DOC HELP

Sam924

Active member
  • Oct 10, 2014
    240
    193
    43
    හොද චර්ම රෝග ඩොක්ටර් කෙනෙක් කව්ද ඉන්නෙ pimples mark, ඇස් යට කලුවිම් , black heads වගෙ එවට බෙහෙත් ගන්න? රාගම leesons hospital එකේ එහෙම නැද්ද හොද ඩොක්ටර් කෙනෙක්? Colombo, Gampaha අවට වගෙ ඉන්න හොද ඩොක්ටර් කෙනෙක් ගන දන්න කෙනෙක් ඉන්නවන්ම් කියනවද. ඉන්න තැනයි channel කරන්න contact number එකකුයි දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්.​
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    මචන් බම්බලපිටියේ තියෙනවා තැනක් skin clinic කියල. කොළඹ ඉදන් එද්දී බම්බලපිටිය හන්දිය පහු වුන ගමන්ම වගේ දකුණු පැත්තට තියෙන පාරකින් යන්න ඕනි(පර one way නිසා අනිත් පාරට වැටෙන පාරක්)

    http://www.skinclinic.lk/

    this is the right place i suppose.