Domain renewal HELP

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මගේ GoDaddy .com domain එක හෙට expire වෙනව අවුරුද්දකට පස්සෙ. ඒත් මට ඒ renewal cost එක ගෙවන්න සල්ලි නැහැ. මම ජොබ් එකක් කරන්නෙවත් website එකෙන් හම්බකරන් කන්නෙවත් නැහැ මචන්ල. ඉතින් promo codes බැලුවම අඩුම තියෙන්නෙ 8.49$. ඊට අඩුවට 0.99$ වලට වගේ coupon codes නැත්ද domain renewal වලට? ගොඩක් ලොකු හෙල්ප් එකක් යාලුවනේ :rolleyes:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    මගේ GoDaddy .com domain එක හෙට expire වෙනව අවුරුද්දකට පස්සෙ. ඒත් මට ඒ renewal cost එක ගෙවන්න සල්ලි නැහැ. මම ජොබ් එකක් කරන්නෙවත් website එකෙන් හම්බකරන් කන්නෙවත් නැහැ මචන්ල. ඉතින් promo codes බැලුවම අඩුම තියෙන්නෙ 8.49$. ඊට අඩුවට 0.99$ වලට වගේ coupon codes නැත්ද domain renewal වලට? ගොඩක් ලොකු හෙල්ප් එකක් යාලුවනේ :rolleyes:

    aduma renewal ea gana tamai machan mathaka widihata... oita aduwen na.....
     

    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    It's the last price. Domain ekata hoda traffic ekak nethnam ayith $1 domain ekak aragena dan tiyena domain eka ekata redirect karanna. expire wenna eka dawasak tibuna wunata un 14 days denava.
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    paw ban tho, anatha kukula.
    Duwala duwala gihin beach suddekta puka diyan, niyama Sinhalaya wage.

    ඔව් බන් උඹ වගේ හිඟන්නන්ගෙන් හම්බකරන් කන්නෙ නෑ බන් මම. උඹ සුද්දෙක්ට දීල අනාත උනාද? පව් බන් උඹ :nerd:

    on topic: හෙට ඒක expire උනාම වෙන provider කෙනෙක්ගෙන් ඒ domain එකම ගන්න බැරිද අඩුවට?
    ඇත්තටම මට ලොකු ගානක් දීල මේක අළුත් කරන්න හිතෙන්නෙ නැත්තෙ මම මේක කරන්නෙ ආතල් එකටයි දන්න මොනවහරි දෙයක් අනිත් අයට දෙන්නයි විතරයි :confused:
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    SHIT!!!!! domain eka expire wela 20 days gihin :(
    wen wada nisa eka balannawath une naha.. dan eka aith ganna kisima kramayak nadda? :(

    Godaddy eken kiyanne un expired domains auction ekata danawa kiyala.. mata barida ee domain name ekama wena registrar kenekgen ganna? monawa unath thama domain eka wada karanawa mage site ekata :oo: