Siraa? Mata docek mai kivve hemoma gannava kiyala
Boru
Doctor කෙනෙක්ගෙ salary කියක් වගෙ සෙට් වෙනවද?
අවුරුදු 5 වගෙ experienced කෙනෙක්ගෙ.
අමතර ආදයම් වලින් කියක් හොයන්න පුලුවන්ද channeling වලින් වගෙ
ඇත්ත තමයි. Bahutharayak doctors ලා extra duty ගන්නේ නෑ.
ගන්න වෙන්නේ නෑ. මම දන්නවා Service එක අවූරුදු 10k වෙන doctor කෙනෙක් extra duty නැතිව salary එක 1,30,000
. Extra duty දවසta උපරිම දෙන්නේ පැය 4i. paya 24ma වැඩ කළත්...
පැය 24ma වඩා කරන (actively හෝ oncall) doctors ලා ගොඩ ක් ඉන්නවා. පැය 4 hambenne e දවස් වලට witharai.
හැබයි set එකක් ඉන්නවා දවසට පැය 4 ගානේ දවස් 30 ම දමන. හැබයි හරිම sulutharayak. ..
අවුරුදු 5k වෙන doctor කෙනෙක්ගෙ maximum salary එක 230, 000 විතර wei.
UK වල normal doctor කෙනෙක් ගෙ salary 10 lacks.
එහෙම thiyeddith pitarata training ගිහින් නවතින්න chance thiyeddi ආපහු එන එක ලොකු දෙයක්.
හැම specialist ට ම private practice නෑ. උදා microbiologist /JMO /Administrators / transfusion physician /community physician etc..
------
Post added on Oct 14, 2021 at 3:03 PM