මම දන්න කෙනෙක් හිටියා මොණරාගල district 1st. එයත් exam fail වෙලා සියදිවි නසා ගත්තා.Lankave medical faculty wala exam fail vela drop out wena unuth innavada bn?
මම දන්න කෙනෙක් හිටියා මොණරාගල district 1st. එයත් exam fail වෙලා සියදිවි නසා ගත්තා.Lankave medical faculty wala exam fail vela drop out wena unuth innavada bn?
හ##ද්‍ර සියදිවි නසාගත්තෙ Exam fail වෙලාම නෙමෙයි. පොරට depression තිබ්බ. පොරව අපේ බැජ් එකෙන් ගොඩ දාන්න හෙන ගේමක් දුන්න බැජ් එකේම කොල්ලො බැජ් මිස් වෙලා තිබ්බත්.මම දන්න කෙනෙක් හිටියා මොණරාගල district 1st. එයත් exam fail වෙලා සියදිවි නසා ගත්තා.
https://www.dailymirror.lk/Opinion/...-Was-it-exam-pressure-or-a-mystery/172-115852මම දන්න කෙනෙක් හිටියා මොණරාගල district 1st. එයත් exam fail වෙලා සියදිවි නසා ගත්තා.
Lichess./ chess.com oya deka thamai ithin.. ai paradinna thiyena chance eka vadi?? Na bn go game gahala naමොකක්ද බං online chess play site එක...
Online නම් ගොඩක් වෙලාවට අපි පරදින්න තියන chance වැඩි නේද?
Go game එක ගහලා තියනවද?
Depression ගොඩ දාන්න ම බැරි උණාද?හ##ද්‍ර සියදිවි නසාගත්තෙ Exam fail වෙලාම නෙමෙයි. පොරට depression තිබ්බ. පොරව අපේ බැජ් එකෙන් ගොඩ දාන්න හෙන ගේමක් දුන්න බැජ් එකේම කොල්ලො බැජ් මිස් වෙලා තිබ්බත්.
එකම අවුල තිබ්බේ පොර වෙන අය කියන කිසි දෙයක් අහන්න කැමැත්තක් තිබ්බෙ නෑ. එක සබ්ජෙක්ට් එකක් ගත්තම මූට ඒක සම්බන්ඳ text books දෙකක් තියෙනම් දෙකම කියවන්න ඕනේ වගේ OCD එකක් තිබ්බා සහ බොහොම හුදෙකලා චරිතයක්. පව් හැබැයි.
ඒකට මට.. අපෝ ඔච්චර ඕනෙ නෑ මේ හොදටම ඇති ගොඩ යන්න කියලමයි හිතෙන්නෙDepression ගොඩ දාන්න ම බැරි උණාද?
මටත් ඔය books 2ක් තිබ්බොත් 2කම කියවන්න ඕන වගේ සීන් තියනව බං.. ඒක අධ්‍යාපනයට පට්ට බාධාවක්
හාපෝ නෑ බං. මගේ යාලුවෙක් ඉන්නවා mora engineering. Exam fail වෙලා batch miss උනා. Drop out වෙන්නේ නැති උනාට repeat වී වි ඉන්න තමයි වෙන්නේ..https://www.dailymirror.lk/Opinion/...-Was-it-exam-pressure-or-a-mystery/172-115852
meya wenna athi neda? paw. depression vennathi. matath thiyenava oya magula
Eth mn ahala thiyennenam rajaye campus therunama degree eka athe vage kathavakne. Lesiyen ekek drop out venne naha neda?
------ Post added on Sep 20, 2022 at 6:01 PM
2015 නෙමේ නෙහ්හාපෝ නෑ බං. මගේ යාලුවෙක් ඉන්නවා mora engineering. Exam fail වෙලා batch miss උනා. Drop out වෙන්නේ නැති උනාට repeat වී වි ඉන්න තමයි වෙන්නේ..
Private uni වල වත් drop out වෙන්නේ නෑ.. repaet කර කර දිගටම ඉන්න පුළුවන්.
ඌ ඩිප්‍රෙශන් වලට බෙහෙත් ගන්න ගමන් හිටියෙ. හිතේ තියන ප්‍රශ්නයක් වත් කා එක්කවත් කියපු එකෙක් නෙමෙයි මචං. ගෙදර අය එක්කවත් කියපු කෙනෙක් නෙමෙයි. තනියම හිටියේ. බෙහෙත් වත් හරියට ගන්න නැතුව ඇති. එක පාරක් මාට්ටු උනා පොරගේ රූම් එකෙන් කෙලින්ම පහල බිම බෙහෙත් පෙති ගොඩක් වැටිලා තිබිලත්. 2015 ජනවාරි වලින් පස්සෙ අපිට යන්න උනා ෆයිනල් ඉවර නිසා. අපි ගියත් හරි පහල බැජ් එකේ අය පොරට වැඩිය ඇටෙන්ශන් දීලා තිබ්බෙ නෑ. පව්.Depression ගොඩ දාන්න ම බැරි උණාද?
මටත් ඔය books 2ක් තිබ්බොත් 2කම කියවන්න ඕන වගේ සීන් තියනව බං.. ඒක අධ්‍යාපනයට පට්ට බාධාවක්
ඩොක්ට කෙනෙක් වෙන්න ගිහින් දොට්ට වැටුණු එකෙක්ගේ විලාපයවෙන්න නම් එපෝ, ජීවිතේත් ඉවරයි, ඊලඟ ආත්මෙත් අපායෙ තමයි , doctor වෙච්චි උන් ඇටි කෙහෙල් ගිලපු එවුන් වගෙයි මේ දවස් වල. ඉස්සරහට තවත් චොර තමයි![]()
මම bio නෙවෙයි කළේඩොක්ට කෙනෙක් වෙන්න ගිහින් දොට්ට වැටුණු එකෙක්ගේ විලාපය
Bio වත් කරල නැති එකෙක්ද ?මම bio නෙවෙයි කළේ![]()

උබ Art කරන්න ඕන පොරක් බං. අපරාදේ maths කරලා සිංහල වෙදෙක් වුණේMaths![]()
Ledduntai leda walatai asa wenna oneDoctor කෙනෙක් වෙන්න කට පාඩම් කිරීමේ හැකියාවද (මෝටරේ) තියෙන්න ඕනේ මීටරේද තියෙන්න ඕනේ ඔය දෙකමද නැත්නම් වෙන දේවල්ද? ( දක්ශ Surgeon කෙනෙක් වගේ වෙන්න නම් අත් ගුණයත් තියෙන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා )

Doctor kenek wena nam ithin "Stethoscope" eka thama oneDoctor කෙනෙක් වෙන්න කට පාඩම් කිරීමේ හැකියාවද (මෝටරේ) තියෙන්න ඕනේ මීටරේද තියෙන්න ඕනේ ඔය දෙකමද නැත්නම් වෙන දේවල්ද? ( දක්ශ Surgeon කෙනෙක් වගේ වෙන්න නම් අත් ගුණයත් තියෙන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා )
මම වෙදෙක් නෙවෙයිඋබ Art කරන්න ඕන පොරක් බං. අපරාදේ maths කරලා සිංහල වෙදෙක් වුණේ
Artificial intelligence නිසා . Chess වල අදින්න පුළුවන් ක්‍රම තියන්නේ 10¹²³ ක් විතර. ඒක නිසා ගොඩක් වෙලාවට machine එක win කරනවා.Lichess./ chess.com oya deka thamai ithin.. ai paradinna thiyena chance eka vadi?? Na bn go game gahala na
ඒක හොඳයි බං. වැඩේ ගොඩ දාන්න ලේසිඒකට මට.. අපෝ ඔච්චර ඕනෙ නෑ මේ හොදටම ඇති ගොඩ යන්න කියලමයි හිතෙන්නෙ
2015 A/L ලියපු කෙනෙක් 2nd shy2015 නෙමේ නෙහ්
Uba ledak hedunama hospital ekakta gihinma nedda kiyapnko ?වෙන්න නම් එපෝ, ජීවිතේත් ඉවරයි, ඊලඟ ආත්මෙත් අපායෙ තමයි , doctor වෙච්චි උන් ඇටි කෙහෙල් ගිලපු එවුන් වගෙයි මේ දවස් වල. ඉස්සරහට තවත් චොර තමයි![]()
anik playersla ekka bn play karanne onlineArtificial intelligence නිසා . Chess වල අදින්න පුළුවන් ක්‍රම තියන්නේ 10¹²³ ක් විතර. ඒක නිසා ගොඩක් වෙලාවට machine එක win කරනවා.