thanks machan, mama balnnamOya domain ekata lagadima site ekak hadei un gattanam. oyawage domains ganna epa mchan agent lagen.
nic.lk ekata call karala balanna.
thanks machan, mama balnnamnic.lk එකට කතා කරලා අහන්න මොකද කරන්න පුළුවන් කියලා ඕකට
mekai mama giya mase lpl20.lk kiyala domain ekak gaththa machan, ethakota kauruth buy karala tibbe na, ada ude lk domain eken call karala mata kiyanwa, email ewala. ea domian eka aithi Lanka Premier League ekatalu, mata andu daanwalu, eka dunne naththam. mama qwa mama den web site ekak hadanan salli deela thiyenen kauda ewata mata gewanne kiyala, ewata karanana deyak naalu, mama qwa ethakoata mama danne na Lanka Premier League ekata aithi nam eka eyala ganan epei kiyala, eyala kiyanwa meka dennalu naththam eyala ganwnalu account eken
ithin ban ea kale Lanka Premier League ekak tibbe nane , mama danne nane
ow machan mama rs 2700kta gaththe, invoice serama tiye mama laga
un refund karannam kiyanne un waradi nisa. denna epa. baya karala ganna hadanne.un machan mage bank details illanwa rs 2700k refund karannamlu,. web site eke hosting , ewata giya cost eka ta eyalata karanan deyak naalu
nic/ register.lk ekama building eke tynne machan kohuwalaහොද වැඩේ උබලට nic.lk එකෙන් ගන්නේ නැතුව Agent ලාගෙන් ගන්න යනවට. මට කලානම් ඔහොම දෙයක් හැම තැනම දානවා උන් ගැන.
ah ehenam eka thamayi nadu daana katha kiyanawa aththe. nic.lk eke un ekka set athi lkdomains. baya wennathuwa inna ona. puluwan deyak karanna kiyala.nic/ register.lk ekama building eke tynne machan kohuwala

නිකමට හිතපන්කො සුද්දෙක් මැච් එක බලන්න www.lpl.lk එකට යනවා. ගියාම තියෙන්නෙ පොස්පේට් ගැන.
ඔන්න ඔය මගුල ගාණක් කතා කරගෙන දීලා දාපන්. (රු3000කට දෙන්න එපා, උ)බට වෙච්ච පාඩුව බලලා ගානක් කියපන්) 
මම අදුරන කොල්ලෙක් ඉස්කෝලෙකට වෙබ්සයිට් එකක් හදන්න ගිහින් සෑහෙන්න වදයක් දුන්නා ඕකුන්. ඉස්කෝලේ ප්‍රින්සිපල්ගේ ලියුමේ ඉදන් ලියුම් බර ගානක් ගත්තා බන්. හෙන විස්තර තොගයක් දීලා තමා ඩොනේම් එක ගත්තේ. ඒක දුන්නෙත් සති 2ක් විතර අරගෙන.lpl - Lanka Premier League
නිකමට වගේ www.lpl.lk එකට ගියා.
Lanka Phosphate limitedඑකේ වෙබ් සයිට් එකක් බොලව් තියෙන්නෙ.![]()
![]()
![]()
උබෙන් lpl20.lk එක ඉල්ලන එක සාධාරනයි.නිකමට හිතපන්කො සුද්දෙක් මැච් එක බලන්න www.lpl.lk එකට යනවා. ගියාම තියෙන්නෙ පොස්පේට් ගැන.
ඔන්න ඔය මගුල ගාණක් කතා කරගෙන දීලා දාපන්. (රු3000කට දෙන්න එපා, උ)බට වෙච්ච පාඩුව බලලා ගානක් කියපන්)
කෝකටත් මැච් යන දවස්වල www.lpl.lkවෙබ් සයිට් එක ඩවුන් කරලා තිබ්බ නම් හොදයි. නැත්නම් රටක් විදියට අපිට මුන දෙන්න බැරි තත්ත්වෙකට පත්වෙනවා
nic.lkහැතිකරේ ගැන කතා කරලා වැඩක් නෑ.![]()
මම අදුරන කොල්ලෙක් ඉස්කෝලෙකට වෙබ්සයිට් එකක් හදන්න ගිහින් සෑහෙන්න වදයක් දුන්නා ඕකුන්. ඉස්කෝලේ ප්‍රින්සිපල්ගේ ලියුමේ ඉදන් ලියුම් බර ගානක් ගත්තා බන්. හෙන විස්තර තොගයක් දීලා තමා ඩොනේම් එක ගත්තේ. ඒක දුන්නෙත් සති 2ක් විතර අරගෙන.
දැන් මේ අසාධාරනය වෙච්ච එකාගෙනුත් විස්තර අරන් වෙන්න ඇතිනේ බන් domainඑක දෙන්න ඇත්තේ. ලියුමකුත් දෙන්න ඇතිනේ. උබ ඒවා ඔක්කොම ඉදිරිපත්කරලා ගානක් ඉල්ලපන්.

den ithin kelaunaun kiyanwaah ehenam eka thamayi nadu daana katha kiyanawa aththe. nic.lk eke un ekka set athi lkdomains. baya wennathuwa inna ona. puluwan deyak karanna kiyala.
domain name eka umbe namata register wela ne thiyenne? e hinda dan lkdomain dan adaala na kiyapan. dan deal eka iwarayi kiyapan.un kiyanwa
Im sorry for your loss sir, but .lk is a country level domain and the conditions must be met to complete the domain registration. If the LK domain registry do not accept the registration we are unable to complete the domain registration. As mentioned earlier if you do have a right to claim this domain name you can submit relevant documents and register the domain for you
Hariyanne na machan, පීක් hosting eke sajith අයියත් try kara අපහු aran denna , eka LPL eken business ekak widiyata reg karalalu, LPL 20kiyana eka, trademark ekak , mama business ekak විඳියta reg karala naa kiyala nic.lk eken kiyanne BR illnawa, wede ath aeriya, lankwe rules lu banMoko une![]()
Affa ube salliwath apahu dunnadaHariyanne na machan, පීක් hosting eke sajith අයියත් try kara අපහු aran denna , eka LPL eken business ekak widiyata reg karalalu, LPL 20kiyana eka, trademark ekak , mama business ekak විඳියta reg karala naa kiyala nic.lk eken kiyanne BR illnawa, wede ath aeriya, lankwe rules lu ban
Register.lk eken domain price eka විතරක් refund kara machanAffa ube salliwath apahu dunnada
.com වලට case ekak naalu මචන්. .lk ekak ape business ekak nattam trademark registration nattam, apen .lk ewa adala company walata gattekiluNadu danna kiyanna machan. uba waraddak karala na ne. nathnama illanna honda ganaka domain ekata
dan .com ewatath mehama case enawada. mama nam ganne okkoma .com ewaaa
.com වලට case ekak naalu මචන්. .lk ekak ape business ekak nattam trademark registration nattam, apen .lk ewa adala company walata gattekilu
.com වලට case ekak naalu මචන්. .lk ekak ape business ekak nattam trademark registration nattam, apen .lk ewa adala company walata gattekilu
අපොයි, ඒ කියන්නේ lk domain ගන්න එක හෙන risky. ඕනේ එකෙක්ට business එකක් විදිහට register කරලා අපේ domain name එක හොරකම් කරන්න පුළුවන්..com වලට case ekak naalu මචන්. .lk ekak ape business ekak nattam trademark registration nattam, apen .lk ewa adala company walata gattekilu