Doctor කෙනෙක්ට මාසෙකට 1lackh invest කරලා කරන්න පුලුවන් මොනවද
( private practise එක නැතිව )
1. සත්ව ගොවිපලක් (ගොවීන් ඕක කරනවට වඩා හොදට ඩොකාල ඕකට බැස්සම ප්රොෆිට් හොයන්න පුලුවන්)
2. කොස්මෙටික්ස් බිස්නස් එකක්
3. හෙඩ්ෆෝන් බිස්නස් එකක් (කනට අවුල් නෑ කියල වයිද්‍යවරයෙක් සහතික කරනවනෙ, අපිනෙ දන්නෙ උබේ සහතිකේ වැඩක් නෑ කියල, ඒත් ගන්න එවුන් දන්නෙ නෑනෙ)
4. එක එක කෑම වර්ග වෙන වෙනම රෝග වලට සුදුසුයි කියල වර්ග කරල විකුනන බිස්නස් එකක් (ෆැට් එක සාමාන්‍ය ගානට මෙන්ශන් කරල තියෙන කෑම පැක්ස්, කොලෙස්ටරෝල් ප්‍රමානය ගහල තියෙන, ෆැට් ප්‍රමානය 5% වගේ වෙන)
5. උශ්න දේවල් දාල හදන්නෙ නැති කෑම වේලවල් (ගොඩක් ලෙඩ උශ්න කෑම වලින් හැදෙනව, වෙස්ටර්න් මෙඩිසින් වලින් තාම ඕක හොයාගෙන නෑ, උබ ඒ පන්ඩිතකම් නැතුව ඒව ප්‍රොමෝට් කරපන්, වැඩේ ගොඩ දාගන්න පුලුවන්, මොකෝ ඕක ඇත්ත)
6. ලාභ විටමින් වර්ගයක (බාල නෙමෙයි, ලාභ) (විටමින් D, C, Magnesium, retinol) තමන්ගෙ නම ගහල "ඩොක්ටර් ඇම්ඩන්" වගේ, යූ ටියුබ් වලින් ප්‍රොමොට් පාරක් දාන එක.
තව තියෙනව බර ගානක් ඩොකෙක්ට රන් කරන්න ලේසිම ඒව, ඕව ඔක්කොම ලියන්න හොද නෑනෙ, හිතල බලපන්කො උබේ පුන්චි මොලෙන් අනිවා මොකක් හරි දෙයක් කරන්න බැරි වෙන්නෙ නෑ.