ඩ්‍රෝන් එකට වඩා ලංකාව ප්‍රොමෝට් වෙන සීන් එකක් ඒකෙ තියෙන්නෙ. Tourism board involve වෙලාද දන්නෙ නෑ
මේකෙ කොහොමද දන්නෙ නෑ ගොඩක් වෙලාවට වීඩියෝග්‍රැපි කරන අය ඩ්‍රෝන් වලින් ඉන්සයිඩ් ශොට් ගන්නව, මොකද ඒකෙ Stabalizer එක නිසා.පිටට ගොන් වගේ පෙනුනට වැඩේ කෙරෙනවඅර කෝච්චිය ඇතුලෙත් රෙකෝඩ් කරන්නේ drone එකෙන්ද දන්නෑ
එහෙම තමා පකො අපි ලාන්කිකයො කියන්නෙ එකයි අපෙ අනන්යතාවසීගිරය , අලි තිබ්බ ටික ලස්සනයි.අනිත් ටික මෙලෝ රහක් නෑ අර මල් පොන්නයවත් දාලා.ලංකාවේ කියලා පෙන්නන්න උන්ගේ හැටි බලපන්කෝ.කොලබ උඩින් ගද්දි නම් පට්ට මුඩුක්කු පෙනුමක් පෙන්නේ..