domain & web hosting ගැන දැන ගන්න ඕනේ..

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
domain & web hosting ගැන දැන ගන්න ඕනේ..

ලොකු උදවුවක් දන්න අය කරුණු ටිකක් දානවානම්.... :yes:

මුලින්ම කියන්න ඕනේ, Free domain, hosting එපා. මොකද මට ඒවා ගැන එච්චර විස්වාසයක් නැහැ. අනික නොදන්වා expire වෙන්න ගත්තොත් කරදරයි... :no:

(A) domain එකක් ගැනීම.

1. domain ගන්න සාමාන්යෙන් හොඳ site මොනාද? මන් ගන්න හිතන් ඉන්නේ GoDaddy එකෙන්. උන් දාල තියනවා ".com" එක $ 12.99 per year කියලා. අනිත් තැන් වල ගණන් කොහොමද? මිට වඩා ලාබද? :oo: මට ඕනේ .com එකක්. අනිත් ඒවා අඩු/වැඩි ගණන් වලට තියනවා.

2. මන් දැක්කා උන්ගේ ගන්න කොට අහනවා 1 year , 2 year ... එහෙම තෝරන්න. ඒ අනුව ගාන වැඩි වෙනවා. දැන් අපි 1 year එකක් අරන්, අපිට ඕන වුනොත් අවුරුද්දක් යන්න කලින් 2 years package එකට මාරු වෙන්න, එහෙම කරන්න පුළුවන් ද? :oo:

3. එතකොට අපි GoDaddy එකෙන් ගත්තොත්, අපි දිගටම domain එකට pay කරන්නේ GoDaddy හරහාද? නැත්තම්, වෙන විදිහකට pay කරන්න පුළුවන් ද? :oo:

(B) hosting ගැන.

1. hosting වලටත් මොකද්ද හොඳම කියලා දැන ගන්න ඕන. :oo: අනික සාමාන්‍ය ගානක් වෙන්න ඕනේ. GoDaddy එකේ domain එක ගන්නකොට hosting ගන්නත් පුළුවන් කියලා කියනවා.

උන්ගේ පොඩිම package ඒක...

Economy - ($ 3.49 / mo)

Web hosting with cPanel to build and manage websites. Some technical skills needed.
Perfect for: Web designers, web developers and businesses that use a designer
As low as $3.49/mo + a free domain**

  • 1 website
  • 100 Gb Disk Space
  • Unlimited Bandwidth
  • 100 email addresses
  • 10 MYSQ Databases (1 Gb ea.)

2. මාසෙට $ 3.49 නම් අවුරුද්දට $ 41.88 යි. දැන් මේක ගත්තොත් මාසෙන් මාසෙට වෙන වෙනම ගෙවන්න ඕනෙද? නැත්තම් මුළු අවුරුද්දටම එක පාර ගෙවන්න බැරිද? :oo:

3. මිට වඩා ලාබ, වාසි දායක hosting මොනාද? ඒවගේ ගණන් එහෙම කොහොමද? :oo:

++++++++++++++++

ඔය කරුණු ටික තමා දැනගන්න ඕනේ.. කරන අය ටිකක් ඒ ගැන අදහසක් දෙනවනම් ලොකු උදවුවක්... :yes: :)

පුළුවන් අය skype ID එක PM කරන්න. mobile number එක හරි කමක් නැහැ. මම call කරන්නම්. ඔබේ පවුද්ගලිකත්වය/රහස්‍ය භාවය එලෙසම සුරකිමි. මට අවශ්‍ය වන්නේ ඉහත කරුණු ටික දැන ගැනීම පමණි.. ඊට පස්සේ මාව block කරලා දැම්මත් කමක් නෑ! :)

දන්න කෙනෙක්ට උදවු කරන්න, බලන අය bump එකක් හරි දානවානම් ඒකත් උදවුවක්.. :)
 
cristianoragz

Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    බම්ප් මගේ frienda .... මම මේකට comment කරන්න ඕන නෑනේ මට වඩා ගොඩාක් දන්නා අය ඉන්නවනේ
     
    • Like
    Reactions: shenic

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    බම්ප් මගේ frienda .... මම මේකට comment කරන්න ඕන නෑනේ මට වඩා ගොඩාක් දන්නා අය ඉන්නවනේ

    thanks මචන්.. :) තව මේ අවුල තියන අයට දැන ගන්නත් හොඳයි නේ.. :)
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    machan hosting walata Server mania try karapan
    ubata server space ekakma hambenawa. auruddatama $56 ganak. but cpanel arawa mewa uba daganna one
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මුලින්ම කියන්න ඕනේ, Free domain, hosting එපා. මොකද මට ඒවා ගැන එච්චර විස්වාසයක් නැහැ. අනික නොදන්වා expire වෙන්න ගත්තොත් කරදරයි... :no:

    There is no free TLDs machan. They are either sub domains (.co.cc) or the domain controlling party itself is giving away domains (.tk). In both cases, you are at THEIR mercy and ICANN can't help you.

    (A) domain එකක් ගැනීම.

    1. domain ගන්න සාමාන්යෙන් හොඳ site මොනාද? මන් ගන්න හිතන් ඉන්නේ GoDaddy එකෙන්. උන් දාල තියනවා ".com" එක $ 12.99 per year කියලා. අනිත් තැන් වල ගණන් කොහොමද? මිට වඩා ලාබද? :oo: මට ඕනේ .com එකක්. අනිත් ඒවා අඩු/වැඩි ගණන් වලට තියනවා.

    Domain registrars la ICANN accredited nam mona registrar gen gaththath ekai. Samahara companies domain reselling karanne. Godak welawata eNOM API eken.
    Godaddy hodai. Mama recommend karanne namecheap, godaddy. 1and1 eke godak welawata $1 domains thiyenawa. Ehema wunoth issarala domain eka aragena 3 months walin transfer karanna.

    2. මන් දැක්කා උන්ගේ ගන්න කොට අහනවා 1 year , 2 year ... එහෙම තෝරන්න. ඒ අනුව ගාන වැඩි වෙනවා. දැන් අපි 1 year එකක් අරන්, අපිට ඕන වුනොත් අවුරුද්දක් යන්න කලින් 2 years package එකට මාරු වෙන්න, එහෙම කරන්න පුළුවන් ද? :oo:

    Domain ekak renew karanne registrar thru. Ekata ICANN/DNS auth servers ekka connection ekak naha. Registration period eka iwara wenna kalin renew karanam athi. 1 year register karath next year ekedi renew karanna puluwan. Registrar ta puluwan 1 year walin domain eka ain karanna, eth 3 months yanakal sell karanna baha. Grace period ekak thiyenawa 3 months oyata witharai domain eka renew karanna puluwan. Eth registrar usually fine ekak add karanawa $100 wage. E nisa mathaka athuwa renew karanna.
    3. එතකොට අපි GoDaddy එකෙන් ගත්තොත්, අපි දිගටම domain එකට pay කරන්නේ GoDaddy හරහාද? නැත්තම්, වෙන විදිහකට pay කරන්න පුළුවන් ද? :oo:

    (B) hosting ගැන.

    1. hosting වලටත් මොකද්ද හොඳම කියලා දැන ගන්න ඕන. :oo: අනික සාමාන්‍ය ගානක් වෙන්න ඕනේ. GoDaddy එකේ domain එක ගන්නකොට hosting ගන්නත් පුළුවන් කියලා කියනවා.

    උන්ගේ පොඩිම package ඒක...

    Economy - ($ 3.49 / mo)

    Web hosting with cPanel to build and manage websites. Some technical skills needed.
    Perfect for: Web designers, web developers and businesses that use a designer
    As low as $3.49/mo + a free domain**

    • 1 website
    • 100 Gb Disk Space
    • Unlimited Bandwidth
    • 100 email addresses
    • 10 MYSQ Databases (1 Gb ea.)

    Mama hosting gana monawath kiyanna yanne naha mokada mama godaddy use karanne nathi nisa.

    My opinions:
    Sri Lankan web hosts, despite the dead cheap prices, are shit.
    Godaddy control panel is also shit.
    Hostgator, Bluehost, etc all use the same cpanel. Don't fall for cPanel's beauty. If the host is giving unlimited domains, at least 100GB b/w, a decent process monitor, SSH access, and reliable connection speed, I'd go for them. (Hint: Hostgator).

    2. මාසෙට $ 3.49 නම් අවුරුද්දට $ 41.88 යි. දැන් මේක ගත්තොත් මාසෙන් මාසෙට වෙන වෙනම ගෙවන්න ඕනෙද? නැත්තම් මුළු අවුරුද්දටම එක පාර ගෙවන්න බැරිද? :oo:

    Ask godaddy.

    3. මිට වඩා ලාබ, වාසි දායක hosting මොනාද? ඒවගේ ගණන් එහෙම කොහොමද? :oo:

    Godaddy is a shitty host machan (good registrar, however). If you are comfortable with terminal on centos, ubuntu, debian, etc, get a VPS from digitalocean, mt, linode, etc. That's quite expensive but there is hardly any limit.

    DO NOT BUY THE DOMAIN ALONG WITH THE HOSTING PACKAGE. IT WILL COST YOU 10 MORE BUCKS, BUT IT WILL DEFINITELY SAVE YOU WHEN YOU MOVE THE HOSTS.
    ++++++++++++++++
    :)

    දන්න කෙනෙක්ට උදවු කරන්න, බලන අය bump එකක් හරි දානවානම් ඒකත් උදවුවක්.. :)[/QUOTE]
    Any more info, PM me.
     
    • Like
    Reactions: shenic

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    There is no free TLDs machan. They are either sub domains (.co.cc) or the domain controlling party itself is giving away domains (.tk). In both cases, you are at THEIR mercy and ICANN can't help you.

    Domain registrars la ICANN accredited nam mona registrar gen gaththath ekai. Samahara companies domain reselling karanne. Godak welawata eNOM API eken.
    Godaddy hodai. Mama recommend karanne namecheap, godaddy. 1and1 eke godak welawata $1 domains thiyenawa. Ehema wunoth issarala domain eka aragena 3 months walin transfer karanna.

    Domain ekak renew karanne registrar thru. Ekata ICANN/DNS auth servers ekka connection ekak naha. Registration period eka iwara wenna kalin renew karanam athi. 1 year register karath next year ekedi renew karanna puluwan. Registrar ta puluwan 1 year walin domain eka ain karanna, eth 3 months yanakal sell karanna baha. Grace period ekak thiyenawa 3 months oyata witharai domain eka renew karanna puluwan. Eth registrar usually fine ekak add karanawa $100 wage. E nisa mathaka athuwa renew karanna.
    3. එතකොට අපි GoDaddy එකෙන් ගත්තොත්, අපි දිගටම domain එකට pay කරන්නේ GoDaddy හරහාද? නැත්තම්, වෙන විදිහකට pay කරන්න පුළුවන් ද? :oo:

    Mama hosting gana monawath kiyanna yanne naha mokada mama godaddy use karanne nathi nisa.

    My opinions:
    Sri Lankan web hosts, despite the dead cheap prices, are shit.
    Godaddy control panel is also shit.
    Hostgator, Bluehost, etc all use the same cpanel. Don't fall for cPanel's beauty. If the host is giving unlimited domains, at least 100GB b/w, a decent process monitor, SSH access, and reliable connection speed, I'd go for them. (Hint: Hostgator).

    Ask godaddy.

    Godaddy is a shitty host machan (good registrar, however). If you are comfortable with terminal on centos, ubuntu, debian, etc, get a VPS from digitalocean, mt, linode, etc. That's quite expensive but there is hardly any limit.

    DO NOT BUY THE DOMAIN ALONG WITH THE HOSTING PACKAGE. IT WILL COST YOU 10 MORE BUCKS, BUT IT WILL DEFINITELY SAVE YOU WHEN YOU MOVE THE HOSTS.
    ++++++++++++++++
    :)

    දන්න කෙනෙක්ට උදවු කරන්න, බලන අය bump එකක් හරි දානවානම් ඒකත් උදවුවක්.. :)
    Any more info, PM me.

    උඹ සැහෙන්න විස්තරයක් කරලා මචන්... ගොඩක් ස්තුති මේ වෙනුවෙන් කාලය යෙදෙවුවට... :)

    මම උඹ කියන විස්තර ගැන තව හොයලා බලලා ම PM එකක් දාන්නම් මචන්... :yes: :yes:

    again, thank you very much brother.. this is very useful.. :) :)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    machan hosting walata Server mania try karapan
    ubata server space ekakma hambenawa. auruddatama $56 ganak. but cpanel arawa mewa uba daganna one

    thanks මචන් මම හොයල බලන්නම්.. :) බලලා කියන්නම් කෝ.. :)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    යාලුවෝ කිහිප දෙනෙක්ම විස්තර කිවුවා .. ගොඩක් ස්තුති විස්තර වලට.. :) (+5)
    අහන්න තියන වෙනත් දේවල් පස්සේ දාන්නම්.. :)
     
    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    උඹ සැහෙන්න විස්තරයක් කරලා මචන්... ගොඩක් ස්තුති මේ වෙනුවෙන් කාලය යෙදෙවුවට... :)

    මම උඹ කියන විස්තර ගැන තව හොයලා බලලා ම PM එකක් දාන්නම් මචන්... :yes: :yes:

    again, thank you very much brother.. this is very useful.. :) :)

    :yes::yes::yes::yes:
     
    mikewashtm

    Member
    May 9, 2014
    81
    1
    0
    Bumping this up.
    happy8se.gif
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    Domain ekak gannakota Godaddy eken gannath puluwan mama nam ganna crazydomains.com.au walin unga laba nisa.. Mage domains okkoma purchase karala tiyennne crazydomains lagen. Arvixe kiyala ekak tiyenawa eken gannakota domain privacy free hambawenawa anith ewagenam gewanna one domain privacy walata.

    Onema kenekgen domain ekak aragena passe eka transfer karaganna puluwan expire wenna kalin expire unoth ayeth aru n transfer karanna giyahama re-new karanna kiyanna puluwan.

    Domain eka kemati kenekgen aragena hosting provider wa point karapuhama hari. So, ubata ekama thenakin domain ekai hosting ehemai ganna one na.

    1 year ganna puluwan 2, 3, 5 gannath puluwan.. Hosting account ekak gannakota godak welawata domain register eka free karala denawa. Mama nam ganne 5 years thama. Ethakota godak welawata discount ekak hambawenawa anika thama api webmasters la hetiyata domain register karala tiyena awrudu gana balanawa 1 year nam meka real site ekak kiyala 100% hithanne netiwenna puluwan. Godak scam sites hadanne 1year aragena ne. Anika oya website monitoring sites, Google wage ewatath 3, 5 years registrations hodai.

    -----------

    Hosting waladi ubata gana aduwatanam one ithin gana aduwatama tiyena hebei unlimited domains host karanna puluwan ekak ganin. nethnam eka domain ekak dala ubata hosting account eka tiyaganna tama wenne.

    Mama use karala tiyena hosting providers la godak innawa.. Best set eka thama.

    Dreamhost, Bluehost, Arvixe, Justhost, Inmotion, Godaddy, Hostgator

    ipage, pacifichost nam chater wordpress host karanna giyoth unge memory madi heavy site ekak run karanna.

    Awrudu keepayakata eka sere gewanna puluwan. Mama nam ganne awrudu 3 kata wage. Ethakota discount ekak ena nisa. Hebei unge policy kiyawala balapan refund eka gena..

    Ube oya selection ekata wada iPage, Justhost aduwata tiyenawa unlimited domains, unlimited mysql database, cPanel ekka. Godaddy cpanel na.. Unge tiyenne wenama control panel ekak.

    Mama use karapu best ma host thama Dreamhost, Awruddakata $119i awruddata downtime tibbe 99% perfomance unath hodata tibba..

    Athine? :confused: