DJI Pocket 2 Unbox

KDH

Well-known member
  • Jul 4, 2014
    18,031
    8,031
    113
    රූකඩ රාජ්ජේ
    ගෙදර ඉදං office වැඩ කරන ගමන් youtube චැනල් එකක් පටන්ගත්තා...අපි තුන්දෙනෙක් එකතුවෙලා පටන්ගත්තේ.. වීඩියෝ එකකුත් කරා...මුල් වීඩියෝ එකේම වැඩේ කෙල උනා කැමරා එක portrait තියාගෙන record කරලා..ඒත් ඕන මගුලක් කියලා ඒක upload කරා...ඉතින් subscribe කරලා , share කරලා, like කරලා සපෝර්ට් එකක් දෙන්න.unbox විතරක් නෙවි සංචාරයන් ගැනත්, නිවාස ඉදිකිරීම් වැනි දේවල් වලදී පැනනගින ගැටළු . ඒවගේම නීතිමය ගැටළු, වාහන ගැන වගේ හැමදේම ගැන අපි මේ චැනල් එකේ කතාකරන්න බලාපොරොත්තු වෙනවා...



    bump එකක් දාගෙනම යන්න...