Dollar eka

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,549
    5,812
    113
    යකෝ මේක මාර අඩු විල්ලක් නේ, dollar එක අඩු වෙනවා විතරයි අනිත් ඔක්කොම වැඩි වෙනවනේ
    dollar adu wena rate ekata badu mila adu wenne naa 2 3 months tawa yawi
     
    • Like
    Reactions: mykiriala

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,913
    72,021
    113
    මාලඹේ
    ඩොලර් එක අඩුවෙනවා කිවම මේකේ ඉන්න ඇමරිකන් කාරයන්ට රිදිලා 🤣🤣🤦
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,649
    2,896
    113
    IMG_20230527_195802.png

    IMG_20230527_195701.png

    March 2023 Imports U$1450 million or U$ 1.45 Billion.
    Last 5 years wala average monthly imports ekka baluwoth US $ 200 - 350 million aduwak tiyenne.