Doctor වෙන්න ඕනේ දේවල්?

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මම දන්න කෙනෙක් හිටියා මොණරාගල district 1st. එයත් exam fail වෙලා සියදිවි නසා ගත්තා.
    හ##ද්‍ර සියදිවි නසාගත්තෙ Exam fail වෙලාම නෙමෙයි. පොරට depression තිබ්බ. පොරව අපේ බැජ් එකෙන් ගොඩ දාන්න හෙන ගේමක් දුන්න බැජ් එකේම කොල්ලො බැජ් මිස් වෙලා තිබ්බත්.

    එකම අවුල තිබ්බේ පොර වෙන අය කියන කිසි දෙයක් අහන්න කැමැත්තක් තිබ්බෙ නෑ. එක සබ්ජෙක්ට් එකක් ගත්තම මූට ඒක සම්බන්ඳ text books දෙකක් තියෙනම් දෙකම කියවන්න ඕනේ වගේ OCD එකක් තිබ්බා සහ බොහොම හුදෙකලා චරිතයක්. පව් හැබැයි.
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    මම දන්න කෙනෙක් හිටියා මොණරාගල district 1st. එයත් exam fail වෙලා සියදිවි නසා ගත්තා.
    https://www.dailymirror.lk/Opinion/...-Was-it-exam-pressure-or-a-mystery/172-115852
    meya wenna athi neda? paw. depression vennathi. matath thiyenava oya magula

    Eth mn ahala thiyennenam rajaye campus therunama degree eka athe vage kathavakne. Lesiyen ekek drop out venne naha neda?
    ------ Post added on Sep 20, 2022 at 6:01 PM
     
    • Like
    Reactions: scorpion MW

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මොකක්ද බං online chess play site එක...
    Online නම් ගොඩක් වෙලාවට අපි පරදින්න තියන chance වැඩි නේද?
    Go game එක ගහලා තියනවද?
    Lichess./ chess.com oya deka thamai ithin.. ai paradinna thiyena chance eka vadi?? Na bn go game gahala na
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    හ##ද්‍ර සියදිවි නසාගත්තෙ Exam fail වෙලාම නෙමෙයි. පොරට depression තිබ්බ. පොරව අපේ බැජ් එකෙන් ගොඩ දාන්න හෙන ගේමක් දුන්න බැජ් එකේම කොල්ලො බැජ් මිස් වෙලා තිබ්බත්.

    එකම අවුල තිබ්බේ පොර වෙන අය කියන කිසි දෙයක් අහන්න කැමැත්තක් තිබ්බෙ නෑ. එක සබ්ජෙක්ට් එකක් ගත්තම මූට ඒක සම්බන්ඳ text books දෙකක් තියෙනම් දෙකම කියවන්න ඕනේ වගේ OCD එකක් තිබ්බා සහ බොහොම හුදෙකලා චරිතයක්. පව් හැබැයි.
    Depression ගොඩ දාන්න ම බැරි උණාද?

    මටත් ඔය books 2ක් තිබ්බොත් 2කම කියවන්න ඕන වගේ සීන් තියනව බං.. ඒක අධ්‍යාපනයට පට්ට බාධාවක්
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,800
    18,610
    113
    Depression ගොඩ දාන්න ම බැරි උණාද?

    මටත් ඔය books 2ක් තිබ්බොත් 2කම කියවන්න ඕන වගේ සීන් තියනව බං.. ඒක අධ්‍යාපනයට පට්ට බාධාවක්
    ඒකට මට.. අපෝ ඔච්චර ඕනෙ නෑ මේ හොදටම ඇති ගොඩ යන්න කියලමයි හිතෙන්නෙ
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    https://www.dailymirror.lk/Opinion/...-Was-it-exam-pressure-or-a-mystery/172-115852
    meya wenna athi neda? paw. depression vennathi. matath thiyenava oya magula

    Eth mn ahala thiyennenam rajaye campus therunama degree eka athe vage kathavakne. Lesiyen ekek drop out venne naha neda?
    ------ Post added on Sep 20, 2022 at 6:01 PM
    හාපෝ නෑ බං. මගේ යාලුවෙක් ඉන්නවා mora engineering. Exam fail වෙලා batch miss උනා. Drop out වෙන්නේ නැති උනාට repeat වී වි ඉන්න තමයි වෙන්නේ..
    Private uni වල වත් drop out වෙන්නේ නෑ.. repaet කර කර දිගටම ඉන්න පුළුවන්.
     
    • Like
    Reactions: Tharaka25

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,800
    18,610
    113
    හාපෝ නෑ බං. මගේ යාලුවෙක් ඉන්නවා mora engineering. Exam fail වෙලා batch miss උනා. Drop out වෙන්නේ නැති උනාට repeat වී වි ඉන්න තමයි වෙන්නේ..
    Private uni වල වත් drop out වෙන්නේ නෑ.. repaet කර කර දිගටම ඉන්න පුළුවන්.
    2015 නෙමේ නෙහ්
     
    • Like
    Reactions: scorpion MW

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    Depression ගොඩ දාන්න ම බැරි උණාද?

    මටත් ඔය books 2ක් තිබ්බොත් 2කම කියවන්න ඕන වගේ සීන් තියනව බං.. ඒක අධ්‍යාපනයට පට්ට බාධාවක්
    ඌ ඩිප්‍රෙශන් වලට බෙහෙත් ගන්න ගමන් හිටියෙ. හිතේ තියන ප්‍රශ්නයක් වත් කා එක්කවත් කියපු එකෙක් නෙමෙයි මචං. ගෙදර අය එක්කවත් කියපු කෙනෙක් නෙමෙයි. තනියම හිටියේ. බෙහෙත් වත් හරියට ගන්න නැතුව ඇති. එක පාරක් මාට්ටු උනා පොරගේ රූම් එකෙන් කෙලින්ම පහල බිම බෙහෙත් පෙති ගොඩක් වැටිලා තිබිලත්. 2015 ජනවාරි වලින් පස්සෙ අපිට යන්න උනා ෆයිනල් ඉවර නිසා. අපි ගියත් හරි පහල බැජ් එකේ අය පොරට වැඩිය ඇටෙන්ශන් දීලා තිබ්බෙ නෑ. පව්.

    ඔය හැම එකම බදාගෙන පොත් කියවන්න බෑ බං. එකක් කියවන්න ඕනේ තමාට ගැල්පෙන හොඳම එක. සමහර පොත් තියෙනවා චැප්ටර් එකක් දෙකක් විතරක් හොඳම තියෙන අනික් පොත් වලට් වඩා. එතකොට ඒ පොතේ ඒ කෑල්ල විතරක් කියෝලා ශේප් වෙන්න ඕනේ.

    Medicine වල නම් අපිට කවදාවත් A to Z දැනුම් පිලිවෙලට එකතු කරලා ඉවර කරන්න බෑ. සප්තමහා සාගරයෙන් වතුර බීලා ඉවර කරන්න බෑ වගේ තමයි. එකක් ඉවරයක් නෑ. අනික නිතර යාවත්කාලීන වෙන නිසා.

    කරන්න පුලුවන් එකම දේ knowledge එකේ ගැප්ස් ෆිල් කරන එක විතරයි බං.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,363
    166,753
    113
    එකමත් එක රටක
    වෙන්න නම් එපෝ, ජීවිතේත් ඉවරයි, ඊලඟ ආත්මෙත් අපායෙ තමයි , doctor වෙච්චි උන් ඇටි කෙහෙල් ගිලපු එවුන් වගෙයි මේ දවස් වල. ඉස්සරහට තවත් චොර තමයි 🤢
    ඩොක්ට කෙනෙක් වෙන්න ගිහින් දොට්ට වැටුණු එකෙක්ගේ විලාපය
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,352
    41,277
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Doctor කෙනෙක් වෙන්න කට පාඩම් කිරීමේ හැකියාවද (මෝටරේ) තියෙන්න ඕනේ මීටරේද තියෙන්න ඕනේ ඔය දෙකමද නැත්නම් වෙන දේවල්ද? ( දක්ශ Surgeon කෙනෙක් වගේ වෙන්න නම් අත් ගුණයත් තියෙන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා )
    Ledduntai leda walatai asa wenna one :P
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,169
    786
    113
    Doctor කෙනෙක් වෙන්න කට පාඩම් කිරීමේ හැකියාවද (මෝටරේ) තියෙන්න ඕනේ මීටරේද තියෙන්න ඕනේ ඔය දෙකමද නැත්නම් වෙන දේවල්ද? ( දක්ශ Surgeon කෙනෙක් වගේ වෙන්න නම් අත් ගුණයත් තියෙන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා )
    Doctor kenek wena nam ithin "Stethoscope" eka thama one
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Lichess./ chess.com oya deka thamai ithin.. ai paradinna thiyena chance eka vadi?? Na bn go game gahala na
    Artificial intelligence නිසා . Chess වල අදින්න පුළුවන් ක්‍රම තියන්නේ 10¹²³ ක් විතර. ඒක නිසා ගොඩක් වෙලාවට machine එක win කරනවා.

    ඒකට මට.. අපෝ ඔච්චර ඕනෙ නෑ මේ හොදටම ඇති ගොඩ යන්න කියලමයි හිතෙන්නෙ
    ඒක හොඳයි බං. වැඩේ ගොඩ දාන්න ලේසි

    2015 නෙමේ නෙහ්
    2015 A/L ලියපු කෙනෙක් 2nd shy
    ------ Post added on Sep 21, 2022 at 6:21 AM
     
    • Like
    Reactions: Tricle_Buwa

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,884
    113
    Fantasy
    වෙන්න නම් එපෝ, ජීවිතේත් ඉවරයි, ඊලඟ ආත්මෙත් අපායෙ තමයි , doctor වෙච්චි උන් ඇටි කෙහෙල් ගිලපු එවුන් වගෙයි මේ දවස් වල. ඉස්සරහට තවත් චොර තමයි 🤢
    Uba ledak hedunama hospital ekakta gihinma nedda kiyapnko ?
    Uba ipadune hospital ekaka neweida? ගෙදරද?