විනාඩි 3.00 ඉන්න කෙලි පොඩිත්ත ඩිජේ ජුසී ජේ.. බ්ට් ඒකි ඇත්තටම ප්ලේ කරනව ඔය වැරදි කියන එකා පට්ට පල් බොරු කියන්නෙ.. මුලින්ම ඔය ප්ලේයරස් හතර පයිනියර් සී.ඩි.ජේ 2000 නෙක්සස්... පයිනියර් එකෙන්ම සොෆ්ට් වෙයාඑකක් කරන්ව රෙකෝඩ්බොක්ස් කියල ඒකෙන් බී.පී.එම් ඇනලයිස් කරල කිවු පොයින්ට් හදල ගැහුවහම හෙඩ් ෆෝන්ස් ඕනෙ වෙන්නෙ නෑ මාලට බීට් පනින්නෙ නෑ...

මට නම් ලංකාවේ DJ කරන එවුන් නිකන් කොත්තු ගහන එවුන් වගේ