domain & web hosting ගැන දැන ගන්න ඕනේ..
ලොකු උදවුවක් දන්න අය කරුණු ටිකක් දානවානම්....
මුලින්ම කියන්න ඕනේ, Free domain, hosting එපා. මොකද මට ඒවා ගැන එච්චර විස්වාසයක් නැහැ. අනික නොදන්වා expire වෙන්න ගත්තොත් කරදරයි...
(A) domain එකක් ගැනීම.
1. domain ගන්න සාමාන්යෙන් හොඳ site මොනාද? මන් ගන්න හිතන් ඉන්නේ GoDaddy එකෙන්. උන් දාල තියනවා ".com" එක $ 12.99 per year කියලා. අනිත් තැන් වල ගණන් කොහොමද? මිට වඩා ලාබද?
මට ඕනේ .com එකක්. අනිත් ඒවා අඩු/වැඩි ගණන් වලට තියනවා.
2. මන් දැක්කා උන්ගේ ගන්න කොට අහනවා 1 year , 2 year ... එහෙම තෝරන්න. ඒ අනුව ගාන වැඩි වෙනවා. දැන් අපි 1 year එකක් අරන්, අපිට ඕන වුනොත් අවුරුද්දක් යන්න කලින් 2 years package එකට මාරු වෙන්න, එහෙම කරන්න පුළුවන් ද?
3. එතකොට අපි GoDaddy එකෙන් ගත්තොත්, අපි දිගටම domain එකට pay කරන්නේ GoDaddy හරහාද? නැත්තම්, වෙන විදිහකට pay කරන්න පුළුවන් ද?
(B) hosting ගැන.
1. hosting වලටත් මොකද්ද හොඳම කියලා දැන ගන්න ඕන.
අනික සාමාන්‍ය ගානක් වෙන්න ඕනේ. GoDaddy එකේ domain එක ගන්නකොට hosting ගන්නත් පුළුවන් කියලා කියනවා.
උන්ගේ පොඩිම package ඒක...
Economy - ($ 3.49 / mo)
Web hosting with cPanel to build and manage websites. Some technical skills needed.
Perfect for: Web designers, web developers and businesses that use a designer
As low as $3.49/mo + a free domain**
2. මාසෙට $ 3.49 නම් අවුරුද්දට $ 41.88 යි. දැන් මේක ගත්තොත් මාසෙන් මාසෙට වෙන වෙනම ගෙවන්න ඕනෙද? නැත්තම් මුළු අවුරුද්දටම එක පාර ගෙවන්න බැරිද?
3. මිට වඩා ලාබ, වාසි දායක hosting මොනාද? ඒවගේ ගණන් එහෙම කොහොමද?
++++++++++++++++
ඔය කරුණු ටික තමා දැනගන්න ඕනේ.. කරන අය ටිකක් ඒ ගැන අදහසක් දෙනවනම් ලොකු උදවුවක්...

පුළුවන් අය skype ID එක PM කරන්න. mobile number එක හරි කමක් නැහැ. මම call කරන්නම්. ඔබේ පවුද්ගලිකත්වය/රහස්‍ය භාවය එලෙසම සුරකිමි. මට අවශ්‍ය වන්නේ ඉහත කරුණු ටික දැන ගැනීම පමණි.. ඊට පස්සේ මාව block කරලා දැම්මත් කමක් නෑ!
දන්න කෙනෙක්ට උදවු කරන්න, බලන අය bump එකක් හරි දානවානම් ඒකත් උදවුවක්..
ලොකු උදවුවක් දන්න අය කරුණු ටිකක් දානවානම්....

මුලින්ම කියන්න ඕනේ, Free domain, hosting එපා. මොකද මට ඒවා ගැන එච්චර විස්වාසයක් නැහැ. අනික නොදන්වා expire වෙන්න ගත්තොත් කරදරයි...

(A) domain එකක් ගැනීම.
1. domain ගන්න සාමාන්යෙන් හොඳ site මොනාද? මන් ගන්න හිතන් ඉන්නේ GoDaddy එකෙන්. උන් දාල තියනවා ".com" එක $ 12.99 per year කියලා. අනිත් තැන් වල ගණන් කොහොමද? මිට වඩා ලාබද?
මට ඕනේ .com එකක්. අනිත් ඒවා අඩු/වැඩි ගණන් වලට තියනවා.2. මන් දැක්කා උන්ගේ ගන්න කොට අහනවා 1 year , 2 year ... එහෙම තෝරන්න. ඒ අනුව ගාන වැඩි වෙනවා. දැන් අපි 1 year එකක් අරන්, අපිට ඕන වුනොත් අවුරුද්දක් යන්න කලින් 2 years package එකට මාරු වෙන්න, එහෙම කරන්න පුළුවන් ද?

3. එතකොට අපි GoDaddy එකෙන් ගත්තොත්, අපි දිගටම domain එකට pay කරන්නේ GoDaddy හරහාද? නැත්තම්, වෙන විදිහකට pay කරන්න පුළුවන් ද?

(B) hosting ගැන.
1. hosting වලටත් මොකද්ද හොඳම කියලා දැන ගන්න ඕන.
අනික සාමාන්‍ය ගානක් වෙන්න ඕනේ. GoDaddy එකේ domain එක ගන්නකොට hosting ගන්නත් පුළුවන් කියලා කියනවා.උන්ගේ පොඩිම package ඒක...
Economy - ($ 3.49 / mo)
Web hosting with cPanel to build and manage websites. Some technical skills needed.
Perfect for: Web designers, web developers and businesses that use a designer
As low as $3.49/mo + a free domain**
- 1 website
- 100 Gb Disk Space
- Unlimited Bandwidth
- 100 email addresses
- 10 MYSQ Databases (1 Gb ea.)