dongal sim එකේ මැසේජ් delete කරන්නේ කොහොමද

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    dongal sim එකේ මැසේජ් delete කරන්නේ කොහොමද

    එයාටෙල් සිම් එකක්...පෝන් එකට දැම්මම මැසේජ් එනව.......ඩොන්ගල් එකට දැම්මම, ඉන්බොක්ස් ක්ලියර් කරන්ඩ කියනව.......ඇප්ප් එකෙන් මැසේජස් ඩිලීට් කරා...ඒත් අයෙ අර සීන් එකම කියනව...ඩොන්ගල් එකට මැසෙජ් එන් නෑ......වෙන සිම් එකක් දැම්මම ඩොන්ගල් එකට අවුලක් නැතුව මැසේජ් එනව..........පෝන් එකට සිම් එක දාලත් බැලුව.....ඒත් එවෙලෙට එන මැසේජ් ටික එනව මිසක් වෙන පරණ මැසේජ් එන්නෙත් නෑ පෙන්නන්නෙත් නෑ....මාර වැඩේ අප්ප...හරි අසාධාරණයි නේ ,එහෙම වෙද්දි..:baffled::baffled:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සිම් එකේ මෙමරි ෆුල් ඇති මැසේජ්වල. ෆොන් එකට දාපුවහම එන්නේ ෆොන් මෙමරියට. ඩොන්ගල් එකේදි එන්නේ සිම් මෙමරියට.. ඔකේ සිම් මැසේජ් මකපන්. මොබයිල් පාට්නර් දාලා. මොකක්ද ඩොන්ගල් එක.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    සිම් එකේ මෙමරි ෆුල් ඇති මැසේජ්වල. ෆොන් එකට දාපුවහම එන්නේ ෆොන් මෙමරියට. ඩොන්ගල් එකේදි එන්නේ සිම් මෙමරියට.. ඔකේ සිම් මැසේජ් මකපන්. මොබයිල් පාට්නර් දාලා. මොකක්ද ඩොන්ගල් එක.

    :yes:
     
    • Like
    Reactions: madhawavish

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    සිම් එකේ මෙමරි ෆුල් ඇති මැසේජ්වල. ෆොන් එකට දාපුවහම එන්නේ ෆොන් මෙමරියට. ඩොන්ගල් එකේදි එන්නේ සිම් මෙමරියට.. ඔකේ සිම් මැසේජ් මකපන්. මොබයිල් පාට්නර් දාලා. මොකක්ද ඩොන්ගල් එක.

    20792954_1650492294991806_1910676336_n.jpg

    thanks meyala..........HUwawei...huwawei partner ekakimmada wade denda wenne
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    20792954_1650492294991806_1910676336_n.jpg

    thanks meyala..........HUwawei...huwawei partner ekakimmada wade denda wenne
    සිම් එක දාපන් ඇන්ඩිරොඊඩ් එකකට. එකේ ඇති මැසේජ්වල සිම් මැසේජස් කියලා.. ඒවා ඩිලීට් කරපන්. ගූගල් මැසෙන්ජර් ඇප් එකෙනුත් පුලුවන්. නැත්තම් මොබයිල් පට්නර් එකට පලයන් ඒකේ sms එකේ වෙනමතියනව කොටසක් සිම් මැසේජ්වලට. ඒතන ක්ලික් කරලා ඩිලීට් කරපන්. ඩිගටමමොබයිල් පට්නර් යුස් කරනවනම් මැසේජ් සෙටින් වල ඩිෆොල්ට් මෙමරිය පීසී දියන්.
     
    • Like
    Reactions: madhawavish

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    සිම් එක දාපන් ඇන්ඩිරොඊඩ් එකකට. එකේ ඇති මැසේජ්වල සිම් මැසේජස් කියලා.. ඒවා ඩිලීට් කරපන්. ගූගල් මැසෙන්ජර් ඇප් එකෙනුත් පුලුවන්. නැත්තම් මොබයිල් පට්නර් එකට පලයන් ඒකේ sms එකේ වෙනමතියනව කොටසක් සිම් මැසේජ්වලට. ඒතන ක්ලික් කරලා ඩිලීට් කරපන්. ඩිගටමමොබයිල් පට්නර් යුස් කරනවනම් මැසේජ් සෙටින් වල ඩිෆොල්ට් මෙමරිය පීසී දියන්.

    thanks...man phone ekata dammahama,eke message walata gihing sim settings manage karanda thibba...eken delete karaki....rep++