Divorce - Help

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,503
    48,734
    113
    සේදවත්ත
    ද්වේශ සහගත හැරයාමකට ලයින් කරලා සාක්කි හොයාගෙන නඩුවෙදි දාන්න , වන්දි සීන් නැ කෙලින්ම ඩිවොස් එක , දරුවත් ලගට ගත්තනම් එයාට අමුතුවෙන් ගෙවන්න ඕනෙත් නැ .
     
    Free Mind

    Member
    Sep 22, 2020
    10
    8
    3
    ද්වේශ සහගත හැරයාමකට ලයින් කරලා සාක්කි හොයාගෙන නඩුවෙදි දාන්න , වන්දි සීන් නැ කෙලින්ම ඩිවොස් එක , දරුවත් ලගට ගත්තනම් එයාට අමුතුවෙන් ගෙවන්න ඕනෙත් නැ .
    Deparakma dala gihin thiyenava.. eka ද්වේශ සහගත Herayamak neda?
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,378
    5,711
    113
    හෝම් ස්වීට් හෝම්
    Mara porakne uba. Consultant kenek gawata gihin try karala baluwe nadda siddiya shape karaganna.
    ඌට ඩිවෝස් වෙන්න ඕන්නං වෙච්ච දෙං.
    උඹට ඔය තරං දුකනං ළමයවයි වයිෆ්වයි අරගනිං ලඟට

    Deparakma dala gihin thiyenava.. eka ද්වේශ සහගත Herayamak neda?
    evidence ?
     
    CME

    Active member
  • Apr 20, 2009
    370
    146
    43
    Naduwak danawa nam kalabala novee evidence okkoma ekatu karagena, thorathuru danagena naduwa daanna.

    E unata puluwan taram try ekak denna div novee Inna.
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    1) Ganiy minihai dennama rassawak karanawa nan mokada wenne? Udaharanekata gan 90,000 padi minihata 50,000. Ethakota minihata panguwak hambenawada?

    2) Gani kammalikamata puluwan kama thiyeddith rassawak nokara innawa nan mokada karanne? Nikan indala minihagen kanna balagena innawa nan wage.

    3) Minihatath bosa ekka katha karagena tika kaalayak rassawen as wela kiyanna puluwan ne rassawak naha nadaththu denna widiyak naha kiyala?

    1) නඩුකාර තුමා කියපු විදිහට ගෑනු කෙනාට පඩිය වැඩි වුනත් ඉල්ලුවොත් දෙන්න වෙනවා... පිරිමි කෙනාට ගන්න පුළුවන් රස්සාවක් කරන්න බැරි විදිහට අබ්බගාත වෙලා හිටියොත් විතරයි..

    2) ඒත් දෙන්න වෙනවා

    3) ඒත් දෙන්න වෙයි :baffled:
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,446
    113
    1) නඩුකාර තුමා කියපු විදිහට ගෑනු කෙනාට පඩිය වැඩි වුනත් ඉල්ලුවොත් දෙන්න වෙනවා... පිරිමි කෙනාට ගන්න පුළුවන් රස්සාවක් කරන්න බැරි විදිහට අබ්බගාත වෙලා හිටියොත් විතරයි..

    2) ඒත් දෙන්න වෙනවා

    3) ඒත් දෙන්න වෙයි :baffled:

    Mokakda bola e nithiye theruma. :confused: :confused: :confused:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,507
    1
    99,650
    113
    33
    Kalutara
    1) නඩුකාර තුමා කියපු විදිහට ගෑනු කෙනාට පඩිය වැඩි වුනත් ඉල්ලුවොත් දෙන්න වෙනවා... පිරිමි කෙනාට ගන්න පුළුවන් රස්සාවක් කරන්න බැරි විදිහට අබ්බගාත වෙලා හිටියොත් විතරයි..

    2) ඒත් දෙන්න වෙනවා

    3) ඒත් දෙන්න වෙයි :baffled:
    ලෝකෙටම නය වෙලා අහල ගම් හතටම මගුල් කියලා කසාදත් බැඳලා, ඩිවෝසුත් වෙලා, ආයේ මිනිහගේ සල්ලි වලින් ගෑනිටත් දීපන්කො මරෙනකන්ම පඩියෙන් භාගයක්. අම්මෝ මගුල් ඕන නෑ.... 🤮🤮🤮
     
    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    ද්වේශ සහගත හැරයාමකට ලයින් කරලා සාක්කි හොයාගෙන නඩුවෙදි දාන්න , වන්දි සීන් නැ කෙලින්ම ඩිවොස් එක , දරුවත් ලගට ගත්තනම් එයාට අමුතුවෙන් ගෙවන්න ඕනෙත් නැ .
    කීප සැරයක් එහෙම කරලා තියෙන නිසා මේක තමා ක්‍රමේ. නැතුව ඩිවෝස් වුණා කියන්නේ උබට හැම මාසෙම නිකන් ගෙව ගෙව ඉන්න තමා වෙන්නේ. ( පුළුවන් නම් මේවා කතා කරලා විසදගන්න බලන්න ළමයා වෙනුවෙන් බැරිම වුනොත් අරම කරන්න )
     
    • Like
    Reactions: kasun_kbp

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,628
    11,623
    113
    lamaya podi kalema 2 parak hara daala giya kiyala oppu karanna complain 2kuth thiyanawa nam divorce karala lamaya ganna puluwan wei..
    habai wena relationship thiyanawa, enisa giye kiyala oppu karanna sakki ona. ewa lasthi karan nadu dapan.. nikan katin kiyala baha..
    naththan oya gani kiyai umba gahala gedarin elewwa, bayata giye.. umbata wena ganu inna nisa kala kirila giye blah blah...

    e complain 2 gana investigate kale nadda policiyen? e gani mona hari kata uththra deela thiyanawa nam e ganige waradda, wena minihek ekka giya wage dewal, wadiya hondai.
    ehema naththan me paara giyama complain daala samawa denna kalin ehema mona hari police pothe liyawa ganin.. divorce katha kiyannawath epa.. hari adarei api aluthen patan gamu jeewithe wage indapan..
    geadra camera set karala umba hora miniha gana ahapan, e gani kiyana ewa video karapan..
     
    Last edited:

    Uba kiyana oya deval valin vedi hariyakma mahe laga thiyenava machan. Magema ivaseema saha daruva gena hithalai mama ivasuve.. me para pas kapana pathaleta sambanda ekek ekka. Mata aranchi vidihata mage jeevithetath tharjanayak thiyenava.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,943
    8,176
    113
    Chilaw
    Uba kiyana oya deval valin vedi hariyakma mahe laga thiyenava machan. Magema ivaseema saha daruva gena hithalai mama ivasuve.. me para pas kapana pathaleta sambanda ekek ekka. Mata aranchi vidihata mage jeevithetath tharjanayak thiyenava.

    Loku Aiyaa

    Well-known member
  • Mar 21, 2011
    476
    280
    63
    ඕවු ආදයමෙන් මිනිහට සොච්චමක් එක්ක ඉතිරි සේරම ගෑනිටයි ලමයටයි.

    මචන් ප්‍රාන බුක්තිය තියාගෙන ලියල දුන්න ඉඩමකට නීතිමය තත්වය මොකක්ද. කොල්ලගේ තාත්තගේ නමට ප්‍රාන බුක්තිය තියෙනවා. කෙල්ල තමයි ඉන්න බෑ කියලා ඩිවෝස් එක ඉල්ලන්නේ. උගේ ඉඩමයි ගෙටයි කේස් එකක් වෙයිද?

    අනිත් එක තමයි නඩුවට පෙර, නඩු කාලය තුල හෝ නඩුවෙන් පසු දරුනු ආබාදිත තත්වයක් නිසා රැකියාවක් කරගන්න බැරි උනොත් හෝ මිය ගියොත් ඉඩම් දේපල හිමිකාරිත්වය ප්‍රාන බුක්තිය ඇති අයට පැවරෙනවද නැත්තන් ගෑනිට ලැබෙනවද?
     
    • Like
    Reactions: lasankandy