DJI ල ලංකාවෙ ඇඩ් එකක් ගහල

coyote_wile_e

Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    අර කෝච්චිය ඇතුලෙත් රෙකෝඩ් කරන්නේ drone එකෙන්ද දන්නෑ
    මේකෙ කොහොමද දන්නෙ නෑ ගොඩක් වෙලාවට වීඩියෝග්‍රැපි කරන අය ඩ්‍රෝන් වලින් ඉන්සයිඩ් ශොට් ගන්නව, මොකද ඒකෙ Stabalizer එක නිසා.පිටට ගොන් වගේ පෙනුනට වැඩේ කෙරෙනව
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    සීගිරය , අලි තිබ්බ ටික ලස්සනයි.අනිත් ටික මෙලෝ රහක් නෑ අර මල් පොන්නයවත් දාලා.ලංකාවේ කියලා පෙන්නන්න උන්ගේ හැටි බලපන්කෝ.කොලබ උඩින් ගද්දි නම් පට්ට මුඩුක්කු පෙනුමක් පෙන්නේ..
     
    • Like
    Reactions: NuwanCK

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    සීගිරය , අලි තිබ්බ ටික ලස්සනයි.අනිත් ටික මෙලෝ රහක් නෑ අර මල් පොන්නයවත් දාලා.ලංකාවේ කියලා පෙන්නන්න උන්ගේ හැටි බලපන්කෝ.කොලබ උඩින් ගද්දි නම් පට්ට මුඩුක්කු පෙනුමක් පෙන්නේ..
    එහෙම තමා පකො අපි ලාන්කිකයො කියන්නෙ එකයි අපෙ අනන්‍යතාව
     
    • Haha
    Reactions: G Starlin