Documentary

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,930
    2,048
    113
    Documentary කරනවානම් DSLR හැර වෙනත් හොද කැමරා මොකද්ද? DSLR කරදරයක් බං උස්සං දුවන්න. මාගාව Nikon D750 තියෙන්නෙ. හොදයි Video song ඔකක් කරනවනම්..