funmalaya

Well-known member
  • May 5, 2008
    1,428
    982
    113
    අතරමග
    බ්ලොග් එකෙ තිබිල කියෙව්වා:dull::dull: කැරි වේස ගෑනු නේ ඕයී

    ඔව් බන්...ඔය අයිඩියා ඔලුවලට එන හැටි බලපන්කෝ...උන් ගැන ඊට පස්සේ කිසිම තොරතුරක් නෑනේ....
     
    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,428
    982
    113
    අතරමග
    ඔහොම දේවලුත් වෙනවා කියලා දැනගෙන කටයුතු කරපන්.....Online ලෝකෙත් බාහිර සමාජයේම කොටසක් බව දැනගෙන ඉන්නවනම් එච්චරයි..
     
    Last edited:

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,703
    1
    4,780
    113
    40
    හත් ඉලව්වෙ!
    haffa..ekale hitiye amuthuma charitha tikak oya kiyana charithaya wata...apith ahuwela hitiye...:)

    wali kotiyai e dawas wala..hariyata nikan malu kade entila tikak wage Lol..anthimedi eththa denagaththa kattiya godak pahuwela thamayi ElaKiri eke ayatath eththa siddiya kiwwe..lejjawa nisa...:)

    hina wenna honda nehe...namuth eththa ekayi..:)

    kawruth merune nehe ban...eka boruwak...
    ElaKiri ithihasaye maha pawadima wage scene ekak eka..:rofl:

    e siddiyen passe Kawi liyana kellonta podi tharjanayak thibuna..eka ibema ethi una newei..ara siddiye prathipala..mokada kattiyata sekaya kiyana eka kiyala dunne e siddiyen passe nisa..:D

    honda kollo tikak nethi una e kellage manasika lede nisa...kollonge kellonge hith ekka manussakama ekka sellam kala..eka maha hithaganna beri sellamak..

    ElaKiri memberslata udaw karagena hondata hitiya kollo tikak nethi una..:)

    hemoma newei..tika denek..:)
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මමනම් දන්නේ එකී බොරුවක් කළා කියලා. ඇත්තටම එහෙම කෙල්ලෙක් ඉඳලා නැහැ. අනේ මන්ද ඕයි.
     
    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,428
    982
    113
    අතරමග
    haffa..ekale hitiye amuthuma charitha tikak oya kiyana charithaya wata...apith ahuwela hitiye...:)

    wali kotiyai e dawas wala..hariyata nikan malu kade entila tikak wage Lol..anthimedi eththa denagaththa kattiya godak pahuwela thamayi ElaKiri eke ayatath eththa siddiya kiwwe..lejjawa nisa...:)

    hina wenna honda nehe...namuth eththa ekayi..:)

    kawruth merune nehe ban...eka boruwak...
    ElaKiri ithihasaye maha pawadima wage scene ekak eka..:rofl:

    e siddiyen passe Kawi liyana kellonta podi tharjanayak thibuna..eka ibema ethi una newei..ara siddiye prathipala..mokada kattiyata sekaya kiyana eka kiyala dunne e siddiyen passe nisa..:D

    honda kollo tikak nethi una e kellage manasika lede nisa...kollonge kellonge hith ekka manussakama ekka sellam kala..eka maha hithaganna beri sellamak..

    ElaKiri memberslata udaw karagena hondata hitiya kollo tikak nethi una..:)

    hemoma newei..tika denek..:)

    :yes::yes::yes::yes::yes:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,769
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    මේ අර කොහෙද නැති වෙසියෙක්ට අහුවෙලා සල්ලි පුදාපු කසුන් කියන එකාගේ කතාව නේද

    උද ලින්ක් එක බැලුම සින් එක පොඩ්ඩක් මතක් උනා..

    මල් බබා --- බක්කරේ ---
    ලීච්
    ----

    කස්සා..

    මේවා තමා එළකිරි එකේ මානසික සින්

    ලොල්
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    දන්නෝ දනිති ඒ කාලේ

    11068243_879262588803047_7629316250194768169_n.jpg

    :yes::yes::yes::yes:

    Can Remember!
    She left us all!:(:(:(
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    very interesting story...මාර මොළකාරියක්...තාමත් මේ වගේ සීන් වලට අහුවෙන කෙල්ලො කොල්ලො ගැන ඕනා තරම් පත්තර වල යනවනේ. ඇස් දෙකට දකින් නැතුව මුණ ගැහෙන්නේ නැතුව මෙච්චර විශ්වාස කරන්න හොඳ නෑ.:no::no:
    එහෙම ඉතින් හම්බවෙලා කතා කළත් ලෝකේ කාලා වතුර බීපු කෙල්ලන්ට අහුවෙන්න පුළුවන්..ඒක වෙනම කතාවක් :baffled:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    දිග කතාවක් බන් ඒක... ඕක කරපු කෙල්ල කස්සව ලබාගන්න ඕන කමට මීනු කියන චරිතෙ මරලා දැම්මා වගෙයි මතක...

    ගාන කඩා ගන්න කරපු වැඩක් නෙවෙයිද බං. අර ලස්සන කෙල්ලෙක් ගේ ෆොටෝ එකක් දාගෙන දීපු ගේම නේ මේ කියන්නේ. :dull::dull::dull:
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    980
    113
    PoosHouse
    මේ අර කොහෙද නැති වෙසියෙක්ට අහුවෙලා සල්ලි පුදාපු කසුන් කියන එකාගේ කතාව නේද
    උද ලින්ක් එක බැලුම සින් එක පොඩ්ඩක් මතක් උනා..

    මල් බබා --- බක්කරේ ---
    ලීච්
    ----
    කස්සා..
    මේවා තමා එළකිරි එකේ මානසික සින්
    ලොල්
    ae kaale Bakkare (Migara) kiyana gobilata pana denna size set ekak meke hitiye!:rofl: hee hee good old days:P
    ae kale gatta athal eka mathak wenakottah maru:lol:
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    Topology bigtop Titi හා Active වෙච්ච අයත් ඔක්කොම ඩබල් පර්සනටීස් තියන මානසික රෝගියෝ. ශීමේල් ටෝක් දෙන:rolleyes::rolleyes:
    පුකට පයින් ගහල එලවන්න ඕනේ.:oo:

    මම අර ත්‍ර්ඩ් එක ෆෝං එකෙන් කියවන්න 550MB ඩේටා පැකේජ් එකත් ඇක්ටිවු කර ගත්ත ඕයී:rofl: තාම 48 පිටුව:P