DJ software..

Elakiri Bro

Member
Nov 27, 2013
198
9
0
macanla

dj rish - remix karanne mona soft ekenda bn.mata oni ara eka eka effect dana widiha hoyaganna.mn danna soft walin baluwa hari giye na :no: kohomada bn ehema effects hadanne? :confused:
 

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    sureda bn.ara patta lassanata effects danna puluwanda?

    පට්ට ලස්සන වැඩ දාන්න සොෆ්ට්වෙයාර් එක තිබුනට මදි බන්....:rolleyes::rolleyes:
    හොඳට ඒ ගැන දැන ගන්නත් ඔනී.....:yes:. උබට ඕනේ නම් යූ ටියුබ් එකේ බලපන්...:cool:සොෆ්ට්වෙයාර් එකත් එක්කම තියනවා........:P
     

    Elakiri Bro

    Member
    Nov 27, 2013
    198
    9
    0
    පට්ට ලස්සන වැඩ දාන්න සොෆ්ට්වෙයාර් එක තිබුනට මදි බන්....:rolleyes::rolleyes:
    හොඳට ඒ ගැන දැන ගන්නත් ඔනී.....:yes:. උබට ඕනේ නම් යූ ටියුබ් එකේ බලපන්...:cool:සොෆ්ට්වෙයාර් එකත් එක්කම තියනවා........:P

    mn baluwa bn.eeth hamba une na.hama keyword ekakma Darla baluwa mama meka goyanne awrudu ganaka idan.acid/vdj wage thama hamba une :(
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මාත් බැහලම දන්නෑ බන්...:( ඒත් ගොඩක් උන් දැන ගත්තත් කියල දෙන්නේ නෑ බන් උබට...:sorry: මන් ඔය පැත්ත ගැන දන්නෑ බන් වැඩිය අහනවා විතරයි :cool:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    mage lap ekata wada na bn oka :(
    1024x768 resolution awlak enawa. :no::no:

    අනේ යකෝ උබේ laptop එක ,ඒ තරම් පොඩියිද?
    1024x768 අවුලක් එනවා කියන්නේ ,screen resolution එක ගොඩක් පොඩියි කියන එකයි.

    එහෙනම් මේක බලන්න
    Traktor Pro 2
    Deckadance 2
    PCDJ

    DJ කරන්න කලින් හොද laptop එකක් ගනින්.