Doctor Safi ට වඩා ළමයින් ගබ්සා කරනවා අද නන්දෙ

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,942
    8,281
    113
    Kotahena
    දන්න යාලුවෝ බඳින්න, ළමයි හදන එක ගැන කතා කරනකොට, මුන් ඔක්කොම කියන්නේ, පිස්සු වගේ.. එව්වා කවදාවත් සිද්ද වෙන එකක් නැහැ රටේ තත්වෙයි ආර්තිකෙයි එක්ක කියල.

    ළමයෙක් හදල කිරි පිටි ටිකක් වත් උන්ට දෙන්න පුළුවන් ලෙවල් එකක් සාමාන්‍ය මිනිස්සුන්ට දැන් නැහැ. මිනිස්සු ළමයි හදන එක පැත්තක දාල ජිවිතේ ගැටගහගන්න busy වෙලා.

    අඩු ගානේ ගෙදරට ගන්න හාල් ටික ගන්න කඩේට යාගන්න වාහනේට පැට්‍රල් නැහැ. කොහොමද ලෙඩක් හැදුනොත් හොස්පිටල් වත් අරන් යන්නේ.

    එහෙම බැලුවම අද නූපන් ළමයින් ලක්ෂ කියක් නං නන්දි ගවයා ගබ්සා කරනවද?
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    බලෙන් කරලා..😂😂😂

    FB_IMG_1655253425525.jpg
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,690
    2,544
    113
    නිධානයක් උඩ
    බැදපු උන් රට යනවද? ලමයි හදනවද? කියලා කල්පනා කරනවා.

    ඉස්සරහට ලමයි දෙන්නෙක් ඉන්න ෆැමිලි එකක් කියන්නේ සිහිනයක්.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    බලෙන් කරලා..😂😂😂

    View attachment 174449

    @erozan මෙහෙ වරෙන් වේසිගෙ පුතේ.
    දැන් නම් ලංකාවේ ඉඳන් පෝලිම් වල ලැගල මැරෙන්නේ ළමයි හදලා වැඩක් නැහැ.
    උඹේ ගෑනිව යවල අර කියපු නාලය පොඩ්ඩක් මිරකවගන්න මුට කියල.
    කෝකටත් උඹේ අම්මවත් යවපන්, ෂුවර් නැහැනේ නාකි උනාට.
    උඹටත් ඕනනම් ගිහින් පොඩ්ඩක් පුක මිරිකවගනින්.
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    කෝ, අර රතන පින්බත් තට්ටයා?
    ඌ නේද කීවේ, ශාෆි අම්මලාව වඳ කරවනවා කියලා!
    එකෙක් නෑනේ මුගේ ඔලුවෙන් පැණි බේරෙන්න
    පොල්ලකින් තඩි බාලා තට්ටේ පලන්න!
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,948
    28,868
    113
    nande gawaya genaapu umbelata tamai madu waligen gahanne one :LOL:

    ow ow sajith awa nan mehema wenne na
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    හිංගල පවුල් වල ලමයි 3 වුනා, 2000 වගේ දෙන්නෙක් ඇති වගේ trend ekak අවා. දැන් එකයි. එකත් සුවර් නෑ.
    ජනගහනය වර්දනයට පවුලකට ලමයි 3 ක් ඔනී. ලමයි 2ක් කියන්නේ වර්දනයක් නෑ තියෙන ප්‍රමාණය ම දිගටම යනවා. පවුලකට එක ලමයයි කියන්නේ අන්න ජනගහනය අඩු වෙන පොට.
    පස්සේ කියන්න එපා හම්බයො ලමයි හදනවා, ජාතිය වද වෙනවා කියලා.
    ඔන්න නන්දසේනයා නිසා ජාතියත් වද වෙනවා. මු නම් තිරීසනෙක්ටත් අන්තයි.

    මොන ප්‍රශ්න තිබ්බත් ලමයි 2ක් වත් හදපල්ලා කිරීයනී.