![]()
වැඩ ගොඩකට හිර වෙලා හිටියේ අයියේ
අපේම ගෙදරට ආවා අපි
ඒ නිසා වැඩ තිබ්බා සෑහෙන්න
එහෙමද........
ඒ කියන්නේ ආයේ කලින් වගේ උඹව මේකේ දැකගන්න පුළුවන් වෙයි ඉස්සරහට........ සතුටුයි......



![]()
වැඩ ගොඩකට හිර වෙලා හිටියේ අයියේ
අපේම ගෙදරට ආවා අපි
ඒ නිසා වැඩ තිබ්බා සෑහෙන්න
ඒ කියන්නේ ආයේ කලින් වගේ උඹව මේකේ දැකගන්න පුළුවන් වෙයි ඉස්සරහට........ සතුටුයි......



අඩෝ මේ සොන්නය දවසක් පාක් එකේදි මට සෙට් වුනා දැරිවියෙක් එක්ක. එදා මට කිව්ව වෙඩිමෙ ෆොටෝස් ටික මට කියලම කර ගන්නවත් කියල. වැඩි කල් නැහැ. දැන් මාස 2 ක් විතර. ඒ දැරිවිත් හිද හොද කෙලි පොඩ්ඩ. මෙච්චර හදිස්සියෙ බදින්න තරම් හදිස්සියක් එදා තිබ්බෙ නැහැ. මම හූනා කියන්න වගේ කියන්නම්.. එක්කො බ්රේක් වැදිල නැහැ.. එක්කො කොට්ටෝරුව කෙහෙල් ගහකට කොටල.. පව් අර අහින්සක දැරිවි.....

අයෙත් අහලාඑහෙමද........ඒ කියන්නේ ආයේ කලින් වගේ උඹව මේකේ දැකගන්න පුළුවන් වෙයි ඉස්සරහට........ සතුටුයි......
![]()
![]()
අඩෝ මම විපරම් කරල බැලුව.. ඒ දැරිවිම තමයි.. සුබ පැතුම් ගමයෝ.. අලුත් ජීවිතේ ලස්සනට මලක් වගේ ගෙනියපන් දෙන්නගෙම අදහස් එක්ක... මේක අපේ ගමය නංගිට...නංගි.... මූව අමද්‍යප කරන්න. මූට බොන්න දෙන්න එපා.

ela ela thrad eka supiriyata dala thiyenawa.suba mangalam gamayo
දැන් බලහං
රේඩියෝ ටීම් එකේ ඉන්න ඔක්කොම උන්ම වගේ බැදලා
ඒ කියන්නේ උන් ඔක්කොම නාකි
මම විතරයි ඕකේ තරුණ එකෙක්ට ඉන්නේ![]()

මොනව කරන්නද.. ලංකාවෙ සමනල්ලු නීත්‍යානුකූල කරාම උඹත් බැදපන්.. එතකන් සොරි උඹට..![]()

අපේ රේඩියෝ ටීම් එකේ තව එකෙක් ටික කාලෙකට කලින් මගුල පොතේ ලිව්වනේ..
අපරාදේ.. නූලක් දාලා උෟව කන්න බැරි වුනානේ යකෝ![]()