candid powder එක දාන්ඩ මචන්,කකුල් හොඳට හෝදලා රෑට නිදාගද්දි දාන්ඩ..ඒත් මමනම් කියන්නේ හොඳ ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්ඩ... සීනිද දන්නෙ නෑ ඉක්මන් සුවය පතනවා!!!