Dollar ඉතුරු කරපල්ලා

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මම උදේ දත් මැද්දේ සුපිරිවිකි වලින් , උදේට කැද එකක් බිල මයියොක්ක කෑවා , ඔෆිස් ආවේ පුටාර් එකේ
    අද දවසට මම පාවිච්චි කරපු එකම දෙයක් වත් ඩොලර් වියදම් කරලා ගෙනාපුවා නෙමෙයි , පාන් කෑවා නම් එතන ඩොලර් වියදම් වෙලා, වාහනේ ආව නම් තෙල් වලට ඩොලර් ගිහින් , වක්‍රව ගෙවෙන පාර්ට්ස් වලටත් ඩොලර් ගිහින්.පුළුවන් තරම් අපි ට්‍රයි කරොත් ඩොලර් මත පදනම් ව වෙන ගනුදෙනු වලින් ඈත් වෙන්න අපිට රටක් විදිහට නැගිටින එක අලි ගේමක් නෙමෙයි .
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඔව් බත් කන්නත් බැහැනේ ජීන ගූ වලට ගෙවලනේ. මාර වැඩේ සිනහල මුනියට උනේ. තමබි ටික නම් හරක් මස් කෑල්ලක් එක්ක බත් ටිකක හරි කාල ඉදී 🤣
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    මම උදේ දත් මැද්දේ සුපිරිවිකි වලින් , උදේට කැද එකක් බිල මයියොක්ක කෑවා , ඔෆිස් ආවේ පුටාර් එකේ
    අද දවසට මම පාවිච්චි කරපු එකම දෙයක් වත් ඩොලර් වියදම් කරලා ගෙනාපුවා නෙමෙයි , පාන් කෑවා නම් එතන ඩොලර් වියදම් වෙලා, වාහනේ ආව නම් තෙල් වලට ඩොලර් ගිහින් , වක්‍රව ගෙවෙන පාර්ට්ස් වලටත් ඩොලර් ගිහින්.පුළුවන් තරම් අපි ට්‍රයි කරොත් ඩොලර් මත පදනම් ව වෙන ගනුදෙනු වලින් ඈත් වෙන්න අපිට රටක් විදිහට නැගිටින එක අලි ගේමක් නෙමෙයි .
    මම අපි උබලා කොහ්ම ඉතුරු කලත් වෙසිගේ පුතාලා 226 උන් v8 Prado ලක්සරි බඩු වගේ එකී නොකී ඩොලර් වියදම් වෙන දේවල් කරනවා .උබලා මම අපි බඩට නොකා මංකොක්කා අලයක් කාලා හිටියට දේස පාලු සක්කිලි කල්ල තෝනි කඩප්පුලි හැත්ත එක වේලක් බඩට නොකා ඉදී කියලා හිතනවද
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921

    wahaama internet ena eka nawaththapan
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    මම අපි උබලා කොහ්ම ඉතුරු කලත් වෙසිගේ පුතාලා 226 උන් v8 Prado ලක්සරි බඩු වගේ එකී නොකී ඩොලර් වියදම් වෙන දේවල් කරනවා .උබලා මම අපි බඩට නොකා මංකොක්කා අලයක් කාලා හිටියට දේස පාලු සක්කිලි කල්ල තෝනි කඩප්පුලි හැත්ත එක වේලක් බඩට නොකා ඉදී කියලා හිතනවද
    ඒකගයි....
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    වැදගත්‌ දෙයක් කිව්වම ගොන් ආතල් දෙන්න එපා.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,182
    24,826
    113
    tracing Geo-location.. ... ...
    දවල්ටත් මයියොක්කා කන්න. කාල රෑට ආයිත් සුපිරිවිකි ගාල දත් මැදලා නිදියගන්න.

    මයියොක්කා කාල, ඉඟුරු දාල ප්ලේන් ටී එකක් බොන්නත් අමතක කරන්න එපා..
     
    • Haha
    Reactions: Piyathissa

    Golden2015

    Well-known member
  • Mar 10, 2015
    319
    270
    63