Dongle එකක් ගත්තා 4000 කට

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    Router එකක් ගන්න ගියා Dialog එකට උන් කියනවා මම ඉන්න තැන අහලා, මේ පැත්තට Siganl අඩුයි Antena එකක් දාලා දෙන්නම් එතකොටනම් Siganl එයි කියලා. එත් Antena නෑලු මම Antena නැති නිසා ගත්තේ නෑ මොකද උන් මට සුවර් නෑ Phone එකක් අරන් බැටරිය දුන්නේ නෑ හැමදාම යනවා බැටරි නෑ කියනවා. ඒ වගේ ඇන්ටෙනා හැමදාම නෑ කිව්වොත් මට වෙන්නේ බිල ගෙව ගෙවා ඉන්න. ඇන්ටෙනා එක අපිට පිටින් ගන්න බැරිද ? ඉලෙක්ටික් කඩ වල එහෙම නැද්ද ?

    පරිගණක කඩේකින් Dongle එකක් ගත්තා Huawei 4000 උණා. 4G එවා තිබ්බා එතන 4G ඒවගේ Huawei නෑ එක නිසා 3G එකක් ගත්තා. මේකේ 20Mbps කියලා තිබ්බේ. Mobitel වල 14Mbps එනවා ඒ නිසා අවුලක් නෑ 4G නෑ කියලා.

    මේකේ 100Mbps කියලා පෙන්වන්නේ උපරිම Speed එකද මේක 20Mbps නමේ ද ? නැත්තම් Local Area Netwook එකක් විදියට Connect වෙන නිසා ද 100Mbps කියලා වැටෙන්නේ ?




    Untitled.png
     
    • Like
    Reactions: D_Mad

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    ai huawei ma ganne?

    ZTE තිබ්බේ එතන ZTE වල අවුල් තියෙනවා සැහෙන්න ගොඩක් අරන් තියෙනවා කලින්. Signal එන්නේ නෑ SMS යන්නේ නෑ වගේ ලොකු ලොකු අවුල් තියෙනවා. අනිත් එක ඉක්මනින් ගොඩක් රත් වෙනවා රත් වෙනකොට Slow වෙනවා Speed එක huawei වල ඔය අවුල් නෑ
     

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    උඹ ගත්තෙ 3g dongle එකක් නම්, Mobitel වල free හම්බවෙන 4g data ටිකට මොකද කරන්නේ? 🤔
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    උඹ ගත්තෙ 3g dongle එකක් නම්, Mobitel වල free හම්බවෙන 4g data ටිකට මොකද කරන්නේ? 🤔

    මම 3hour එක බන් Use කරන්නේ Download වලට එකේ 4G පැකේජ් එකක් තියෙනවා ද ?