OW DANAWA ..WISTARA KIYANADA?
1 year) වොරන්ටියක් තියනවා ඉන්ටර්නෑෂණල්...
dana gana ona monawada.price gana tip ekak gana nam laptop.lk eken balana HABAI EKEN GANA NAM EPOOOOOOO.කියන්න බලන්න ලැප් ගැන් විස්තර ලැප් එකක් ගන්න ඉස්සර සලකා බැලිය යුතු කරැනු එහෙම
HP,Dell laptops heat wenawa wadii, boruda mama kiyane?කොල්ලා බය නෑතුව Hp Dv6 එකක් ගන්න....
මට තේරෙණවා,මටත් ඔය ප්රශ්නෙම තිබුණා.... මාස ගනන් හිත හිත හිටියා.... ටොශිබා බෑලුවා... ටිකක් ගණන්... හොද HP Dv6 එකක් සෙට උනා... ගත්තා... තාම නම් ලෙඩ මුකුත් නෑ... මගේ Desktop එකට වඩා වෑඩ කරනවා මම ලෑප් එකේ... පෑලෙන්න ගේම්සුත් ගහනවා... කොටින්ම කිව්වොත් ලෑප් එක අරන් යන්න ඕන වෙලාවට විතරයි ඕෆ් කරන්නේ අනික් හෑම වෙලාවෙම ඔන්.... මට අසනීප උනා මීට මාසෙකට විතර කලින්.මාසයක් විතර ගෙදරමයි හිටියේ.ලෑප් එක ඕෆ් කරේවත් නෑ.බය වෙන්න එපා Hp Dv6 ගන්න.වන්නියේ (1 year) වොරන්ටියක් තියනවා ඉන්ටර්නෑෂණල්...
*core i5
*Nvidia GeForce VGA
*Windows7 ඔරිජිනල්
අනේ මට ඉහටත් උඩින්
HP,Dell laptops heat wenawa wadii, boruda mama kiyane?
පස්සේ ඒක ගාණක් නෑ.රත් වෙනවා කියලා HP Dv6 නොගෙන ඉන්නවානම් මෝඩකම 
dana gana ona monawada.price gana tip ekak gana nam laptop.lk eken balana HABAI EKEN GANA NAM EPOOOOOOO.

අයියේ බැටරි චර්ජ් එක කොපමන කාලයක් අල්ලල හිටිනවදකොල්ලා බය නෑතුව Hp Dv6 එකක් ගන්න....
මට තේරෙණවා,මටත් ඔය ප්රශ්නෙම තිබුණා.... මාස ගනන් හිත හිත හිටියා.... ටොශිබා බෑලුවා... ටිකක් ගණන්... හොද HP Dv6 එකක් සෙට උනා... ගත්තා... තාම නම් ලෙඩ මුකුත් නෑ... මගේ Desktop එකට වඩා වෑඩ කරනවා මම ලෑප් එකේ... පෑලෙන්න ගේම්සුත් ගහනවා... කොටින්ම කිව්වොත් ලෑප් එක අරන් යන්න ඕන වෙලාවට විතරයි ඕෆ් කරන්නේ අනික් හෑම වෙලාවෙම ඔන්.... මට අසනීප උනා මීට මාසෙකට විතර කලින්.මාසයක් විතර ගෙදරමයි හිටියේ.ලෑප් එක ඕෆ් කරේවත් නෑ.බය වෙන්න එපා Hp Dv6 ගන්න.වන්නියේ (1 year) වොරන්ටියක් තියනවා ඉන්ටර්නෑෂණල්...
*core i5
*Nvidia GeForce VGA
*Windows7 ඔරිජිනල්
අනේ මට ඉහටත් උඩින්

කොල්ලා බය නෑතුව Hp Dv6 එකක් ගන්න....

අයියේ බැටරි චර්ජ් එක කොපමන කාලයක් අල්ලල හිටිනවද![]()

ඔයා ගත්ත ලැප් එකෙ පපොමන්ස් තියන එකක් ම මම ගන්නවනම් කියක් යනවද ඔයා ගත්තෙ කොහෙන්ද
Muladi speed eka adu unata passai wedi wenawa. bittorrent wala heti , kohomath eka donload wenna dala oyata puluwan web browse karana.
eka auto down load wei
+ wena dowload karana ewa stop karanna
Kohat dawas dekak witara yanawa mokada 3 GB+ nisa
දැන්නම් 80% වක් ඉවරයි ඩවුන්ලෝඩ් කරගත්තා කියමුකො ඊට පස්සෙ මම මේක bootable dvd එකක් කරන්න ඔනද එකට විශේෂිත සොප්ට් වෙයා තියද ඉන්ස්ටොල් කරනේ සි පර්ටිශන් එකට නිසා අනික් පාර්ටිශන් වලට අවුලක් වෙයිද (වින්ඩෝස් 7 දාන නිසා) ඉන්ස්ටෝල් කරල ඉවර වෙලා ක්රැක් එක රන් කරහම හරිද අනේ මට පොඩ්ඩක් පිලිවෙල නොවලහා කියන්න 

![]()