Do U eat CHICKEN..? ඔබත් කුකුල් මස් අනුභව කරන්නෙක්ද?

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    14,006
    4,598
    113
    හරියට හරි සහොදරයා !! මිනිහ කියන්නෙ ශාක භක්ශක සතෙක්.............
    එක දැනගන්න විදිහ තමා හැම ශාක භක්ශකයෙක්ම වතුර බොන්නෙ හොම්බෙන් , නමුත් මාන්ශ භක්ශක සත්තු වතුර බොන්නෙ දිවෙන් .........ඉතින් අපි වතුර බොන්නෙ හොම්බෙන් මිසක් දිවෙන් නෙමෙ නෙද .....................


    lion-drinking-photo0001.jpg


    Whitetail-Deer-B-Female-Drinking-Water.Jpg


    man-drinking-water.jpg

    minisa sarwa bakshaka macho. science class eke nidagenada hitiye
     
    Last edited:
    • Like
    Reactions: sirajstc

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    Good thread

    අදින් පස්සේ මම කුකුල් මස් කැම නවත්වන්න තීරනය කළා
     

    lkbee

    Member
    Aug 28, 2008
    709
    9
    0
    OW MACHAN MARA AWL. SIRAWATA AS WALATA KADULU AWA. AI BAN ME WAGE SATHHUNTA WADA DENNE. THX THREAD EKATA.
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඉතාම හොඳ Thread එකක් මචං :yes:
    +3
    දහස් ගණනින් පැටවුන් මෙම කූඩු වලට දමයි. පැටවුන් විශාල වෙත්ම ඉඩප්‍රමාණය අවම බැවින්,
    ►කෑම ඇති ස්ථානයට යාමට බැරි වී බඩගින්නේ මියයයි.
    ►තුවාල සිදුවී මියයයි.
    ►රෝග පැතිරීම වැඩි බැවින් මියයයි.
    ►මෙම කූඩු වලින් බිමට වැටීමෙන් පහළ ඇති වසුරු වලට වැටී මියයයි.
    කූඩුවල ඇති තදබදය නිසා හොටින් ඇන තුවාල සිදුකරගැනීම වැළැක්වීමට කුඩා කාලයේදීම රත්වූ තියුනු තලයකින් හොට කපාදමයි. මෙමගින් ඇතිවන තුවාලයෙන්ද විශාල ලෙස මරණයට පත්වේ.
    මෙහිදී ඇතිවන වර්ශාව, රස්නය නිසා ප්‍රවාහනයේදී විශාල ලෙස මියයයි. වාහන වලින් වැටීමෙන්ද විශාල තුවාල සිදුවේ.


    නමුත් ඔය කියන තරමෙ විශාල වශයෙන් මිය යනවද මචං ? මුං ලාභය ගැන විතරක් හිතන මස් මුදලාලිල බව ඇත්ත නමුත් මේ විදියට කුකුල්ලු මැරෙන එක ඒගොල්ලන්ට අවාසි නැද්ද ?:confused:

    මේ දාන දත්ත හරියටම හරි ඒවද :)

    ගොවිපළ වලින් 99% ක්ම E-coil bacteria නම් රෝගී තත්වයෙන් ඇත. එයට හේතුව අපිරිසිදුකමයි.

    මින් එහාටත් මං කුකුල් මස් කාවි නමුත් මේ විදියට
    උන්ගෙ ඇඟේ මස් ටික හූරගෙන කන්න උංට වද දෙන එක නං චාටර්ම වැඩක් :growl:

     
    Last edited:

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඉතාම හොඳ Thread එකක් මචං :yes:
    +3

    නමුත් ඔය කියන තරමෙ විශාල වශයෙන් මිය යනවද මචං ? මුං ලාභය ගැන විතරක් හිතන මස් මුදලාලිල බව ඇත්ත නමුත් මේ විදියට කුකුල්ලු මැරෙන එක ඒගොල්ලන්ට අවාසි නැද්ද ?:confused:

    මේ දාන දත්ත හරියටම හරි ඒවද :)



    මින් එහාටත් මං කුකුල් මස් කාවි නමුත් මේ විදියට
    උන්ගෙ ඇඟේ මස් ටික හූරගෙන කන්න උංට වද දෙන එක නං චාටර්ම වැඩක් :growl:


    nice 2 see u...

    it's little bit over described.;)
     

    Chinthana14

    Member
    Mar 27, 2010
    1,006
    61
    0
    Sri Lanka
    හෆොයි...මොන අපරාදයක් ද මේ???
    මට හිතෙනවා අපි මිනිස්සු මනසින් උසස් කිව්වට තිරිසන්නුන්ටත් වඩා අන්තයි කියලා....
    හොඳ පෝස්ට් එකක් සහෝ...
    තෑන්ක්ස්!
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    nice 2 see u...

    it's little bit over described.;)
    You too man :D

    But its much better if u could give us actual data without exaggerating :)

    You report we decide ;)

    Anyway non of this minimize the variability of this thread
    Keep them coming :)
     

    doomguyy

    Member
    Oct 26, 2007
    9
    0
    0
    Really good thread macha.....mama vegetarian wela indala langadi kanna patan gatta...........dan aye nawattanawa!... THANKS a lot bro!!!!
     

    kkj007

    Active member
  • Dec 16, 2007
    515
    55
    28
    In Your Heart.....
    api saththu maragena kana eka paw.. mokada api nirmansha wuna kiyala eka ape pewathmata badhawak nemei..

    හරියට හරි සහොදරයා !! මිනිහ කියන්නෙ ශාක භක්ශක සතෙක්.............
    එක දැනගන්න විදිහ තමා හැම ශාක භක්ශකයෙක්ම වතුර බොන්නෙ හොම්බෙන් , නමුත් මාන්ශ භක්ශක සත්තු වතුර බොන්නෙ දිවෙන් .........ඉතින් අපි වතුර බොන්නෙ හොම්බෙන් මිසක් දිවෙන් නෙමෙ නෙද .....................


    lion-drinking-photo0001.jpg


    Whitetail-Deer-B-Female-Drinking-Water.Jpg


    man-drinking-water.jpg


    උඹ වැරදියි මචෝ!! මිනිහා කියන්නේ ශාඛ ක්ශක සතෙක් නෙමේ.... මිනිහා කියන්නේ සර්ව ක්ශක සතෙක්... ඒ කියන්නේ මිනිහා ශාඛ හා සත්ව යන ආහර දෙවර්ගයම කනවා කියන එකනේ.....