න.?
දරුවට අවශ්‍ය රැකවරණය ලැබෙන්නේ නෑ, දරුවාව නොසලකා හරිනවා කියලා සාක්ෂි ටිකක් එකතු කරගනින්. නැත්තන් උඹට වෙන්නේ ගෑනිට ජිවිතේ ඉතුරු කාලෙම නඩා ගහන්න සල්ලි දෙන්න දරුවා නිසා. හැබැයි ඉතින් ගෑනි දාලා යන්නේ කාලෙන් කාලෙට උඹේ වැරද්දක් නිසානම් උඹ ඉවරයි. ඩිවොර්ස් කරන එක ලේසි නෑ බඳින එක තරම්.Issellama puthava awrudu 1.5 dala yanne.. putha kiri bonava ethakota.. davas dekakin awe.. samava dunna puthage vayasa gena hithala.. apahu puthata awrudu 3di dala yanava.. school yanna patan gaththa vitharai putha. Apahu masekin enne. Den thava ekak. Puthva ayudayak karan karanne. Mama samava dei kiyala. Meeta kalin lama ha kantha karyansaye ganita viruddava dapu peminili dekak thiyenava. Denuth ubala kiyanavada mam thavath ivasann
දාලා යනවා කියලා අදහස් කරේ වෙන පිරිමි පස්සේ ගියා කියන එකදIssellama puthava awrudu 1.5 dala yanne.. putha kiri bonava ethakota.. davas dekakin awe.. samava dunna puthage vayasa gena hithala.. apahu puthata awrudu 3di dala yanava.. school yanna patan gaththa vitharai putha. Apahu masekin enne. Den thava ekak. Puthva ayudayak karan karanne. Mama samava dei kiyala. Meeta kalin lama ha kantha karyansaye ganita viruddava dapu peminili dekak thiyenava. Denuth ubala kiyanavada mam thavath ivasann
Mage Varadakin nevei machan... vena vena sambanda hinda.දරුවට අවශ්‍ය රැකවරණය ලැබෙන්නේ නෑ, දරුවාව නොසලකා හරිනවා කියලා සාක්ෂි ටිකක් එකතු කරගනින්. නැත්තන් උඹට වෙන්නේ ගෑනිට ජිවිතේ ඉතුරු කාලෙම නඩා ගහන්න සල්ලි දෙන්න දරුවා නිසා. හැබැයි ඉතින් ගෑනි දාලා යන්නේ කාලෙන් කාලෙට උඹේ වැරද්දක් නිසානම් උඹ ඉවරයි. ඩිවොර්ස් කරන එක ලේසි නෑ බඳින එක තරම්.
Siratwatada.asset okoma denna oneda?
Ne bn man ahanne land ehema tiyenawanan ewalin half genita denna oneda?ඔව් මුට ලමේක් ඉන්නවා නේ, පඩිය ලක්ෂයි කියමු ළමයට අවුරුදු 18 වෙනකන් මාසෙට රුපියල් 20000ක් ගනේ ගෙවන්න වෙයි. ගැනිට ජිවත් වෙන්න විදිහක් නැත්තම් එත් ඉතින් 30ක් වත් දෙන්න වෙයි. ගැනී වන්දියක් ඉල්ලලා තිබ්බොත් ඒ ගානට ආදායම් තියෙනව කියලා සාක්ෂි එක්ක ඔප්පු කරොත් එහෙම , ඉල්ලන ගාන මාස පතා දෙන්න ඕන බන්.
Ne bn man ahanne land ehema tiyenawanan ewalin half genita denna oneda?
උබට සැහෙන්න ගේමක් දෙන්න වෙනවා මහත්තයෝ, උබ හිතුවද අද ලෝයර් කෙනෙක් අලල්ලා අදම කෙස් එකක් ඕපන් කරන්න. !!!
මෙන්න මේවා තමා අවශ්‍ය වෙන්නේ ඉතින්.
දරුවාගේ වගකීම බර ගන්න නං ගැනිගේ වැරදි ඔප්පු කරන්න ඕනි (අනාචාරයේ යාම , වෙනත් සම්බන්ද කම් , හරිම කැත දේවල් තමයි ඕනි)
දෙවෙනි එක තෝ පිට ගිහිල්ලා හරි ඔය නං මනං නැත්තන් බොනවනන් හිතා ගනින් නඩුව ඒකිගේ පැත්තට වාසි වෙලා එවරයි කියාලා!!!!
කෙස් එක ඕපන් කරන්න දෙන්නට මාස 6ක් ඉන්න වෙනවා . තමන්ගේ මතේම ද ඉන්නේ කියලා බලන්න.
හොදට මතක තියා ගනින් උසාවියෙන් ගැනිගේ පැත්තට වාසි වැඩි , එක හින්දා ජූරියෙන් උබට ඕනි අනුකම්පා බැල්මක් උදා:-
a. උබ එදිනදා වැඩට යන අවංක පුද්ගලයෙක් වීම, කිසිදු වැරද්දක් හෝ ඒ ආශ්‍රිත දේවල් පොලිස් පොතේ නොතිබීම.
b.හැම මාසෙකම තමන්ට පුළුවන් අයුරින් ගෙදෙරට මුදලින්/ආදරයෙන් / රක බල ගැනීමට පුළුවන් උපරිම උත්සහ ගැනීම .
මෙන්න මේ points වලට ජූරියෙන් විශේෂ විදිහට තෝ දිහා බලනවා (අනේ අහිංසක කොල්ලට මේ ගැනී නරක වැඩි වගේ)
උබට තව ඕනි කරන ඕනිම legal advice දෙන්නන් PM කරහන්.
ඒ උනාට ඉතින් මේ කරදර එකක් වත් නැ උබ ගැනී හද ගත්තා නං, බැදලා එවර වෙලා දික්කසාද වෙනවා කියන්නේ අව්ල් බන් , මට නං දුකයි. උබල දෙන්නට එක වෙන්න පුළුවන් දෙයක් තියනවන් කියහන් මම ඕනි උදව්වක් දෙන්නන්
ස්තුතියි
ගෙවින්
ඔව් මුට ලමේක් ඉන්නවා නේ, පඩිය ලක්ෂයි කියමු ළමයට අවුරුදු 18 වෙනකන් මාසෙට රුපියල් 20000ක් ගනේ ගෙවන්න වෙයි. ගැනිට ජිවත් වෙන්න විදිහක් නැත්තම් එත් ඉතින් 30ක් වත් දෙන්න වෙයි. ගැනී වන්දියක් ඉල්ලලා තිබ්බොත් ඒ ගානට ආදායම් තියෙනව කියලා සාක්ෂි එක්ක ඔප්පු කරොත් එහෙම , ඉල්ලන ගාන මාස පතා දෙන්න ඕන බන්.