දැන් බලහං
රේඩියෝ ටීම් එකේ ඉන්න ඔක්කොම උන්ම වගේ බැදලා
ඒ කියන්නේ උන් ඔක්කොම නාකි
මම විතරයි ඕකේ තරුණ එකෙක්ට ඉන්නේ![]()
ඒ උනාට තොටනෙ බොල හතර වටේ ලමයි ඉන්නෙ,,,,
දැන් බලහං
රේඩියෝ ටීම් එකේ ඉන්න ඔක්කොම උන්ම වගේ බැදලා
ඒ කියන්නේ උන් ඔක්කොම නාකි
මම විතරයි ඕකේ තරුණ එකෙක්ට ඉන්නේ![]()
සෙද්ද තමයිමොනව කරන්නද.. ලංකාවෙ සමනල්ලු නීත්‍යානුකූල කරාම උඹත් බැදපන්.. එතකන් සොරි උඹට..![]()


නුවර අනාථයා නේද..

කට කටඒ උනාට තොටනෙ බොල හතර වටේ ලමයි ඉන්නෙ,,,,

ඔව් අප්පාඒකනම් මහාම පජාත කැපිල්ලක් ඈ........![]()


දැන් බලහං
රේඩියෝ ටීම් එකේ ඉන්න ඔක්කොම උන්ම වගේ බැදලා
ඒ කියන්නේ උන් ඔක්කොම නාකි
මම විතරයි ඕකේ තරුණ එකෙක්ට ඉන්නේ![]()










නෑ බොල.. වෙන එකෙක්
ජෝන් සීනාගේ සිංදුව දාගෙන කෑගහන එකා![]()
ඔව් අප්පා
මෙයා බැදපු දවසේ අර මොසිල්ලවත් කාමරේට එක්කං ගිය එකයි මොසියත් එක්ක සමනල් පහස විදපු එකයි ලෝකෙට හෙලි කරේ මමනේ
ඒකයි මේ රිදිලා වගේ කෑගහන්නේ



ඒ කියන්නේ පැතුමා බැදලද?පොතේ ලියුව කියන්නේ බැන්දා තමා බං..
කට කටඒ උනාට උඹ කොටු පනින්නේ නිකන්..
කිඹුලටත් කලින් කසාදයක් කොර ගත්ත වගේ නේ..
මේ වෙද්දිම රත්මලානෙම කොච්චර නම් කියල ඩෙල්ම පැටව් ඉන්නවද..
රාවයක් යනව උඹත් එන අවුරුද්දේ මේ අමාරුවේ වැටෙනව කියලා..
එතකොට ගෲප් එකේ ළපටියෙක් ට ඉතිරි වෙන්නේ මං විතරයි හරි සන්තෝසයි..
