.com / .info domain
domains 30 ක් වගේ ගන්න ඕනි, මේක ගන්න ලාබම විදිය මොකක්ද ?
Godaddy coupon දෙන්නෙත් 1 ක් විතරයි. දෙවෙනි අවුරුද්ද එච්චර අවුලක් නැහැ. මුල් අවුරුද්දේ ටිකක් අඩුවෙන් මේක ගොඩදාගන්න තිබුනානම් හොදයි
ස්තුත්යි,
Last edited:
Godaddy coupon දෙන්නෙත් 1 ක් විතරයි. දෙවෙනි අවුරුද්ද එච්චර අවුලක් නැහැ. මුල් අවුරුද්දේ ටිකක් අඩුවෙන් මේක ගොඩදාගන්න තිබුනානම් හොදයි
https://www.namesilo.com
එකේ තමයි අඩුම. කූපන් දාලා ගනින් 7 ට වගේ ගන්න පුලුවන්. Info එක නම් නේම්චීප් වලින් ගන්න පුලුවන් 3 ට වගේ කූපන් දාලා. එච්චරයි තමයි අඩුම. ඔයිට වඩා අඩුකරන්න ගියොත් නම් නාස්ති වෙන එකයි වෙන්නේ. මම නම් හිතන්නේ .com එකක් අඩුම $20 වත් කරන්න ඕනේ, මොකද දැන් ඩොමෙන් එකක් ගන්න බෑ එක එකා ඔක්කොම අරගෙන පාර්ක් කරලා.උන් පාවිච්චි කරන්නෙත් නෑ, අපිට පාවිච්චි කරන්නත් නෑ. ඒක ඔහේ පාර්ක් කරලා තියෙනවා.

Ube Wade ta .com nathuwa vana name ekk ganna Balpan .xyz wage ekk. namecheep ek $ 0.88 XYZ , .Online wage Domain e ganamai. Podak balapan $ 0.88 Domain Godak tiynva https://www.namecheap.com/domains/registration/results.aspx?domain=lanka7000
.com /.info deken 1 k tamai oni 

mul domain eka withrai machan,![]()

ඉතින් එකින් එක ගනින්
නැත්තම් ඔක්කොම ඩොමේන් සිලෙක්ට් කරලා, කාර්ට් එකට දාලා
සල්ලි වර්ගේ ඉන්දියන් රුපීස් දාපන්, මම එහෙමයි කරන්නෙ
කෙලින්ම කුට්ටියක් අඩු වෙනවා
ඕන තරම් කූපන් තියෙනවා $50ට වැඩි ඕඩර්ස් දාපුවාම %20 - %40 අඩු වෙනවා
පොඩ්ඩක් ගූගල් එකේ හොයලා බලපන්
අඩේ, මේකෙන් මොකක්ද මේ හරියටම වෙන්නේ

අඩේ, මේකෙන් මොකක්ද මේ හරියටම වෙන්නේ
$243 order එකට INR කලාම වියදම යන්නේ $181 ක් විතරයිනේ. මේක වෙන්නේ කොහොමද ???![]()
![]()
![]()

ඒවා තමා ට්‍රික්ස් කියන්නෙ
මමත් ඔහොමයි ගන්නේ
ගෝ ඩැඩී එකෙන් ඉන්දියන් උන්ට දෙන ඕෆර් එකක් ඕක
Thanks. Didn't know this.ඒවා තමා ට්‍රික්ස් කියන්නෙ
මමත් ඔහොමයි ගන්නේ
ගෝ ඩැඩී එකෙන් ඉන්දියන් උන්ට දෙන ඕෆර් එකක් ඕක
me mokaada yako rep kapapu eka![]()
You must spread some Reputation around before giving it to Zabstro again.
