Divorce - Help

Free Mind

Member
Sep 22, 2020
10
8
3
හොද divorce ලෝයර් කෙනෙක් කව්ද ඉන්නේ ? මට wife ගෙන් දික්කසාද වෙන්න ඕන. අවරුදු 6ක පුතෙක් ඉන්නවා. එයාගේ බරකරත්වයත් මට ලබාගන්න ඕන. divorce ලොයෙර් කෙනෙකුගේ සාමාන්‍ය ගාස්තුව කියක් විතර වෙනවද? දන්නා කෙනෙක් විස්තර ටිකක් කියන්න.
 

acryan

Well-known member
  • Oct 11, 2012
    9,591
    9,230
    113
    ane manda machan. lamaya inna nisa poddak thawa try ekake denna barida?

    oya thama ithin danne duka

    Income eka and stability ekake thiyanawa nam divorce ekatama yanna balanna
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    15831148-7e48-43b6-91c3-1b9579267df6.jpg
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    නීකං බෑ වන්දී දෙන්න වෙනවා මාසපතා.... හුම්ම්ම්