මේවා දැක්කම එපා වෙනවා මල්කවී සහෝදරයා කියූ ආකාරයට ... නිර්මාංශ වීම එකපාරටම කරන්න බැරි අසීරු කාර්යයක් ...
අපි එදිනෙදා ආහාරය සමබල විදියට ගන්න ඕන නිර්මාංශ වීමට නම් ... තවත් පලතුරු ආදියද ආදේශ කරගත යුතුය .. පලතුරු
වල මිල ගණන් සැසඳීමේදී ආර්ථික වශයෙන් අපහසුතා ඇති අයට එය තරමක් දුෂ්කර කටයුත්තක් වේවි ..
අපි වගේ අයට ඉතින් මසක් හරි මාලුවක් හරි තිබ්බහම එක එලවලුවක් එක්ක වුනත් බත් කන්න පුලුවන්..... මස් මාලු කන එක නැවැත්තුවොත් ඉතින් එලවලුවකුයි පරිප්පුයි එක්ක විතරයි කන්න වෙන්නේ...




ඔක්කොම කිකිලියන්ගේ හොට කපල ඇත්තේ.


