Do you know about laptop

rajitha2009

Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    කොල්ලා බය නෑතුව Hp Dv6 එකක් ගන්න....
    මට තේරෙණවා,මටත් ඔය ප්‍රශ්නෙම තිබුණා.... මාස ගනන් හිත හිත හිටියා.... ටොශිබා බෑලුවා... ටිකක් ගණන්... හොද HP Dv6 එකක් සෙට උනා... ගත්තා... තාම නම් ලෙඩ මුකුත් නෑ... මගේ Desktop එකට වඩා වෑඩ කරනවා මම ලෑප් එකේ... පෑලෙන්න ගේම්සුත් ගහනවා... කොටින්ම කිව්වොත් ලෑප් එක අරන් යන්න ඕන වෙලාවට විතරයි ඕෆ් කරන්නේ අනික් හෑම වෙලාවෙම ඔන්.... මට අසනීප උනා මීට මාසෙකට විතර කලින්.මාසයක් විතර ගෙදරමයි හිටියේ.ලෑප් එක ඕෆ් කරේවත් නෑ.බය වෙන්න එපා Hp Dv6 ගන්න.වන්නියේ ( :lol: 1 year) වොරන්ටියක් තියනවා ඉන්ටර්නෑෂණල්...

    *core i5
    *Nvidia GeForce VGA
    *Windows7 ඔරිජිනල්
    අනේ මට ඉහටත් උඩින් :D
     
    Last edited:

    HP,Dell laptops heat wenawa wadii, boruda mama kiyane?
     
    rajitha2009

    Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    HP,Dell laptops heat wenawa wadii, boruda mama kiyane?

    අනිවා... ටිකක් රස්නෙයි තමා... එහෙම කියලා අවුලක් නෑ... කකුල් පිච්චෙන්න වෙන්නේ නෑ.නමුත් රත් වෙනවා,ගත්ත පළවෙනි දවසෙනම් මම බය උනා... :nerd: පස්සේ ඒක ගාණක් නෑ.රත් වෙනවා කියලා HP Dv6 නොගෙන ඉන්නවානම් මෝඩකම :no:
     
    koku mama

    Member
    May 26, 2010
    180
    6
    0
    කොල්ලා බය නෑතුව Hp Dv6 එකක් ගන්න....
    මට තේරෙණවා,මටත් ඔය ප්‍රශ්නෙම තිබුණා.... මාස ගනන් හිත හිත හිටියා.... ටොශිබා බෑලුවා... ටිකක් ගණන්... හොද HP Dv6 එකක් සෙට උනා... ගත්තා... තාම නම් ලෙඩ මුකුත් නෑ... මගේ Desktop එකට වඩා වෑඩ කරනවා මම ලෑප් එකේ... පෑලෙන්න ගේම්සුත් ගහනවා... කොටින්ම කිව්වොත් ලෑප් එක අරන් යන්න ඕන වෙලාවට විතරයි ඕෆ් කරන්නේ අනික් හෑම වෙලාවෙම ඔන්.... මට අසනීප උනා මීට මාසෙකට විතර කලින්.මාසයක් විතර ගෙදරමයි හිටියේ.ලෑප් එක ඕෆ් කරේවත් නෑ.බය වෙන්න එපා Hp Dv6 ගන්න.වන්නියේ ( :lol: 1 year) වොරන්ටියක් තියනවා ඉන්ටර්නෑෂණල්...

    *core i5
    *Nvidia GeForce VGA
    *Windows7 ඔරිජිනල්
    අනේ මට ඉහටත් උඩින් :D
    ‍අයියේ බැටරි චර්ජ් එක කොපමන කාලයක් අල්ලල හිටිනවද :rolleyes:
     
    ඔයා ගත්ත ලැප් එකෙ පපොමන්ස් තියන එකක් ම මම ගන්නවනම් කියක් යනවද ඔයා ගත්තෙ කොහෙන්ද
     
    koku mama

    Member
    May 26, 2010
    180
    6
    0
    පොස්ට් එක දිග වැඩි වෙන්න වෙන්න සමහරැ හිතනව ඇති මම මහ කුනු ලෝබයෙක් කියල අනේ ඔවු ඒක ඇත්ත රැපියල් ලක්ෂයක් යනව කියන්නෙ අගෙන් ඇට දෙක තුනක් යනව වගේ ඒත් කමක් නැ ගන්න ලැප් එකෙන් හිතෙන හිතෙන් වෙලාවට හිතෙන හිතෙන දේවල් කරන්න තියනවනම් සහ අවුරැදු ගානක් පවිච්චි කරන්න පුලුවන්නම් හොදම ලැප් එක ගන්න දන්න අයගෙන් අහගන්නයි තොරතුරැ දැම්මෙ :dull:
     
    rajitha2009

    Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    ‍අයියේ බැටරි චර්ජ් එක කොපමන කාලයක් අල්ලල හිටිනවද :rolleyes:

    power saver දාලා වෑඩිම පෑය දෙකහමාරක් පුළුවන්... බෑටරියෙන් ලෑප් එක වෑඩ කරනකොටනම් රත්ව්ල්ලක් නෑ ඔය කියන තරම්... :shocked:
    core i3 එකකට යනවා නම් මීට වඩා වෑඩි කාලයක් බෑටරියෙන් වෑඩ ගන්න පුලුවන්.
    පවර් සේවර් දාලා වෑඩ කරනවා උනාට මටනම් තාම ඔය එක එක සොෆ්ට්වෙයා හිරවෙලා නෑ.නෝමල් එකේ වෑඩ... :)
     
    rajitha2009

    Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    ඔයා ගත්ත ලැප් එකෙ පපොමන්ස් තියන එකක් ම මම ගන්නවනම් කියක් යනවද ඔයා ගත්තෙ කොහෙන්ද

    මම ගත්තේ 1.17ට.ඒ මීට ටික කාලෙකට කලින්.
    i3 ගන්නවානම් අනිවා 1ට අඩුවෙන් දාගන්න පුලුවන් වෙයි කියලා හිතනවා...
    නම් හරියටම ගනන් දන්නේ නෑ....
    මම ලෑප් එක ගන්නකොට ඒකේ මිල තිබුනේ 1.29-1.30 වගේ... මම අදුරන කන්ටෑක්ට් එකක් මාර්ගයෙන් තමා 1.17ට ගත්තේ... එයා කිව්ව විදිහට යුනිටියේ කඩ වලින් ගොඩකටම ලෑප් ගෙන්නනේ එකම එක්කෙනා... අපි මොන කඩෙන් ගත්තත් වොරන්ටි ක්ලේම් කරන්න යන්න ඕනේ HP sri lanka ඒජන්ට් ලගට.එයාට ලෑප් එක ගත්ත කඩේ වෑඩක් නෑ කියලා තමයි කිව්වේ.අනේ මන්දා ඕවා ඈත්තද කියලා.

    ආ මම ගත්තේ වින්සොෆ්ට් එකෙන්.වින්සොෆ්ට එකෙන් කිව්වට වින්සොෆ්ට් එකට මට ලෑප් එක විකුණලා උන්ට ලෑබෙන්නේ රුපියල් 1000 විතරයි කියලා කිව්වා.මට ඔය තව එක එක ගෑජමෑටික් වගයකුත් උන් දුන්නනේ.මොකද වින්සොෆ්ට් එක ලෑප්ටොප් එක විකුණන ගන්නෙත් 1.15 දීලලු
     
    koku mama

    Member
    May 26, 2010
    180
    6
    0
    Muladi speed eka adu unata passai wedi wenawa. bittorrent wala heti , kohomath eka donload wenna dala oyata puluwan web browse karana.
    eka auto down load wei

    + wena dowload karana ewa stop karanna
    Kohat dawas dekak witara yanawa mokada 3 GB+ nisa

    :lol: දැන්නම් 80% වක් ඉවරයි ඩවුන්ලෝඩ් කරගත්තා කියමුකො ඊට පස්සෙ මම මේක bootable dvd එකක් කරන්න ඔනද එකට විශේෂිත සොප්ට් වෙයා තියද ඉන්ස්ටොල් කරනේ සි පර්ටිශන් එකට නිසා අනික් පාර්ටිශන් වලට අවුලක් වෙයිද (වින්ඩෝස් 7 දාන නිසා) ඉන්ස්ටෝල් කරල ඉවර වෙලා ක්‍රැක් එක රන් කරහම හරිද අනේ මට පොඩ්ඩක් පිලිවෙල නොවලහා කියන්න :nerd:
     
    4anuruddha

    Member
    Dec 16, 2007
    355
    50
    0
    singapore
    WIN 7

    :lol: දැන්නම් 80% වක් ඉවරයි ඩවුන්ලෝඩ් කරගත්තා කියමුකො ඊට පස්සෙ මම මේක bootable dvd එකක් කරන්න ඔනද එකට විශේෂිත සොප්ට් වෙයා තියද ඉන්ස්ටොල් කරනේ සි පර්ටිශන් එකට නිසා අනික් පාර්ටිශන් වලට අවුලක් වෙයිද (වින්ඩෝස් 7 දාන නිසා) ඉන්ස්ටෝල් කරල ඉවර වෙලා ක්‍රැක් එක රන් කරහම හරිද අනේ මට පොඩ්ඩක් පිලිවෙල නොවලහා කියන්න :nerd:

    1. DOWNLOAD IMAGE BURN AND INSTALL IT ON UR COMPUTER

    (ITS A FREE SOFTWARE)

    http://www.imgburn.com/index.php?act=download

    2.UR EMPTY DVD DISC PUT IN TO THE DVD DRIVE.

    3.OPEN UR WIN 7 IMAGE FILE WITH IMAGEBURN SOFTWARE.

    4.PLEASE USE THIS OPTION [WRITE IMAGE FILE TO DISC]

    capture33.jpg

    5. AFTER FIVE MINUTES DVD AUTOMATICALLY EJECTING , AT THE MOVEMENT CLOSE THE DVD DRIVE TRAY FOR THE BURN DVD DISC

    6. THATS ALL U CAN ENJOY WIN 7 BOOTABLE DISC

    --------------------------------------------------------------------
    -------------------------------------------------------------------------
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    7. AFTER THAT INSTALL WIN 7 IN TO UR LAPTOP.

    8. RUN WIN 7 LOADER

    capture44.jpg

    9.PLEASE USE ADVANCED OPTIONS CHOOSE UR LAPTOP BRAND USING "ACTIVATION SETUP"

    10.PRESS INSTALL BUTTON AND RESTART COMPUTER.

    11. GO TO THE MICROSOFT WEB SITE AND ACTIVATE WINDOWS 7 AS A GENUINE COPY

    U CAN ENJOY MICROSOFT GENUINE ADVANTAGES AND MANY MOORE
     
    Last edited: