Do U eat CHICKEN..? ඔබත් කුකුල් මස් අනුභව කරන්නෙක්ද?

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේවා දැක්කම එපා වෙනවා මල්කවී සහෝදරයා කියූ ආකාරයට ... නිර්මාංශ වීම එකපාරටම කරන්න බැරි අසීරු කාර්යයක් ...
    අපි එදිනෙදා ආහාරය සමබල විදියට ගන්න ඕන නිර්මාංශ වීමට නම් ... තවත් පලතුරු ආදියද ආදේශ කරගත යුතුය .. පලතුරු
    වල මිල ගණන් සැසඳීමේදී ආර්ථික වශයෙන් අපහසුතා ඇති අයට එය තරමක් දුෂ්කර කටයුත්තක් වේවි ..

    අපි වගේ අයට ඉතින් මසක් හරි මාලුවක් හරි තිබ්බහම එක එලවලුවක් එක්ක වුනත් බත් කන්න පුලුවන්..... මස් මාලු කන එක නැවැත්තුවොත් ඉතින් එලවලුවකුයි පරිප්පුයි එක්ක විතරයි කන්න වෙන්නේ...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :no::no:
    උන් මචන්, ලොකු උනාම කොටා ගන්නව. එහෙම කොටාගෙන තුවාල කර ගන්න වලක්වන්න පොඩි කාලේදිම හොට කපනව.

    මම මචන් ඔය වීඩියෝ එක බැලුව ... ඔය පින්තූරයේ තියෙන විදිහට හොට කපල පන පිටින්ම යන්ත්‍රයකට ඇතුල් කරනවා කුකුල් පැටව සුප් කැට සැදීමට ..:yes:
     
    :no::no:
    උන් මචන්, ලොකු උනාම කොටා ගන්නව. එහෙම කොටාගෙන තුවාල කර ගන්න වලක්වන්න පොඩි කාලේදිම හොට කපනව.
    ලකී හරි.මෙතන තවත් හේතු තියනවා.මමත් ඇහුවා ඇයි මෙහෙම කරන්නෙ කියලා.වැඩි කෑම ප්‍රමාණයක් ඉක්මනින් ගන්න.පොඩ් කොටුවල බිත්තර ආරක්‍ෂා කරගන්න...වගේ
    අනික උන්ට පහුරුගාලා කෑම හොයන්න උල් හොටක් ඕනත් නෑ නේ
     
    Nov 2, 2009
    709
    29
    0
    එහේ.
    ලකී හරි.මෙතන තවත් හේතු තියනවා.මමත් ඇහුවා ඇයි මෙහෙම කරන්නෙ කියලා.වැඩි කෑම ප්‍රමාණයක් ඉක්මනින් ගන්න.පොඩ් කොටුවල බිත්තර ආරක්‍ෂා කරගන්න...වගේ
    අනික උන්ට පහුරුගාලා කෑම හොයන්න උල් හොටක් ඕනත් නෑ නේ

    ohh shit :(:(:(:(:(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපි වගේ අයට ඉතින් මසක් හරි මාලුවක් හරි තිබ්බහම එක එලවලුවක් එක්ක වුනත් බත් කන්න පුලුවන්..... මස් මාලු කන එක නැවැත්තුවොත් ඉතින් එලවලුවකුයි පරිප්පුයි එක්ක විතරයි කන්න වෙන්නේ...

    ඇත්ත ... සමබල ආහාරයක් කියන්නේ පරිප්පුවක් සහ එළවළුවක් පමණක් නෙමේ නේද ?
    සියලු විටමින් වර්ග අඩංගු විය යුතු එළවළුවක් වෙන්න ඕන .... හ්ම්ම්ම් :rolleyes:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මම මචන් ඔය වීඩියෝ එක බැලුව ... ඔය පින්තූරයේ තියෙන විදිහට හොට කපල පන පිටින්ම යන්ත්‍රයකට ඇතුල් කරනවා කුකුල් පැටව සුප් කැට සැදීමට ..:yes:

    ෆාම් වල බිත්තර & මස් වලට ඇති කරන කුකුල්ලු හොට කපන්නෙ කොටා ගන්නවට. නිකමට ෆාම් එක්කකට ඔලුව දාල බලන්න;) ඔක්කොම කිකිලියන්ගේ හොට කපල ඇත්තේ.
    වීඩියෝ එකේ ලින්ක් එක දෙන්නකෝ:rolleyes::rolleyes:

    ----
    ඔෆිස් එකෙ ඉන්නෙ එකයි පරක්කු උනේ:D
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ලකී හරි.මෙතන තවත් හේතු තියනවා.මමත් ඇහුවා ඇයි මෙහෙම කරන්නෙ කියලා.වැඩි කෑම ප්‍රමාණයක් ඉක්මනින් ගන්න.පොඩ් කොටුවල බිත්තර ආරක්‍ෂා කරගන්න...වගේ
    අනික උන්ට පහුරුගාලා කෑම හොයන්න උල් හොටක් ඕනත් නෑ නේ

    :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඇත්ත ... සමබල ආහාරයක් කියන්නේ පරිප්පුවක් සහ එළවළුවක් පමණක් නෙමේ නේද ?
    සියලු විටමින් වර්ග අඩංගු විය යුතු එළවළුවක් වෙන්න ඕන .... හ්ම්ම්ම් :rolleyes:

    කන්න අතේ සතේ නැතිවෙනකොට මේවා මතක් වෙන්නේ නෑ මචං... ;);)
    හැබැයි මස් මාලු පස්සෙම පන්නනෙ නැතුව හරි ඉන්න පුලුවන්නම් එක ලොකු දෙයක්...:yes::yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කන්න අතේ සතේ නැතිවෙනකොට මේවා මතක් වෙන්නේ නෑ මචං... ;);)
    හැබැයි මස් මාලු පස්සෙම පන්නනෙ නැතුව හරි ඉන්න පුලුවන්නම් එක ලොකු දෙයක්...:yes::yes:

    :lol::lol: ඔබ හරි !!
     
    nj542

    Member
    Jul 25, 2007
    3,747
    28
    0
    gud work bro...
    keep up!!!!

    i send out this in a mail to all my contacts in my mail..
    and also posted a link to my facebook......

    :cool::cool::cool::cool::cool::cool:

    +++ rep:yes::yes::yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ෆාම් වල බිත්තර & මස් වලට ඇති කරන කුකුල්ලු හොට කපන්නෙ කොටා ගන්නවට. නිකමට ෆාම් එක්කකට ඔලුව දාල බලන්න;) ඔක්කොම කිකිලියන්ගේ හොට කපල ඇත්තේ.
    වීඩියෝ එකේ ලින්ක් එක දෙන්නකෝ:rolleyes::rolleyes:

    ----
    ඔෆිස් එකෙ ඉන්නෙ එකයි පරක්කු උනේ:D

    ඒක මචන් සංයුක්ත තැටියක් ... හොරණ පළාතේ බෞද්ධ එකමුතුවකින් පාසල් මට්ටමින් දැනුවත් කරන වැඩසටහනක් ...
    මගේ ළඟ සංයුක්ත තැටිය දැනට නෑ මචන්... අව්රුද්දට කොළඹින් බැහැර ගිය වෙලාවක තමා ඕක බැලුවේ ... හුඟක්
    අය ඕක බලල නිර්මාංශ වෙලා තියෙනවා... මම පිටපතක් ලබන සුමානේ ගෙන්න ගන්නවා...
     
    pissu_buwa

    Member
    Apr 15, 2009
    417
    14
    0
    Kandy
    this is a good............. rep 4
    Mata oya video ekak habuna mas kanna nawatham kiyala ewa baluwa wadak une na....... enisa i'm a pawkarayek wt 2 do.......... i'll try 2 reduce eating meat