Dongel එකක් ගන්න හොද කොහෙද ?

Shan101

Member
Oct 23, 2017
9
0
0
Dongel එකක් ගන්න හොද කොහෙද ?

4G , 3G Dongle එකක් ගන්න ඕනේ කොහෙද හොද ? වොරන්ටි දෙන තැනක් වෙන්න ඕනේ
Dialog , Mobitel , Singer , Abans , වගේ තැන් වලින් හොද කොහෙද ?

මම දැන් Use කරන 3G Dongel එක ගත්තේ Mobitel එකෙන් අවු 5 විතර පැය 24ම වැඩ. Unlock එකක්. මම ඊයේ Mobitel ඒකට කතා කරලා ඇහුවා ම කිව්වා 4G , 3G Dongle දෙකම Support කරන Dongle එකක් තියෙනවා කියලා Unlock ද කියලා බලන්න ඕනේ එතනට ගිහින් කිව්වා බොහෝ දුරට Unlock තමයි කිව්වා එන්නේ.

Dialog ඒකට කතා කරලා ඇහුවාම උන් මම ඉන්න පැත්ත අහලා මේ පැත්තේ අකෙඩ් එකේ Dongle නැහැ කිව්වා.

Dongel එකක් ගන්න හොද තැනක් තියෙනවනම් කියන්න උබලා

හොද වර්ග මොනවාද ZTE / Huwaei
 
Last edited:

Shan101

Member
Oct 23, 2017
9
0
0
ona thanakin ganda huwawei wage ekak warrant ekath ekka denawa nan..kalayak eka thana thibba kadekin😂😂😂

හැමෝම huwawei හොදයි කියනවා මමනම් මෙචර කාලයක් Use කලේ ZTE එකක්. මෙතනට Siganl කණු එකයි තියෙන්නේ. ඒක නිසා මට හිතන්නේ huwawei එකක් ගත්තොත් Siganl නැති වෙයි කියලා එහෙම වෙන්න පුළුවන් ද ? නැත්තම් දෙකම එකම විදියද ?
 
madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    හැමෝම huwawei හොදයි කියනවා මමනම් මෙචර කාලයක් Use කලේ ZTE එකක්. මෙතනට Siganl කණු එකයි තියෙන්නේ. ඒක නිසා මට හිතන්නේ huwawei එකක් ගත්තොත් Siganl නැති වෙයි කියලා එහෙම වෙන්න පුළුවන් ද ? නැත්තම් දෙකම එකම විදියද ?

    samahara brad walata signal wenas wenawa poddak...zte ekath hodaiy..
     
    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    ZTE එකට Signal 1 එනවනම් අනිවා Huawei එකට වත් 2ක් එනවා බන්. Huawei and ZTE වලින් Dongle,Router 2ම Use කරලා තියෙනවා. Huawei එක තමා හොදම බන්. :D
     
    Shan101

    Member
    Oct 23, 2017
    9
    0
    0
    ZTE එකට Signal 1 එනවනම් අනිවා Huawei එකට වත් 2ක් එනවා බන්. Huawei and ZTE වලින් Dongle,Router 2ම Use කරලා තියෙනවා. Huawei එක තමා හොදම බන්. :D

    එල Huawei එකක් අරන් බලනවා එහෙනම්. Huawei Service Center වල Dongle තියෙනවද බන් නැත්තම් Phone විතරද ?
     
    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    එල Huawei එකක් අරන් බලනවා එහෙනම්. Huawei Service Center වල Dongle තියෙනවද බන් නැත්තම් Phone විතරද ?

    Huawei Dongle නම් ඔය හොද Phone කඩ වලත් තියෙනවා බන්. Wanrranty ත් දෙනවා උන්. Service Center වල නම් කොහොමද දන් නෑ පොඩ්ඩක් හොයල බලපන්.
     
    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    huawei ganin..signal reception wadi zte walata wada..
    warranty nam oonada manda...
    huawei dongle nam kadenawa kyala ahala na mn..aurudu 7,8 use krna dongle thiyenawa thama hodata wada