Doctors ලගෙන් උදව්වක් ඕනෙ.

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    candid_dusting_powder_30gm.jpg


    candid powder එක දාන්ඩ මචන්,කකුල් හොඳට හෝදලා රෑට නිදාගද්දි දාන්ඩ..ඒත් මමනම් කියන්නේ හොඳ ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්ඩ... සීනිද දන්නෙ නෑ

    ඉක්මන් සුවය පතනවා!!!
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    වැඩිපුර වෙලාවක් මේස් සපත්තු එහෙම දාගෙන ඉන්නවද. මටත් ඔ්ක එනවා හිටපු ගමන්. miconazole cream ටික දවසක් එක ගැවාම නැතිවෙලා යනවා

    s-l500.jpg
     

    himasha

    Active member
  • Oct 9, 2006
    681
    70
    28
    mageth oka awa ban. candid fool powder eka dala balapn. natnam condis walin heduwamath hodai kiyala kiyanwa