හොද චර්ම රෝග ඩොක්ටර් කෙනෙක් කව්ද ඉන්නෙ pimples mark, ඇස් යට කලුවිම් , black heads වගෙ එවට බෙහෙත් ගන්න? රාගම leesons hospital එකේ එහෙම නැද්ද හොද ඩොක්ටර් කෙනෙක්? Colombo, Gampaha අවට වගෙ ඉන්න හොද ඩොක්ටර් කෙනෙක් ගන දන්න කෙනෙක් ඉන්නවන්ම් කියනවද. ඉන්න තැනයි channel කරන්න contact number එකකුයි දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්.